වින්ඩෝස් 7 ලැප් එකේ ඉයර්පෝන් වැඩ කරන්නේ නැතුව ගියා එකපාරටම.. වෙන ඉයර්පෝන් එකක් ගහලා බැලුවා.ඒත් වැඩක් වුනේ නෑ. ලැපේ ස්ප්‍රීකර් නම් වැඩ. සිස්ටම් ඊස්ට්‍රෝ කලා ,ඒත් හරි ගියේ නෑ. විසඳුමක් නැද්ද?