රන්ජන්ගෙ ඉයෝව් sound එක ආවේ කොහෙන්ද දන්නවද? 😂😂

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,951
    2
    116,048
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Ane manda ban, mama ahamben youtube short ekak bala bala innakota ahu une.
    roland-octapad-20e-1000x1000.jpg



    මේකෙන් ඔය Tones ටික අරන් තියෙන්නෙ
     
    • Wow
    Reactions: tharakaf

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    අඩෝ මෙකෙ පසුබිම් කතාව නම් හෙන දුක් සීන් එකක්. කවුරුවත් කැමති වෙලා නෑ සන්ෆ්ලවර් එක්ක කපුගේ කරපු කැසට් එකට උන්ගෙ මොකක්ද බූම් සවූන්ඩ් එකක් ටියෙ කියල මේ සද්දෙ නෙමෙ. කපුගේත් කැමැත්තෙන් නෙමෙ කරල තියෙන්නෙ. ඒ දවස් වල සන්ෆ්ලවර් හයිප් එක තිබුනෙ. ඉතින් කපුගෙ ගේ වයිෆ් ලෙඩ වෙලා සල්ලි හදීයේ ඕන කරපු නිසා කරල තියෙන්නෙ. රේඩියෝ වැඩසටහන්කදි කිව්වෙ. :no: :no: :no:
    ow issara godak parana artist la sunflower ekka album karanna kemathi unema nehelu. eth ara ewatama market eka haduna hinda godak unta akamaththen untath album release karanna una kiyala sudath/priyantha nawalage dennage interview ekaka mamath ahala tiyenawa. trend ekata enter una newei, enter wenna una kiyala.

    ayema kalekata passe nawa ridma kiyala me tikama wenama aye karala tibuna ara yoo sound eka nethuwa :baffled:
     

    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    oka Roland SPD 20 (1998) eke inbuild ma ena sample tone ekak.

    uda tiyena video eke tiyenneth eke samples 3,4 k tamai

    meke gahanne eken


    Issara cassette ekak awa Sakura Range - Kapuge Rathriya kiyala. Eke thamai me sinduwa mehema music karala thibbe 🤔
     
    Last edited:
    • Love
    Reactions: KrishanL89

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,263
    15,362
    113
    :lol: අපේ හුට්ටිගෙ පුතාලා තනියම හිතල පඩයක් සද්දෙට ඇරියොත් මිසක් වෙනනම් කිසි දෙයක් තමන්ගෙ කියල හදාගන්න දැනුමක් නෑ

    නියම අමු තට්ට සිංහල 😍👌
     

    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    රන්ජා අයියා තට්ටෙ ගහලා ඉන්න එකේ ඉයෝව් දාන් එද්දි ගැම්මක් තම ඉතින් ඈ:baffled::rofl::love::love:
     

    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    අඩෝ මෙකෙ පසුබිම් කතාව නම් හෙන දුක් සීන් එකක්. කවුරුවත් කැමති වෙලා නෑ සන්ෆ්ලවර් එක්ක කපුගේ කරපු කැසට් එකට උන්ගෙ මොකක්ද බූම් සවූන්ඩ් එකක් ටියෙ කියල මේ සද්දෙ නෙමෙ. කපුගේත් කැමැත්තෙන් නෙමෙ කරල තියෙන්නෙ. ඒ දවස් වල සන්ෆ්ලවර් හයිප් එක තිබුනෙ. ඉතින් කපුගෙ ගේ වයිෆ් ලෙඩ වෙලා සල්ලි හදීයේ ඕන කරපු නිසා කරල තියෙන්නෙ. රේඩියෝ වැඩසටහන්කදි කිව්වෙ. :no: :no: :no:
    Meka sunflower ekka karapu cassette eka newei machan. Eeta passe Sakura range ekka Kapuge rathriya kiyala karapu eka.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,814
    113
    සේදවත්ත
    ඌ කරපුවා කොපි ඒත් සුරපප්පා හැඩ කැව්වා වගේ කරපුවා රෙකෝඩ් සේල් ගියා . එපමණයි
     

    IKKW

    Well-known member
  • Jun 9, 2021
    307
    709
    93
    oka Roland SPD 20 (1998) eke inbuild ma ena sample tone ekak.

    uda tiyena video eke tiyenneth eke samples 3,4 k tamai

    meke gahanne eken



    unda prince ge sinduwakath tone ekak dala tibune bn album eke. mata dan sinduwa mathaka ne

    . hari hari unma thamai :D

    Tanivenna idadenna eyooooow.....matai mage hitatai...
    Meka hoyaganna nadda
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    හැබැයි ඉන්ටර්නෙට් තිබුණෙ නැත්නම් ලංකාවේන් එළියේ දැනුම තියෙන උන්ට හෙන වැඩ්ඩො වගේ ඉන්න තිබුණා.