යකෝ එහෙම මූණටම අහනවද 'bankruptcy' කියලා 
සිරාගේ කාලේ එහෙම උනා නම් මඩු වලිගෙන් තලන්නේ.

සිරාගේ කාලේ එහෙම උනා නම් මඩු වලිගෙන් තලන්නේ.

screen eke balagena kiyanne.....someone is transcripting it.preme ayiyaa kochchara practice karath muge moda kama nam ayin karaganna baha![]()

Thambinta kailn cheena ta rata gihilla iwaraiඅනේ මාන්දා බන්, මව්බාසාව නෙමෙයි නිසා මොනවත් කියන්න බැ. මෝකෝ දන්නේ නැනේ.
ඒක දෙයක් කියන්න පුළුවන් - තම්බි මේ ගෙජබියා ජනාධිපති කරන්න මාර කට්ටක් කනවා. මේකා ජනාධිපති වුනා කියන්නේ උන්ට ගිය රට වෙනවා..
Thambinta kailn cheena ta rata gihilla iwarai
මගේ අදහස අනුව තම්බින්ට වැඩිය චිනා හොදාායි.. කොන කපා ගන්නේ නැතුව ගැනි වහන්නේ නැතුව දුව නාකින්ට දෙන්නේ නැතුව චින සින් එකේ ඉන්න පුළුවන්.. ඇත්ත නේ හිතලා බලපන් කෝ

මගේ අදහස අනුව තම්බින්ට වැඩිය චිනා හොදාායි.. කොන කපා ගන්නේ නැතුව ගැනි වහන්නේ නැතුව දුව නාකින්ට දෙන්නේ නැතුව චින සින් එකේ ඉන්න පුළුවන්.. ඇත්ත නේ හිතලා බලපන් කෝ
ඔය රට චිනට ගිහින් කියල නටන්නෙ හම්බයන්ට පස්ස අල්ලපු සහ තාමත් අල්ලන සජී කුක්කො...සජියගෙ වටේ ඉන්නෙ මොක්කුද හකීම් බදුර්දීන් සාලි සාෆි හිස්බුල්ලා, ඔකුන් වටේ තියන් සජී කුක්කො බොරුවට චීනට බුරන එකක් කරන්නෙ තමන්ගෙ ලැජ්ජාව වහ ගන්ඩ..
මේවගේ කැලලක් දාල සජී එක්ක එක වේදිකාවට නගින හකීම් බදුර්දීන් සාලි සාෆි හිස්බුල්ලලව වහ ගන්ඩ වෙන්නෙ නැ බන්,
ඒ ගෑණි තාම කල්පනා කරනවා ඇති සජියා කිව්වේ මොකක්ද මම ඇහුවේ මොකක්ද කියලාekita therunne na banz, madden ahuwa "you mean... " kiyala
![]()
මාන් මේක දැම්මේ කිසිම දෙයක් අහලා නේමේ. මේක දැකලාතමා දැන් ඇහුවේ. අහන්නේ මොනවා උනත් දීලා තියනවා මේරටේ ඉන්න හැම එකම පත්තුකරන්න බලාන ඉන්න පොන්නයන්ටත් රිදේන්නම.This is the best way to answer as you represent the country
you can have lot of internal issues, but don't show it to outside
very well speach