ඉරාජ්ගේ පේජ් එක ඉරාජ්ම අන්පබ්ලිෂ් කරගෙන

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,396
    1
    101,279
    113
    34
    Kalutara
    ඉරාජ්ගේ පේජ් එක ඉරාජ්ම අන්පබ්ලිෂ් කරගෙන

    0Tkx0Ds.jpg

    TJzHoc7.jpg







    මේක ඇත්තක් නම් ඉරාජයට වැහි නැති හෙන ගහන්නේ :angry:
     
    Last edited:

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    talk with chathura eke chathurayata pora eka pennanawa neda
    meke kiyanne FB eken auto unpulish wella kiyalane,nathuwa iraj kala kiyala nemene
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    0Tkx0Ds.jpg

    TJzHoc7.jpg







    මේක ඇත්තක් නම් ඉරාජයට වැහි නැති හෙන ගහන්නේ :angry:


    ඌට පිස්සුද බන් ඌගේ එක බැන්ඩ් කරගන්න . අනික ඔය සංගමේ ලොක්කා දාන්නෙත් ආන්ඩුවෙන්. වෙරිෆයිඩ් එකවුන්ට් එකක් මාසෙකින් ඩවුන් වෙන්නේ කොමද මූ ඕක පටන් අරන් දැන් සැහෙන කල් නේ
     

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    machan oke automatically wenne...
    api dena data walata..
    mokada fb eke sinhala lanuage eka danne na..
    un mehen ena data input karala thama unpublish karanne...
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    සිංහල ව්‍යාපාර සංසදය page එක remove කරල තියෙන්නෙ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය නිසාලු...
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Iraj is director of media compaign of RAVI Karunanayake
    Big contract than music videos
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,991
    28,903
    113
    සිංහල ව්‍යාපාර සංසදය page එක remove කරල තියෙන්නෙ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය නිසාලු...

    :rofl:
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    0Tkx0Ds.jpg

    TJzHoc7.jpg







    මේක ඇත්තක් නම් ඉරාජයට වැහි නැති හෙන ගහන්නේ :angry:
    Ubata Monagalda ban . Oya kiyanne U keruwa kiyala newei .unpublishe une system ekata anuwa kiyala ... Ane ban deyak Hariyata Kiyawala dapan ... Anika ban anduwa Kiyala Ban karanne ne . Ekata thamai Anduwa Click Farm use karanne .... visala wasayen report gehuwama Auto unpublish wenawa ..
     
    • Like
    Reactions: lodbrok

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    සිංහල ව්‍යාපාර සංසදය page එක remove කරල තියෙන්නෙ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය නිසාලු...
    Mun boruwakwath Kiyanna danne .. Yako eka Heduneth ita Passe ..
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මොක්ද් බන් මේ ශ්‍රීලංකා තොරතුරු තාක්ෂණ සංගමය? ඇහුවෙත් අදනෙ. මුන් රජයේ ආයතනයක්ද? නැත්නම් අටවගත්ත එකක්ද? :baffled:
     

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    824
    698
    93
    බොම්ම්බ ගැහුවේ මුස්ලිම් ත්‍රස්තවාදින්. බැන් උනේ සින්හල පෙජ්, ඔහොම යන් කල්ලතොනි හැත්ත තව ටික දවස්යි නේ.