ඉරාකයේ අවසානයද ?

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,733
    17,910
    113
    Auckland
    Breaking news !!
    Iran sents ground troops to assist Iraq to counter Isis advance

    මේ වන විට ඉරානය විසින් යුද බටයන් 2000කට ආසන්න හමුදාවක් බැග්ඩෑග් ආරක්ශාවට යාවා ඇත. ඔවුන් විසින් බෑග්ඩෑගයේ ස්වේච්චා බටයන් හා එක්වී බෑග්ඩෑග් වෙත ප්‍රහාරයන් වලට මුහුන දීමට සුදානම්ව ඇත.

    මේ අතර ඉරානය ඇමරිකාව හා සහයෝගයෙන් ඉරාකයට අධාර කිරීමට සුදානම් වී ඇත. මෙය ලෝක දේශපාලනයේ නව පියවරක්ද ?