චීන අසාහය ගායක ලීයු හුවාන් අභාවප්‍රාප්තවේ .
නම කිව්වහම එකපාරටම මතක් වෙන්නෙ නැතිව ඇති
ඒත් ලංකාවෙ අසූව ,අනූව දශක වල ඉපදුණු ඈයොන්ට මතක ඇති අපි බැළුවා ජාතික රූපවාහිනියෙ Water Margin එහෙමත් නැත්තම් දිය කඩයිම කියන චීන ටෙලි කතාව .
ඒ ටෙලි කතාවෙ එපිසොඩ් එක අවසානයෙ වාදනය වෙච්ච සින්දුව (පහලින් පල කර ඇත) මතක ඇති,ඔව් ඒ සින්දුව කිව්වෙ මේ ලී හුවාන් තමා .