හැබැයි පුතෝ බැදල ටික දවසකින් කියන්න එපා
තෝ මාව කන්න ආපු වදකබාරි..........
කියල.....![]()






හැබැයි පුතෝ බැදල ටික දවසකින් කියන්න එපා
තෝ මාව කන්න ආපු වදකබාරි..........
කියල.....![]()

හොඳ නිර්මාණයක්. ඇත්තටම හරි ලස්සනයි. හැබැයි ඉතින් තමන්ගේ ඉරණම්කාරී ගැන හැමදාටම ඔහොම හිතන්න පුලුවන් නම් බොහොම හොඳයි. අපි ගොඩක් දෙනෙක් ආදරේ කෙරුව හිතෙන්ම එයාට පහු කාලෙකදී වෛර කරනවා




අද්දැකීමෙන් කියන්නෙ........
![]()


patta machan




ලස්සනයි සහෝ... හරිම සරළ හැඟීම් ප්‍රකිශයක්... මම හරිම ආසයි ඔය රටාවට....++රෙප් දුන්නා....



lassana adahasak digatama liyanna![]()


ow ehemanam kawadawath kiyanna epa![]()


ela...hodata liyala tiyanawa


Lassana adahasak Bro...![]()


elaz


හොරකම්කාරී.........
නියමෙට සිතුවිලි දනවන නිර්මනයක්.......අන්තිම පේළිය මරු........![]()



Fatta![]()


niyamai machan. lassanai.


හැබෑවටමද , අපූරු නිර්මාණයක්....
![]()



HEhe... Sira kathawa.. lol......![]()
![]()
![]()


ලස්සනයි සහෝ.
ලස්සනට පද ගලපලා තියනවා
එළකිරි එකේ තව හොද නිර්මාණ කරන්න පුළුවන් වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා
++රෙප්


