ඉරාජ්ගේ තවත් පොන්න වැඩක්

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    කවුද බන් බිග් හර්ෂ කියන්නේ?
    දැන් ඌ කියන විදියට උගේ video එකේ මුල මනමාලි song එකේ clip එකක් තියෙන හින්දනේ අයින් කරන්ඩ කියලා තියෙන්නේ. එහෙම අයින් කරන්ඩ ඕන නෑ. Fair use law යටතේ මුල් හිමිකරුගේ අවසර නැතිව කොටසක් භාවිතා කරන්ඩ පුළුවන්. මෙතන copyright case එහෙකට වඩා පුද්ගලික කෝන්තරයක් හෝ marketing පාරක් යන්නේ.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,897
    21,144
    113
    Adomuta pissu wenna laksha 27 iraj karayata deela sinduwak karann
    Hiru tv eka karana ekamane muth karannae charter yakku thama ada ali porawal wela inne
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    කබ්බෝ form කරන්ඩ එපා බන්. ඉරාජ්ව උබලා නිකන් ඉදන් මාර්කට් කරලා දෙනවා.