ඉරාකයේ අවසානයද ?
මේ වෙනකොට ඉරාකයෙන් සියලු ඇමරිකන් හමුදා ඉවත් වී අවසානයි. ඒත් අද වන විට අවුරුදු 10ක් යුද්ද කර, අවුරුදු 20ක් ගුවන් ප්‍රහාර එල්ල කර විදාල ජිවිත ප්‍රමානයක් නැති කරගෙන ලබාගත් දෙය නැති වී යාමට ආසන්න තත්වයක් ඉරාකයේ උද්ගතව ඇත. විශාල වශයෙන් ඇමරිකන් සොල්දාදුවන් ජිවිත පරිත්‍යාගයෙන් සටන් කර අත්පත් කරගත් නගර එකින් එක අද වන විට සුන්නි ත්රස්තවාදීන් (ISIS) විසින් යටත් කරගනිමින් සිටි.
ISIS පාලනයේ පවතින ඉරාක සහ සිරියානු ප්‍රදේශ
අද වන විට ඔවුන් බැග්ඩෑග් ආසන්නයේ විශාලම තෙල් නිදි සහිත් ප්‍රදේශයත් අත්පත් කරගෙන ඇත. විශාල වශයෙන් ඉරාක හමුදා සහ පොලිස් නිලදාරින් ඔවුන්ගේ ආයුද සහ ආම්පන්න ආම්ඩ් කාර් මහ දමා පලා යාම නිසා ඇමරිකාව විදාල ධනයක් කැප කර ඉරාක හමුදාව පුහුනු කිරිම හා සන්නද්ධ කිරීම ගගට කැපු ඉනි මෙන් වී ඇත. ඔබාමා විසින් නැවත බටයන් යැවීම නොකරන බවත් ඉරාක හමුදාවට සහය දෙන බවත් කියයි.
අත්පත් කරගත් humvee ISIS camo පාට කර
මේ වන විට ඇමරිකාවේද විශාල විරෝදයක් උද්ගත වෙමින් පවති, ඉරාකයේ යුද්ද කල සොල්දාදුවන් විශාල කලකිරිමකට පත්ව ඇත්තෙ ඔවුන් සහ ඔවුන්ගේ මියගිය සගයන් සටන් කර ලබා ගත් දෙය මෙසේ ඉතා ඉක්මනින් නැති වෙමින් පැවතිමයි