සරල රේඛාවයි වෘත්තයයි තියරි ටික බලාගෙක ගියා වැදගත් ඒවා කොළ වල ලියල බිත්තියෙ ගහන්න ලේස්ති කරා. වෘත්තය තියරි ටික බල බල ටිකක් දුර යද්දි මගේ බැටරි බැහැල වගේ බං
ඔක්කොම නිකං අකුරු ගොඩක් පොත පුරා හලල වගෙ මෙලෝ රහක් නෑ වගේ දැනෙනව.
මාව චාර්ජ් කරල දියන්කො ගෙබ්බෙක් වගේ ඇද උඩ පත බාලා ඉන්නෙ