පසුගිය දිනක සිදු වුනු දුම්රිය අනතුරකින් ඉමේෂි සහ ෂැරෝන් යන පාසල් සිසුවියන් දෙදෙනා අකාලයේ සමු ගත්තා. ඇත්තටම එය හරිම කණගාටුදායක තත්වයක්. තවත් සමහරු ඉර්හියව මත විවිද බාල යල් පැනගිය විවේචනත් එල්ල කළා. කොට කලිසම් ඇඳන් යන්න දෙමවුපියෝ ඉඩ දෙනවා කියලා. මේ විවේචන එල්ල කලේ සමහර කාන්තාවෝ. මෙය ඉර්හියව මත පදනම් උන දෙයක්.
ඔය විවේචන අදහස් මති මතාන්තර ගැන නොවෙයි මගේ ප්‍රශ්නය. ඉතාම අඩු වයසෙන් ජිවිත දෙකක් අහිමිවීම අතිශය හද කම්පා වන තත්වයක්. නමත් මේ වෙනකොට මේක ට්‍රෙන්ඩ් එකට ගිහින් වගේ අන්තර්ජාලය තුල ගොඩක් පිරිස් වැලපෙනවා. මේ ගැහැණු ළමයි දෙන්නගේ ෆොටෝස් ෂෙයාර් වෙනවා.
හැබැයි ගමේ හරි දුප්පත් පවුලක ළමයි දෙන්නෙක් මෙහෙම දුම්රියට බිලි උනානම් අපේ මිනිස්සු මේ වගේ සුමාන ගණන් කතා කරයි ද , ෆොටෝස් ෆේස්බුක් හරහා ෂෙයාර් වෙයි ද ? පොෂ් නැති කොලබ උසස් පාසලකට නොයන එතරම් පැහැපත් පෙනුමක් නැති ළමයි දෙන්නෙක් මෙහෙම දුම්රියට බිලි උනානම් අපේ අය මෙතරම් දුක්වෙයි ද ? මෙතරම් කතා කරයි ද ? දුම්රිය දෙපාර්තමේන්තුවෙන් අනතුරුදායක ස්ථානයක් බවට හගවන බෝර්ඩ් සවි කරයි ද ?
මේ ළමයි දෙදෙනාට මතු කිසිඳු බවයක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා කියලා ප්‍රර්ථනා කරනවා.