ඉරාජ්ගේ කළගුණ සැලකීම

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,334
    6,086
    113
    මහරාජා නැත්නම් අද ඉරාජ් කියල එකක් නෑ ඉරාජ්ගේ මුල්ම album එක M entertainment එකේන් කරේ ඉරාජ් ට Iraj show වගේ program කරන්න සිරස / Y FM එකේ chance දුන්නා. ඉස්සර මුගේ ඔකොම අලුත් music videos release කරෙ සිරස TV Looks like program එකෙන් :yes:
    Y FM එකෙනම් මේ ළඟක් වෙනකන් ඉරාජ් ප්‍ර්‍රෝග්‍රැම් කලා.ඌ හිරු එක්ක තමා වලි,පැකේජ් වලට සිංදු ගහන නිසා
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,159
    46,923
    113
    Y FM එකෙනම් මේ ළඟක් වෙනකන් ඉරාජ් ප්‍ර්‍රෝග්‍රැම් කලා.ඌ හිරු එක්ක තමා වලි,පැකේජ් වලට සිංදු ගහන නිසා
    :yes:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,385
    75,022
    113
    කුහක ගුණමකු ටොයි ජෙප්පො බලපිය මේවා..බලලා දෙයක් ඉගෙනගනින්..තොපි නම් ඉතිං චීනෙන් නිකන් දීපු වැක්සීන් ඵක ගහන් චීනෙට බණින ගුණමකු සක්කිලි නේ...

    View attachment 136471
    This bugger has done a lot of good things and bad things (according to what we read) as well. The thing is most of the young fuckers don't know what the good things are. So rallata gihin haminenna hadanawa. I saw that he played a key role to make SL a test playing nation. That I heard today.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,986
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Irajට වගේම මියුසික් පැත්තෙන් නම් ඉස්සර ඉඳන්ම සිරසෙන් ගොඩක් අයට උදව් කරල තියෙනව.

    සිරස පටන් ගත්ත මුල් කාලෙ ලයිව් ෂෝස් එහෙම නිතරම කරා හැම එකක්ම ලයිව් දුන්න.