ඉරාජ්ගෙ දත් ඇන්දත් ලෙෆ්ට්ද බං? 🤣

prasanna1992

Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    හික්ස් 🤣🤣🤣🤣
    අර අශේන්ගේ ගෙදර දුරකතන අංකය දාලා කැත වැඩක් කරේ....
    එතකොටත් අම්මකෙනෙක් තමයි තැලුනේ.... මුන්ගේ අම්මා විතරද අම්මා !
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,204
    8,962
    113
    Dubai
    280654165_5424083964276687_1353618252512050802_n.jpg
     
    • Haha
    Reactions: Red Soda

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,717
    2,506
    113
    Bevery Hills-90210
    ඊය බං කොච්චර සල්ලි තිබ්බත් උගෙ හැටි බලපංකෝ.මහ හිඟන කාඩ ලුක් ඵකක් තියෙන්නේ.මුඩුක්කු වල කොල්ලො ඉන්නව ඔයිට වඩා ලස්සණට..මිනිස්සුන්ගෙ සාපෙ වැදිලද මංද.අැයි ඉතිං රාජපක්ෂලගෙන් නේ පඩි ගන්නේ.
    mu kollek newei yakoo 48 uncle kenek
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,451
    7,207
    113
    අම්මට උඩු මෙතන තිබුන මගේ දත් කුට්ටම කෝ?
    දත් කුට්ටම නෑහෑ මයිනා අරන් ගිහින්...
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    මාත් කාලෙකට ඔය වගේ :love2:
    අමු කාලකණ්නියෙක් වගේ ඉඳලා ඉඳලා, "දැන් මෙහෙම හිටියා ඇති, අලුතින්ම පටන් ගන්න ඕනෙ" කියලා හිතුනම කරන්නෙ කොන්ඩෙයි, රැවුලයි ෆුල් ශේව් කරලා කාමරේ අස් කරන එක.

    මාසයක් වගේ තමයි හැබැයි ඒ ගැම්ම තියෙන්නෙත් :(
     
    • Haha
    Reactions: Red Soda