ඉරාජ්ව පුද්ගලිකව දන්න උන් මේකෙ ඉන්නව ද?

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    avatar387534_8.gif
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Paypal 2020 Lankawata denawa kiyala paypal community eke thibuna.
    Mata dan link eka hoya ganna ba.

    Paypal apata ganna bari wela thibune central bank eke regulations + private bank wala approval eka thibune nathi nisa.

    thawa deyak paypal ratawal add karanne aurudu 5kata sarayak ekai 2017 ho 2018 di apata ganna bari une. eth 2020 di sure labaneawa kiyala thibuna.

    Central bank ekekn reminder ekak dunna dan ikmanata ganna thibuna 2020 sure ekatama.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,459
    32,188

    Are you sure?
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    ay gota janadipathi wela sathi deken ubalage UNP lollonta aurudu 5k thisse karanna bari una dewal serama karanna onda
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    තව අවුරුදු 1000ක් ගියත් ල0කාවට පෙපැල් නෑ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    මම දන්නා විදියට paypal එදවස් වල ( ඒගොල්ලෝ පටන්ගන්න කාලේ ) ලංකාවට දෙන්න අවා... එතකොට ලංකාවේ මහබැංකුව , ලංකාවේ බැංකු , ලංකාවෙන් export කරන කට්ට්ටිය මේකට විරුද්ද උනා

    දැන් මේක ලංකාවට දෙන්න කියල පින්සෙන්ඩු උනාට paypal නොමිලේ දන්නේ නැ..මොකද දැන් paypal වලට ලංකාව නොසැලකිය තරම් පොඩි මර්කෙට් එකක්... ලංකාවේ මහබැංකුව වියදම් කරලා යටිතල පහසුකම් හදලා ලංකාවේ බැංකු හදාගන්න ඕනේ... එහම උනොත් දෙන්න පුළුවන්

    https://www.youtube.com/watch?v=3ZzurcU5IjA (17.00 ඉදල බලන්න)

    මේකට කවුරුවත් විරුද්ධ වුනු සීන් එකක් නැහැ බන්, ලංකාවෙ බෑංකින් වලට තියන නිති සමහර ඒව එක්ක පේපැල් වලට ඔපරේට් වෙන්න බැහැ. ලොකුම ප්‍රශ්නෙ තියෙන්නෙ රිෆන්ඩ් වල. ලංකාවෙ නීතියෙ හැටියට අපේ එකවුන්ට් එකක තියන සල්ලි ඒ එකවුන්ට් එකේ අයිතිකාරයගෙ ලිඛිත අවසරයක් නැතුව බැංකුවට හෝ වෙනයම් ආයතනයකට ආපහු ගන්න බැහැ
    උදාහරනයක් විදියට අපි කාගෙන් හරි පේමන්ට් එකක් අරගෙන ඒක අපේ එකවුන්ට් එකට වැටුනට පස්සෙ අපේ වැරැද්දක් හරි වෙන මොකක් හරි හේතුවක් නිසා පේපැල් එකට රිෆන්ඩ් කරන්න විදියක් නැහැ, අපේ කන්සෙන්ට් එක නැතුව අපේ එකවුන්ට් එකේ තියන සල්ලි ආපහු පේපැල් එකට ගන්න බැහැ.

    මම අහල තියන විදියට මේ නීතිය තියන ගොඩක් රටවල පේපැල් නැහැ හැබැයි සමහර රටවල විශේශ එකවුන්ට් වර්ග හදලා තියනවා මේ වගේ රිෆන්ඩ් කරන්න පුලුවන් වෙන්න සහ අනෙක් ප්‍රශ්න විසදෙන විදියට. ඒ වගේ එකවුන්ට් තියන රටවලට පේපැල් තියනවා.
    මෙතන දේශපාලන ප්‍රශ්නයක් නෙමයි නීතිමය ප්‍රශ්නයක් තමයි තියෙන්නෙ ගොඩක් අය මේක හැමදාම එන ආණ්ඩුවලට බැන්නට. හැබැයි මේක ගැන හරි අවබෝධයක් තියන එකෙක් මොනම හරි අණ්ඩුවක ඉන්නවා නමේ අර නීති වෙනස්කරලා හරි අරවගේ අවුල් නැති එකවුන්ට් වර්ගයක් හදන්න හරි නීතී ගේනවා නම් ඒක තමයි වෙන්න ඕන

    සමහර විට මහබැංකුව කැමති නැතුව ඇති මේක එනවට මොකද මේ විදියට එන සල්ලි ට්‍රැක් කරගන්න බැරි නිසා.

    කප්රුක.com කරන එකා තමයි ඕකට ඉස්සෙල්ලම විරුද්දධ වෙන්නෙ. :yes:

    කපරුක තමයි ලංකාවෙ තියන ජරාම සර්විස් එක. හැබැයි උන්ගෙ ගානට වෙන සර්විස් එකක් නැති නිසා කරන්න දෙයක් නැහැ. මම ලගදි බඩු වගයක් ගෙන්නුවා කිවුවෙ සති 6-8 න් එනවා කියලා සති14ක්ද කොහෙද ගියා එන්න. හැමදාම ඇහුවම කියනවා කස්ටම් එකේ තියෙන්න මේ සතියෙ අනිවාර්යෙන් ඩිලිවර් කරනවා කියලා
    තියන පකේම සර්විස් එකක්. හැබැයි දැන් ගොඩක් අයිටම් ඇමසන් ග්ලෝබල් ශිපින් වලින් උන්ගෙ ගානට වඩා බොහෝම පොඩි ගානක් වැඩිපුර ගෙවලා සතියෙන් ගෙන්න ගන්න පුලුවන්. මම සමහර අයිටම් බලලා තියනවා කප්රුක එකේ 30K LKR වෙන ඒව ඇමසන් ග්ලෝබල් ශිපින් වල 31K වලට ගන්න පුලුවන්. හැබැයි සමහර ඒවට නම් ටිකක් වැඩිපුර යනවා
    ගූගල් රිවීව්ස් වල එකෙක් හොදක් කියලා නැහැ

    හැබැයි පේපැල් ආවොත් කප්රුක එකාට පාඩු වෙන විදියක් මට හිතා ගන්න බැහැ. ඔන්න පේපැල් පේ කරන්න නැතුව එහෙම එකක් අලුතෙන් දෙනවා නම් ඌ විරුද්ධ වෙන එක හරි. හැබැයි කොහොමත් අපිට පේපැල් පේමන්ට් කරන්න පුලුවන්නේ. අපිට සල්ලි ගන්න එකට කප්රුක එකා විරුද්ද වෙන හේතුව හිතාගන්න බැහැ. වෙන කාට හරි තේරෙනවා නම් පොඩ්ඩක් කියන්න බලන්න.
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,406
    232
    63
    ඉරාජ්ව පුද්ගලිකව දන්න උන් මේකෙ ඉන්නව ද?

    ඌ paypal දෙනව කිව්වද බන්...
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    2019 social media day eke ajith g pereranam kiwuwe anduwa patten karanna puluwan hamadema karala thiyenne paypal walin lankawe market volume eka madi kiyanawa kiyala.porama thama kiwuwe mahindage anduwa kale patangatta wade eyalath digatama kalath paypal walin enna kamattak naha kiyala
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    මේකට කවුරුවත් විරුද්ධ වුනු සීන් එකක් නැහැ බන්, ලංකාවෙ බෑංකින් වලට තියන නිති සමහර ඒව එක්ක පේපැල් වලට ඔපරේට් වෙන්න බැහැ. ලොකුම ප්‍රශ්නෙ තියෙන්නෙ රිෆන්ඩ් වල. ලංකාවෙ නීතියෙ හැටියට අපේ එකවුන්ට් එකක තියන සල්ලි ඒ එකවුන්ට් එකේ අයිතිකාරයගෙ ලිඛිත අවසරයක් නැතුව බැංකුවට හෝ වෙනයම් ආයතනයකට ආපහු ගන්න බැහැ
    උදාහරනයක් විදියට අපි කාගෙන් හරි පේමන්ට් එකක් අරගෙන ඒක අපේ එකවුන්ට් එකට වැටුනට පස්සෙ අපේ වැරැද්දක් හරි වෙන මොකක් හරි හේතුවක් නිසා පේපැල් එකට රිෆන්ඩ් කරන්න විදියක් නැහැ, අපේ කන්සෙන්ට් එක නැතුව අපේ එකවුන්ට් එකේ තියන සල්ලි ආපහු පේපැල් එකට ගන්න බැහැ.

    මම අහල තියන විදියට මේ නීතිය තියන ගොඩක් රටවල පේපැල් නැහැ හැබැයි සමහර රටවල විශේශ එකවුන්ට් වර්ග හදලා තියනවා මේ වගේ රිෆන්ඩ් කරන්න පුලුවන් වෙන්න සහ අනෙක් ප්‍රශ්න විසදෙන විදියට. ඒ වගේ එකවුන්ට් තියන රටවලට පේපැල් තියනවා.
    මෙතන දේශපාලන ප්‍රශ්නයක් නෙමයි නීතිමය ප්‍රශ්නයක් තමයි තියෙන්නෙ ගොඩක් අය මේක හැමදාම එන ආණ්ඩුවලට බැන්නට. හැබැයි මේක ගැන හරි අවබෝධයක් තියන එකෙක් මොනම හරි අණ්ඩුවක ඉන්නවා නමේ අර නීති වෙනස්කරලා හරි අරවගේ අවුල් නැති එකවුන්ට් වර්ගයක් හදන්න හරි නීතී ගේනවා නම් ඒක තමයි වෙන්න ඕන

    සමහර විට මහබැංකුව කැමති නැතුව ඇති මේක එනවට මොකද මේ විදියට එන සල්ලි ට්‍රැක් කරගන්න බැරි නිසා.

    කපරුක තමයි ලංකාවෙ තියන ජරාම සර්විස් එක. හැබැයි උන්ගෙ ගානට වෙන සර්විස් එකක් නැති නිසා කරන්න දෙයක් නැහැ. මම ලගදි බඩු වගයක් ගෙන්නුවා කිවුවෙ සති 6-8 න් එනවා කියලා සති14ක්ද කොහෙද ගියා එන්න. හැමදාම ඇහුවම කියනවා කස්ටම් එකේ තියෙන්න මේ සතියෙ අනිවාර්යෙන් ඩිලිවර් කරනවා කියලා
    තියන පකේම සර්විස් එකක්. හැබැයි දැන් ගොඩක් අයිටම් ඇමසන් ග්ලෝබල් ශිපින් වලින් උන්ගෙ ගානට වඩා බොහෝම පොඩි ගානක් වැඩිපුර ගෙවලා සතියෙන් ගෙන්න ගන්න පුලුවන්. මම සමහර අයිටම් බලලා තියනවා කප්රුක එකේ 30K LKR වෙන ඒව ඇමසන් ග්ලෝබල් ශිපින් වල 31K වලට ගන්න පුලුවන්. හැබැයි සමහර ඒවට නම් ටිකක් වැඩිපුර යනවා
    ගූගල් රිවීව්ස් වල එකෙක් හොදක් කියලා නැහැ

    හැබැයි පේපැල් ආවොත් කප්රුක එකාට පාඩු වෙන විදියක් මට හිතා ගන්න බැහැ. ඔන්න පේපැල් පේ කරන්න නැතුව එහෙම එකක් අලුතෙන් දෙනවා නම් ඌ විරුද්ධ වෙන එක හරි. හැබැයි කොහොමත් අපිට පේපැල් පේමන්ට් කරන්න පුලුවන්නේ. අපිට සල්ලි ගන්න එකට කප්රුක එකා විරුද්ද වෙන හේතුව හිතාගන්න බැහැ. වෙන කාට හරි තේරෙනවා නම් පොඩ්ඩක් කියන්න බලන්න.

    සිරා කතාව කප්රුක ගෙනල්ල අන්තිමට warranty එකත් නෑ. මාත් amazon global shipping දාන්නේ, මන් ගෙනාපු item එකක් කැඩිලා උන් price+shipping+return shipping දුන්න කිසි අව්ලක් නෑ.

    පුක් රුකෙන් ගත්තා නම් අනාතයි.

    දුලිත තට්ටයා paypal වලට මොකුත් කිව්වා මතක නම් නෑ හැබැයි ඕකා එක පාරක් කිව්වා ebay එන බඩු ඔක්කොම අල්ලලා tax ගහන්න ඕනේ කියල. ඒකට නම් fb එකේ කොල්ලෝ උගේ තට්ටේ පැලුවා මතකයි.

    kapruka කියන්නේ ජරාම service එකක් :no:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    ලංකාවේ දැනට විදේශ මුදල් ගනුදෙනු කරනන් අවසර තියෙන්නේ බලපත්‍රලාභී වාණිජ බැංකු වලට විතරයි. උඹල දැකල ඇති බැංකු වල අලවලා තියන money exchange ලොකු ස්ටිකර් එක. ඔය අනික් වැල්ලවත්තේ පොට් එහෙම ඔක්කොම හොර පොට්.

    paypal funds receive කරන විදිහට ලංකාවට එනවා නම් උන් මහබැංකුවේ වෙනම register වෙලා (උන්ට බැංකුවක් වෙන්න බැනේ වෙනම category එකක් උන්ට දෙන්න වෙනවා) උන්ගේ reports CB එක එක්ක share කරලා හෙන ගේමක් දෙන්න ඕනේ.

    බේසිකලි උන් එච්චර පුක දෙන්නේ නෑ