මුං වපුරලා තල බලාපොරොත්තු වෙන්න එපා කවදාවත්
කර්මය පස්සෙන් එනවා...
----------------
Iraj ගේ තාත්තා තමයි Business & Film Produce කලේ...
අම්ම මං හිතන්නේ house wife...
හැබැයි ඌ මිනිසුන්ගේ අනුකම්පාව දිනාගන්න... කියන්නේ අම්මගේ ගෙදර කියලා...
-- උපුටා ගත්තකි ---- Amila Prabhath
IRAJ උඹ අම්මලගෙ ගෙදරට ගැහුව කියල නාහෙන් අඬනකොට උඹල කඩේ ගියපු පාලකයො නිසා අම්මල තාත්තල නැතිවුණ දරැවො පවා හිටිය. පෝලිම්වල මිනිස්සු මැරි මැරී වැටෙද්දි උඹ ජනතාවට කින්ඩි පෝස්ට් දානව අපි බලාගෙන හිටියෙ. දේශපාලන විරැද්ධවාදීන්ට වුණත් සීමාවකින් තොරව අපහාස කරන්න ගිහින් උඹ චාටර් පොරක් වෙලා එක එකාගේ උවමනා එපාකම් ඉෂ්ට කරන්න ගිහිං උඹ ගූ වෙනවත් අපි බලාගෙන හිටියෙ. ඩෑන් ල එක්ක එකතු වෙලා අරගලේ අස්සට අර පොඩි හාමුදුරුවන් යවපු පිලිකුල් වැඩෙත් ජනතාව බලන් හිටියෙ. ඒත් උඹ පාලකයොන්ගෙ පැත්ත අරන් ජනතාව පීඩනයට පත් කරපු එකම මොහොතකටවත් මිනිස්සු උඹට ගහන්න හොයන් ආවද ?
නෑ....
මිනිස්සු උඹෙ පෝස්ට් එකකට කමෙන්ට් කරල බැනල හිතේ වේගෙ නිවාගත්ත මිසක්.
උඹ දන්නවද සමහර වෙලාවට කැලේ භයානකම සතා සිංහය නොවෙන්න පුළුවන් මොකද කියනව නම් ජීවිතේ බේරගන්න මරැවිකල්ලෙන් අනික් පැත්තට හැරිල සිංහයගෙ බඩබොකු එළියට එන්න අං පාරක් අනින අහිංසක සතෙක් වෙන්න පුළුවන්.
මිනිස්සුන්ගෙ අහිංසක ජීවිත විහිලුවට අරගෙන බලේ තියෙන පැත්තෙ රඟපු උඹලටත් ඒ ටික තමයි හිතපු නැති වෙලාවක වුණේ..
බලේ තියෙන පැත්තට හෝයියා ගාන්න පුරැදු කරපු උඹලගෙ දෙමව්පියන්ටත් ඕව හොඳපාඩම්. මොකද උඹව හරියට බුද්ධිමත් මිනිහෙක් කරල සමාජෙට දැම්මනම් අද ඒ මිනිස්සුත් සැනසීමෙන් ගෙදරට වෙලා ඉන්නව සමාජෙන් ඉල්ලන හෙණ නෑහෙන සීමාවක.
අන්තිමට කියන්න තියෙන්නෙ ඉතිං ස දීපු සල්ලි වලින් ගේ හදාගනිං අනික දුප්පත් මිනිහෙක් රවුටරේ අරං ගියා කියල අඬන්නත් එපා උඹ රවුටරයක් ගන්න බැරි මිනිහෙක් නෙමෙයි නෙ.
කොහොමත් ලේ ගෑවිච්ච සල්ලි කොහෙන්හරි වියදම් වෙනව ඒක උඹට විතරක් නෙමෙයි කාටත් පොදුයි.
"අපි ඕන ජරාවක් හිට් කරනව මල්ලි සල්ලි වලට"