ඉරාජ් අස්වෙයි

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    හැබැයි මූ ප්‍රසිද්දියේ කිව්වා මොන ආන්ඩුව ආවත් වැරදි නම් කතා කරනව කියල. පක්ස දෙකම බුවා එක්ක නැති උනොත් නම් ලන්කාවේ පොරට කිසි දෙයක් කරගන්න බැරි වෙනවා සුවර්. මඩ සීන් එක නිසා දෙසපාලුවෝ මූත් එක්ක ගොඩක් තරහින් ඉන්නෙ. එස්ටේට් නැත්නම්.යුකේ තමා ආපහු යන්න වෙන්නෙ
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,268
    13,156
    113
    33
    ෆින්ලන්ඩ්
    දන්න එකෙක් කිව්වේ මුට සහ පව්ලේ උන්ට ලොකු ඕනේ කමක් තිබ්බලු. මුගේ නංගිව නාමල්ට සෙට් කරන්න. ඒක ලගටම ඇවිත් සෙට් වෙන්නම වගේ අර මහින්ද පරදින්න කලින්.ඊට පස්සේ වැඩ ඔක්කොම හබක් උනාලු. ඊට පස්සේ තමයි මූ පිස්සුවෙන් වගේ ජෙප්පොන්ටයි UNP එකටයි මඩ ගහන්න සෙට් වෙලා තියෙන්නේ .
    මොන විවේචන තිබ්බත් නාමල් සහ ළමයි සෙට් එක හොඳට හදපු ලමයි. උන් බොන්නේ ක්ලබ් යන්නේ එහෙම නැහැ. එත් මූ ගේ අමමා නංගි එහෙම ක්ලබ් වල බිලා චාටර් වෙන ඩයල් ලු. ඉතින් නාමල් සෙට් වෙයිද? :p
    Pissuda bun. Ae muge nanagi nemayi. Jaksan anthany ge Duwek.
    Jakson , Mahindagena ahala, hoda lunu abul aethiwa ahagena kiyanawa ne

    IRAJ and family , Bathiya, Santush la okkoma mun aekka business deal kale Event management aekka.
    Den karanne oka mama hithanne Tatayana
    Tatayanage company aekath aekka munta harenawath behe den.
     
    • Like
    Reactions: batwise

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    හදාගත්ත ඉමේජ් එකක් තියෙනවනම්???? තිබ්බ එකත් නැතිඋන එකනේද උනේ මේ කාලෙදී?
    ඒක තමා මම කිවුවෙ..... මූ මියුසික් ඉන්ඩස්ට්‍රී එකට ඇවිත් හදාගත්ත නම ගැන..... නිකමට බලපන් ඕකා ගවුම ඇඳන් නටපු කාලේ වත් දැන් තරම් ශෙයා වෙනවද කියලා ඌ ගවුම ඇඳන් නටන ෆොටෝස්.... දැන් ආණ්ඩුවේ එකෙක් මොකක් හරි පිස්සුවක් කෙලියමත් සෝෂල් මීඩියා වල මූ ගවුම ඇඳන් නටපු ෆොටෝ ශෙයා වෙන තරමටම බලු වෙලා ගිහිං... කොටින්ම ඌ ඉන්ඩස්ට්‍රී එකේ හදාගත්ත නම "ඉරාජ්" හැබැයි දැන් ඊට වඩා ජනප්‍රියයි සෝෂල් මීඩියා වල "ගූරාජ්" කිවුවම.... ඌ තේරුම් අරන් මම හිතන්නේ අනිත් එවුන්ගේ පවු උගේ පිටින් යන එක ගැන...... ඒක ටිකක් හරි අඩුකරගන්න තමා දැන් ඌ ට්‍රයි කරන්නේ...
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    හැබැයි මූ ප්‍රසිද්දියේ කිව්වා මොන ආන්ඩුව ආවත් වැරදි නම් කතා කරනව කියල. පක්ස දෙකම බුවා එක්ක නැති උනොත් නම් ලන්කාවේ පොරට කිසි දෙයක් කරගන්න බැරි වෙනවා සුවර්. මඩ සීන් එක නිසා දෙසපාලුවෝ මූත් එක්ක ගොඩක් තරහින් ඉන්නෙ. එස්ටේට් නැත්නම්.යුකේ තමා ආපහු යන්න වෙන්නෙ
    ඇටේ තමයි ඕකා 2015 ජනාධිපතිවරනෙදි මහින්දට වැඩකරා, මහින්ද පැරදුනාම රවී කරුණානායක ගෙ ස්ටේජ් එකේ සින්දු කීවා මහමැතිවරනෙදි, ඒත් යුන්පී එකෙන් මූව කපලා දැම්මා තැනක් නොදී.
    ආයෙත් බඩුටික උස්සගෙන මහින්ද ලගට ඇවිත් යහපාලනෙන් තැලුවා
    මූ වගේ කටුකන බල්ලන්ට මෙහෙම තමයි වෙන්නෙ
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    දන්න එකෙක් කිව්වේ මුට සහ පව්ලේ උන්ට ලොකු ඕනේ කමක් තිබ්බලු. මුගේ නංගිව නාමල්ට සෙට් කරන්න. ඒක ලගටම ඇවිත් සෙට් වෙන්නම වගේ අර මහින්ද පරදින්න කලින්.ඊට පස්සේ වැඩ ඔක්කොම හබක් උනාලු. ඊට පස්සේ තමයි මූ පිස්සුවෙන් වගේ ජෙප්පොන්ටයි UNP එකටයි මඩ ගහන්න සෙට් වෙලා තියෙන්නේ .
    මොන විවේචන තිබ්බත් නාමල් සහ ළමයි සෙට් එක හොඳට හදපු ලමයි. උන් බොන්නේ ක්ලබ් යන්නේ එහෙම නැහැ. එත් මූ ගේ අමමා නංගි එහෙම ක්ලබ් වල බිලා චාටර් වෙන ඩයල් ලු. ඉතින් නාමල් සෙට් වෙයිද? :p
    ඕකා 2015 ජනාධිපතිවරනෙදි මහින්දට වැඩකරා, මහින්ද පැරදුනාම රවී කරුණානායක ගෙ ස්ටේජ් එකේ සින්දු කීවා මහමැතිවරනෙදි, ඒත් යුන්පී එකෙන් මූව කපලා දැම්මා තැනක් නොදී.
    ආයෙත් බඩුටික උස්සගෙන මහින්ද ලගට ඇවිත් යහපාලනෙන් තැලුවා
    මූ වගේ කටුකන බල්ලන්ට මෙහෙම තමයි වෙන්නෙ
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,142
    4,893
    113
    FB Page and Account එකෙ කඩෙ ගියපු පොස්ට් ටික ඩිලිට් කරවට වඩා අලුත් Account හඩන්න එක ලෙසි කිය්ල හිතෙන්න අති මුට.
     
    • Haha
    Reactions: KingJulian

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,211
    166,382
    113
    එකමත් එක රටක
    ළහිරු: ඇත්තටම මොකද උනේ?
    SoJfrhN.jpg

    මොකද උනේ - 2
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    දන්න එකෙක් කිව්වේ මුට සහ පව්ලේ උන්ට ලොකු ඕනේ කමක් තිබ්බලු. මුගේ නංගිව නාමල්ට සෙට් කරන්න. ඒක ලගටම ඇවිත් සෙට් වෙන්නම වගේ අර මහින්ද පරදින්න කලින්.ඊට පස්සේ වැඩ ඔක්කොම හබක් උනාලු. ඊට පස්සේ තමයි මූ පිස්සුවෙන් වගේ ජෙප්පොන්ටයි UNP එකටයි මඩ ගහන්න සෙට් වෙලා තියෙන්නේ .
    මොන විවේචන තිබ්බත් නාමල් සහ ළමයි සෙට් එක හොඳට හදපු ලමයි. උන් බොන්නේ ක්ලබ් යන්නේ එහෙම නැහැ. එත් මූ ගේ අමමා නංගි එහෙම ක්ලබ් වල බිලා චාටර් වෙන ඩයල් ලු. ඉතින් නාමල් සෙට් වෙයිද? :p

    මොන විවේචන තිබ්බත් නාමල් සහ ළමයි සෙට් එක හොඳට හදපු ලමයි. උන් බොන්නේ ක්ලබ් යන්නේ එහෙම නැහැ. එත් මූ ගේ අමමා නංගි එහෙම ක්ලබ් වල බිලා චාටර් වෙන ඩයල් ලු. ඉතින් නාමල් සෙට් වෙයිද? :p

    huttak kiyanawa, club eka gedarata genna puluwan ne yako munta
    photo ekak tibba party ekaka kellekge atha kana eka hoya ganna ba ubata pennanna.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    දන්න එකෙක් කිව්වේ මුට සහ පව්ලේ උන්ට ලොකු ඕනේ කමක් තිබ්බලු. මුගේ නංගිව නාමල්ට සෙට් කරන්න. ඒක ලගටම ඇවිත් සෙට් වෙන්නම වගේ අර මහින්ද පරදින්න කලින්.ඊට පස්සේ වැඩ ඔක්කොම හබක් උනාලු. ඊට පස්සේ තමයි මූ පිස්සුවෙන් වගේ ජෙප්පොන්ටයි UNP එකටයි මඩ ගහන්න සෙට් වෙලා තියෙන්නේ .
    මොන විවේචන තිබ්බත් නාමල් සහ ළමයි සෙට් එක හොඳට හදපු ලමයි. උන් බොන්නේ ක්ලබ් යන්නේ එහෙම නැහැ. එත් මූ ගේ අමමා නංගි එහෙම ක්ලබ් වල බිලා චාටර් වෙන ඩයල් ලු. ඉතින් නාමල් සෙට් වෙයිද? :p
    ජැකාත් දුව දෙන්න ගිහින් තරහා උනා කිව්වා නේද? අනේ මන්දා මේ කතා නම්.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    දන්න එකෙක් කිව්වේ මුට සහ පව්ලේ උන්ට ලොකු ඕනේ කමක් තිබ්බලු. මුගේ නංගිව නාමල්ට සෙට් කරන්න. ඒක ලගටම ඇවිත් සෙට් වෙන්නම වගේ අර මහින්ද පරදින්න කලින්.ඊට පස්සේ වැඩ ඔක්කොම හබක් උනාලු. ඊට පස්සේ තමයි මූ පිස්සුවෙන් වගේ ජෙප්පොන්ටයි UNP එකටයි මඩ ගහන්න සෙට් වෙලා තියෙන්නේ .
    මොන විවේචන තිබ්බත්
    නාමල් සහ ළමයි සෙට් එක හොඳට හදපු ලමයි. උන් බොන්නේ ක්ලබ් යන්නේ එහෙම නැහැ. එත් මූ ගේ අමමා නංගි එහෙම ක්ලබ් වල බිලා චාටර් වෙන ඩයල් ලු. ඉතින් නාමල් සෙට් වෙයිද? :p
    Bayyong Namal gana hitan inna vidiya😂😂😂😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😂🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😀😀😀😀🤣🤣🤣😚🤣😚🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🤣😂🤣🤣🤣🤣😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
    HINA GIHIN PANATH NE MATA
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ඊයේ අර මඩ දේශපාලනේ ලොකු ගොබෙල්ස් කාරයට ඌ වගේ එකෙක් නැහැ කියල රචනාත් ලියවෙන්නේ,
    ඕක ගහපු මඩ මොනාද මොනාද බන්.උ කරපුව බලද්දී
     
    confused_lankan

    Junior member
  • May 19, 2021
    35
    54
    18
    දන්න එකෙක් කිව්වේ මුට සහ පව්ලේ උන්ට ලොකු ඕනේ කමක් තිබ්බලු. මුගේ නංගිව නාමල්ට සෙට් කරන්න. ඒක ලගටම ඇවිත් සෙට් වෙන්නම වගේ අර මහින්ද පරදින්න කලින්.ඊට පස්සේ වැඩ ඔක්කොම හබක් උනාලු. ඊට පස්සේ තමයි මූ පිස්සුවෙන් වගේ ජෙප්පොන්ටයි UNP එකටයි මඩ ගහන්න සෙට් වෙලා තියෙන්නේ .
    මොන විවේචන තිබ්බත් නාමල් සහ ළමයි සෙට් එක හොඳට හදපු ලමයි. උන් බොන්නේ ක්ලබ් යන්නේ එහෙම නැහැ. එත් මූ ගේ අමමා නංගි එහෙම ක්ලබ් වල බිලා චාටර් වෙන ඩයල් ලු. ඉතින් නාමල් සෙට් වෙයිද? :p
    namalinlondon4.jpg
     
    SL_Designz

    Well-known member
  • Mar 24, 2021
    571
    677
    93
    ලොක්කා ගොඩ දාන්න ගවුම් ඇදන් නටපු එවුනුත් ඉල්ලා අස්වෙද්දී @erozan වගේ උන් තාමත්කඩේ යනවා කියන්නේ උන් නම් එසේ මෙසේ මිනිස්සු වෙන්න බෑ..:ROFLMAO:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    දන්න එකෙක් කිව්වේ මුට සහ පව්ලේ උන්ට ලොකු ඕනේ කමක් තිබ්බලු. මුගේ නංගිව නාමල්ට සෙට් කරන්න. ඒක ලගටම ඇවිත් සෙට් වෙන්නම වගේ අර මහින්ද පරදින්න කලින්.ඊට පස්සේ වැඩ ඔක්කොම හබක් උනාලු. ඊට පස්සේ තමයි මූ පිස්සුවෙන් වගේ ජෙප්පොන්ටයි UNP එකටයි මඩ ගහන්න සෙට් වෙලා තියෙන්නේ .
    මොන විවේචන තිබ්බත් නාමල් සහ ළමයි සෙට් එක හොඳට හදපු ලමයි. උන් බොන්නේ ක්ලබ් යන්නේ එහෙම නැහැ. එත් මූ ගේ අමමා නංගි එහෙම ක්ලබ් වල බිලා චාටර් වෙන ඩයල් ලු. ඉතින් නාමල් සෙට් වෙයිද? :p
    MU WAGE MODA WAHAL HARAK BAYYEK DAKKAMAI