ඉරාකයේ අවසානයද ?

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,552
    17,590
    113
    Auckland
    ඉරාකයේ අවසානයද ?

    20140111_MAP001_0.jpg

    මේ වෙනකොට ඉරාකයෙන් සියලු ඇමරිකන් හමුදා ඉවත් වී අවසානයි. ඒත් අද වන විට අවුරුදු 10ක් යුද්ද කර, අවුරුදු 20ක් ගුවන් ප්‍රහාර එල්ල කර විදාල ජිවිත ප්‍රමානයක් නැති කරගෙන ලබාගත් දෙය නැති වී යාමට ආසන්න තත්වයක් ඉරාකයේ උද්ගතව ඇත. විශාල වශයෙන් ඇමරිකන් සොල්දාදුවන් ජිවිත පරිත්යාගයෙන් සටන් කර අත්පත් කරගත් නගර එකින් එක අද වන විට සුන්නි ත්‍රස්තවාදීන් (ISIS) විසින් යටත් කරගනිමින් සිටි.

    _75481316_iraq_isis_control_624_v3.gif

    ISIS පාලනයේ පවතින ඉරාක සහ සිරියානු ප්‍රදේශ

    අද වන විට ඔවුන් බැග්ඩෑග් ආසන්නයේ විශාලම තෙල් නිදි සහිත් ප්‍රදේශයත් අත්පත් කරගෙන ඇත. විශාල වශයෙන් ඉරාක හමුදා සහ පොලිස් නිලදාරින් ඔවුන්ගේ ආයුද සහ ආම්පන්න ආම්ඩ් කාර් මහ දමා පලා යාම නිසා ඇමරිකාව විදාල ධනයක් කැප කර ඉරාක හමුදාව පුහුනු කිරිම හා සන්නද්ධ කිරීම ගගට කැපු ඉනි මෙන් වී ඇත. ඔබාමා විසින් නැවත බටයන් යැවීම නොකරන බවත් ඉරාක හමුදාවට සහය දෙන බවත් කියයි.

    _75481323_022651643-1.jpg

    අත්පත් කරගත් humvee ISIS camo පාට කර

    මේ වන විට ඇමරිකාවේද විශාල විරෝදයක් උද්ගත වෙමින් පවති, ඉරාකයේ යුද්ද කල සොල්දාදුවන් විශාල කලකිරිමකට පත්ව ඇත්තෙ ඔවුන් සහ ඔවුන්ගේ මියගිය සගයන් සටන් කර ලබා ගත් දෙය මෙසේ ඉතා ඉක්මනින් නැති වෙමින් පැවතිමයි:(
     
    ඇමෙරිකන් මිනිස්සු කැමති නැ ආයේ තමන්ගේ සොල්දාදුවො ඇමෙරිකාවේ යුද්ද කරනවට. ඔබාමට වඩා බුශ් පාලනයට මිනිස්සු බනිනවා අනවශ්ය යුද්දයක් නිර්මානය කලා කියලා.. ගිය දේ ගියා තියන දේ රැක ගන්නවා කියන මතයේ ඉදන් ඇමෙරිකාව දැන් ඉරාකෙන් අයින් උනේ.. ඊට අමතරව පකිස්තාන ඩ්‍රොන් ඇටැක් නැවැත්තුවෙත් අනිවා දන්නවා පකිස්තාන් ආන්ඩුවට තනියෙන් යුද්ද දෙකක් කරන්න බැරි බව දන්න නිසා. එක පැත්තක පකිස්තාන් තලෙයිබාන් (TTL) උන් අනික් පැත්තෙන් කාශ්මීර ඉන්දියා ගැටුම්.. ලොකේ ගොඩක් යුද්ද ඇමෙරිකන් උන් මවලා අන්තිමට අත හොදගන්නවා. ලන්කාවටත් කරන්න හැදුවේ ඔක.. රනිලා හිටියනම් මෙලහට කොරලා. ජාතියේ පිනට පහල වෙච්ච නායකය නොහිටින්න උබලටත් දකින්න හම්බ වෙන්නේ ඔවා තමා ලන්කාවේ..
     
    Safari7

    Banned
    Apr 18, 2014
    232
    8
    0
    රජයේ සේවක;16775684 said:

    Un-Paid advertisement ekak :lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,219
    113
    Gotland

    ජාතියේ පිනට පහවෙච්චි නායකයා කව්ද මචං ? වැලදිමිර පුටිං මහතාද ? ටෝනි ඇබට් මහතාද ?
     
    ane+nikan+palayan+ban+yanna.jpg
     
    ජාතියේ පිනට පහවෙච්චි නායකයා කව්ද මචං ? වැලදිමිර පුටිං මහතාද ? ටෝනි ඇබට් මහතාද ?
    රුසියාවේ උන්ට පින වෙන්න ඇති පුටින්.. ඔසී උන්ට පින වෙන්න ඇති ඇබට්.. ලන්කාවේ උන්ට පින තමා මහින්ද.. හාල්පාරුවො කීපදෙනෙක්ගේ පව තමා ෆොන්සේකා කැවේ පරිප්පුවට..
     
    Apr 8, 2014
    1,411
    35
    0
    ඔය රජයේ සේවක එකෙන් ඇමෙසින් ආතල් දෙන්නෙ වෙනත් විදිහකට. ඉදපන් උ තව එකකින් ඇවිත් උටම රිප්ලයි දාගනී දැන්.
     
    උබ ඔප්පු කරලා පෙන්නපන්, හැම ත්‍රේඩ් එකේම ඇමෙසීන් ඇමෙසීන් ගගා දුවන්නේ නැතුව..
     
    Apr 8, 2014
    1,411
    35
    0
    රජයේ සේවක;16775720 said:
    උබ ඔප්පු කරලා පෙන්නපන්, හැම ත්‍රේඩ් එකේම ඇමෙසීන් ඇමෙසීන් ගගා දුවන්නේ නැතුව..

    රිදුනද පුකේ ? :lol:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    mun 100% inna ratwaluth mehemanm thawa mona kathada,kalakanni haththa.mahindaya uda balan hitiyoth meheth okama thama.e kale JVP ewun anduwe idan yuddeta support kala hinda hoda...eth ada sinhala hama ekama hama paththakata bedila,muslim tamil mona pakshe hitiyath ekamuthui
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,219
    113
    Gotland
    රජයේ සේවක;16775714 said:
    රුසියාවේ උන්ට පින වෙන්න ඇති පුටින්.. ඔසී උන්ට පින වෙන්න ඇති ඇබට්.. ලන්කාවේ උන්ට පින තමා මහින්ද.. හාල්පාරුවො කීපදෙනෙක්ගේ පව තමා ෆොන්සේකා කැවේ පරිප්පුවට..

    මහින්ද කොහොමද බං ජාතියේ පිනට පහලවෙච්චි නායකයෙක් වෙන්නේ
    සිංහලුන්ගේ අන්තිම අපලයකට උ පහල උනේ
    උගේ නම් පට්ට පින
    කොටින්ගෙන් රට බේරාගෙන චීනට බාගයක් බාර දුන්නා අනිත් බාගේ අරාබි ඔටුවන්ට
    දැන් රජයේ සේවකයන්ට ණයක් දෙනවා
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,552
    17,590
    113
    Auckland
    රජයේ සේවක;16775720 said:
    උබ ඔප්පු කරලා පෙන්නපන්, හැම ත්‍රේඩ් එකේම ඇමෙසීන් ඇමෙසීන් ගගා දුවන්නේ නැතුව..

    ආහ් පොන්ස් තෝ ඇමසින් උනත් උගේ තාත්ත උනත් කමක් නෑ ෆුක නොදී පල මගේ ත්‍රෙඩ් එකෙන් මහින්ද ගැන රෙද්දක් කියවන්නෙ නැතුව.
     
    Last edited:

    ආහ් පොන්ස් තෝ ඇමසින් උනත් උගේ තාත්ත උනත් කමක් නෑ ෆුක නොදී පල මගේ ත්‍රෙඩ් එකෙන් මහින්ද ගැන රෙද්දක් කියවන්නෙ නැතුව.
    මම තමා ඉතින් පේජ් දෙකකට හරි ඇදලා දුන්නේ ත්‍රේඩ් එක නැත්තම් බම්ප් තමා. මට යන්න කිව්වනේ.. දැන් කවුරුත් නැ බලන්න.. හු.. හු..
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ඔය රජයේ සේවක එකෙන් ඇමෙසින් ආතල් දෙන්නෙ වෙනත් විදිහකට. ඉදපන් උ තව එකකින් ඇවිත් උටම රිප්ලයි දාගනී දැන්.

    amasin කාරයට සිරාවට වෙන වැඩක් නැද්ද බන්? ඌ සැහෙන කාලයක් මේකේ නාස්ති කරනවා වැඩකට නැති ත්‍රෙඩ් දදා.
     
    Similar threads