සීතල උනු වතුර බොනකොට දත් හිරිවැටෙනවා

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,215
    12,011
    113
    එලකිරි එකේ ඩොක්ටර්ස් ලා ඉන්නවද? බන්...පුරවපු දත් 02 ක් තියෙන හරියෙන් සීතල/ උනු වතුර බොනකොට දත් හිරිවැටෙනවා...
     
    Last edited:
    • Sad
    Reactions: Inigo Montoya

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,855
    935
    113
    ළගකදි පුවරපුවා නම් හරියට පුරවලා නැත්ද දන්නෑ.
    ඉස්සර පුරපුවානම් දැන් ආයෙත් දිරලා ඇත්තේ.
     
    • Like
    Reactions: Inigo Montoya

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,215
    12,011
    113
    thoth mariyan

    images
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,229
    1
    61,634
    113
    Mother Earth
    ඒ වුනත් දුකයි බන් දතක් නැති කරන්න. මාත් එක්ක හැමවෙලේම එයා හිටියා
    දතක් ගලවන එක හෙන අපරාධයක් බන්. ඒත් ඉතින් decay වෙලා නම් ඉතින් ඒක තමයි solution එක. tooth filling හරියට කරගන්න ඕන එහෙම නම්. Nerve filling එක කරපන්. 🙂
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,553
    14,594
    113
    35
    Spain
    මටත් ඕක තියෙනවා, හොඳට සෙන්සෝඩයින් වලින් දත් මැද්දම හරි යනවා, එත් ඩොකෙක් මුණගැහෙන එක හොඳයි මන් හිතන්නේ