ඉරාජ් ආයෙ පරණ ගේමම ගහන්න නේ හදන්නෙ

2osama

Well-known member
  • Oct 25, 2010
    81,652
    72,865
    113
    මාලඹේ
    මතකද අරගලය පටන් ගත්ත මුලදීම බස් එකක් ගිනි තිබ්බා
    phone වල කැමරා FB නොතියෙන්න බස් එක ගිනි තිබ්බෙත් අරගල එදා ආව මිනිස්සු කියලා කියයි
    (පොලිසියේ ආමි එකේ අය එතන හිටියේ වත් නෑ කියයි)
    88/89 බාගෙට බාගයක් (ඊටත් වැඩිය) JR පප්පා වගකියන්න ඕනේ
    බලය ගන්න අද ඉන්න උන් පාස්කු බෝම්බ ගහලා මිනිස්සු මරුවා වගේ
    ඉස්සර උනුත් එහෙම තමයි
    නොදන්න දේවල් කියන්න එපා ඒ කාලේ ID Card එහෙමත් එකතු කරේ ,හමුදා කැමාප් වලට ගැහුවේ, බස් ගිනි තිබ්බේ , රටටම කාරන්ට් එක නැති කරේ , හමුදාවේ පොලිසියේ අයට වැඩි තියලා මැරුවිවේ , හවස 6 පස්සේ ගෙදර ලයිට් දැම්මොත් වෙඩි තියලා මරලා දැම්මෙ , JVP එකෙන් මරපු අයගේ මිනිපෙට්ටිය දනහිසට පහලින් අරගෙන යන්න ඕනේ කියලා නීති දැම්මේ, ගෙවල් වල රත්තරන් බත් මුට්ටිය ඉස්සුවේ, TV එක බැලුවා කියලා වෙඩි තියලා මැරුවේ , වෙන එකක් තියා JR මරමු කියලා පෝස්ටර් ගැහුවේ මේවා ඔක්කොම කරේ JR කියලා කියන්න නම් ඉතින් නියම JVP වහලෙක් වෙන්න ඕනේ 🤣🤣
    JVP එකම පිළිගත්තා මිනිසු 60 000 ක් මැරිවා කියලා ජාතියෙන් සම්මාවත් ගත්තා 🤣🤣 JVP එකේ පහළ මට්ටමේ ගු කන එවුන් කියනවා JR ලු මේවා කරේ🤣🤣
    මෙන්න වහල්ලු එහෙම නෙවෙයි🤣
     
    • Love
    Reactions: amino

    dddeepal

    Active member
  • Aug 27, 2009
    580
    148
    43
    පොඩ්ඩක් උඩට ආවම හිතන්නෙපා බයියො හාන්සි කියල
    බයියො බීසනේ පටන් ගත්තොත් දුවන්න පාරවල් හොයාගන්න වෙනව