ඉරාජ් අස්වෙයි

CAPITHAN

Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    Capture.jpg

    Capture1-vert.jpg

    Ada

    ගායකයෙකු වූ ඉරාජ් වීරරත්න මහතා තමා දැරූ තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා. අද (25) දිනැතිව සිය ඉල්ලා අස්වීමේ ලිපිය ක්‍රීඩා සහ තරුණ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට යොමු කරමින් ඔහු පවසා ඇත්තේ තමන් මෙතෙක් අධ්‍යක්ෂ ධුරය දැරූ ජාතික තරුණ සේවා සභාවෙන් ඉල්ලා අස්වන බවයි. එහෙත් සහයක් ඕනෑවන ඕනෑම අවස්ථාවක තම සහය ලබාදෙන බවද ඔහු පවසා තිබෙනවා.

    පසුගිය දින කිහිපයේ ඉරාජ් වීරරත්න මහතා සම්බන්ධ කරගැනීමට නොහැකිබව සමාජ මාධ්‍ය ජාලා වල පලවී තිබුණා. ඇතැමෙක් සමාජ මාධ්‍ය වල පල කර තිබුණේ ඉරාජ් වීරරත්න මහතා සහ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා අතර ගැටුමක් හේතුවෙන් ඉරාජ් වීරරත්න මහතා සිය ෆේස් බුක් පිටුවේ වූ සියලු පළකිරීම් පවා මකාදමා තිබෙන බවයි.

    A5 News Sri Lanka
     
    Last edited: