ඉරාජ් අදත් රී ගනී 🤣🤣🤣

thinking_guy

Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    1623948735658.png

    1623948773716.png
     
    • Haha
    Reactions: erozan

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,366
    113
    කෑගල්ල
    ඒකට ඔවු කියලා අපි මේවගේ කියන ටිකම ඌ ඒකෙත් කිවානම් බලන්න තිබ්බ මෙතන උබලා. 🤣🤣🤣🤣. එහෙනම් උබලා ඔක්කොටම ඌ කියපු ඉන්ග්‍රීසි තේරෙනවා 🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: dhanuka kumara

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,589
    21,084
    113
    ගොන් නාට්ටා බර බර වචන දාලා කතා කලාට කරන්නේ දෙකයි පනහේ දේශපාලනේ...උස නම් සිකුරිටි, කොට නම් කම්කරු. පෙට්ටි ගෙවල් ගම්මාන....
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    ඒකට ඔවු කියලා අපි මේවගේ කියන ටිකම ඌ ඒකෙත් කිවානම් බලන්න තිබ්බ මෙතන උබලා. 🤣🤣🤣🤣. එහෙනම් උබලා ඔක්කොටම ඌ කියපු ඉන්ග්‍රීසි තේරෙනවා 🤣🤣🤣🤣
    paw appa kasun ta ridila :rofl::rofl:
     
    • Sad
    Reactions: kasun090354t

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    කොහොමත් සජිත් කියන චරිතෙට රනිල් පාටලි මංගලලා වගෙ ගල් ආදො එක්ක හරෙන්නවත් බහ් මචන්..කවදාවත් ලංකාවෙනම් සජිත් ජනදිපති වත් අගමති හරි වෙන්නෙනම් නහ්
     
    • Haha
    Reactions: kasun090354t

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,318
    7,218
    113
    දෙමව්පියො දුසිල්වත් නම් ඉපදෙන ළමයි මොන්ගල් වෙනව කියල අහල තිබුනට අද තමයි හරියට ඒක දැක්කේ
     
    dilsh7

    Active member
  • Apr 20, 2017
    139
    146
    43
    අනේ මාන්දා බන්, මව්බාසාව නෙමෙයි නිසා මොනවත් කියන්න බැ. මෝකෝ දන්නේ නැනේ.

    ඒක දෙයක් කියන්න පුළුවන් - තම්බි මේ ගෙජබියා ජනාධිපති කරන්න මාර කට්ටක් කනවා. මේකා ජනාධිපති වුනා කියන්නේ උන්ට ගිය රට වෙනවා..
    puka thama. chinata dan gihin nadda rata
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    puka thama. chinata dan gihin nadda rata

    හරි බන් ගියා කියමු. ඒක හිංසාකාරි පාලනයක්ද? හැමදාම වදින්න ඕනේද? කොන කපා ගන්න ඕනේද. ගැනි වහලා අරන්න තියන්න ඕනේද? අඩියක් ගහලා දුමක් දාගෙන හැපනින් එකේ ඉන්න පුළුවන්ද. පිරිම අපිටත් අර ගෝනිය දාගන්න වේවිද?

    නෑනේ.. බ්‍රෝ.. ආගාම දේශපානය කරනවා කියන්නේ හැමදාම දුපත් වහල්ලු වගේ තමයි හිතන්නේ.
     
    • Love
    Reactions: Anonymous_Abstract

    dilsh7

    Active member
  • Apr 20, 2017
    139
    146
    43
    හරි බන් ගියා කියමු. ඒක හිංසාකාරි පාලනයක්ද? හැමදාම වදින්න ඕනේද? කොන කපා ගන්න ඕනේද. ගැනි වහලා අරන්න තියන්න ඕනේද? අඩියක් ගහලා දුමක් දාගෙන හැපනින් එකේ ඉන්න පුළුවන්ද. පිරිම අපිටත් අර ගෝනිය දාගන්න වේවිද?

    නෑනේ.. බ්‍රෝ.. ආගාම දේශපානය කරනවා කියන්නේ හැමදාම දුපත් වහල්ලු වගේ තමයි හිතන්නේ.
    ohoma deyak na ban oka depaththenma mawapu billek chanda kadaganna. mangawa oni tharam sakki thiyanawa. owwa kiyala nikan wedi kannay hiree yannay oni na
     
    • Like
    Reactions: kasun090354t

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    ohoma deyak na ban oka depaththenma mawapu billek chanda kadaganna. mangawa oni tharam sakki thiyanawa. owwa kiyala nikan wedi kannay hiree yannay oni na

    නෑනේ.. බ්‍රෝ.. ආගාම දේශපානය කරනවා කියන්නේ හැමදාම දුපත් වහල්ලු වගේ තමයි හිතන්නේ.

    Mata හාක්කිත් Ne වෙඩි කන්නනෙත්.. සැපේ ඉන්නේ..
     
    Last edited:
    • Like
    Reactions: kasun090354t

    Similar threads