ඉයෝව්..... ඉයෝව්..... ඉයෝව්....

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    හෙන භීෂණයක් නේ යකෝ
    88 89 වගේ
    ටුවරිස්ට්ලා බයවෙනවා
     
    • Haha
    Reactions: Identity

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    මට ඒකාලෙඉදල දිරවන්නෙම නැත්තෙ ඔය තුවක්කු බට දික්කරන් ලෝඩ්පකීර් සීන් දෙන්නෙ මේ අපි වගෙ පිම්බත් හුලගෙ යන එවුන්ට. දවසක් සෙල්ලම් කරල එද්දි අයිඩෙන්ටි චෙක් කරන්න නැවැත්තුවා. අයිඩී එක දීල මම වාඩි වුනා කියල කැරි ගේමක් කෝල් කලා කියහන්කො චෙක් පොයින්ට් එකෙ එවුන්. මේ 2007 කාලෙ මට මතක විදියට අනිවා සතියට දෙතුන් පාරක් මේ පාඩුවෙ පාරෙ යන අපිව නවත්තල බලනව තුවක්කු දික් කරල ඔන්ම තිබ්බා මෙන්න තිබ්බා ගානට.
     
    • Haha
    Reactions: gnilukshi