අන්න හරි, ඒ පොන්සිය තමයි. දැන් හොයා ගන්නවත් නැ. බලපන් උන් බේරුණා කැරි ගේමක් ගහගෙන. පට්ට සල්ලියක් හොයන්න ඇති අනිවා..අර ඩිලාන් කියන හඩකවන පොන්න්‍යා. කොහොමහරි ඉන්ද්‍රජිත් ලග උගෙ ලීක් වීඩියෝ එකකුයි පොටෝ ටිකකුයි තිබුනා![]()
අන්න ඌ සිරසේ drop box ද මොකක් ද සීන් එකේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඇවිත් දාලා තිබ්බාකෝ බන් දැන් රැට්ටා? ලංකාවෙ ඉන්නවද නැත්තන් රෙෆියුජී වීසා වලට කොහෙටවත් පැනගත්තද?
අන්න ඌ සිරසේ drop box ද මොකක් ද සීන් එකේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඇවිත් දාලා තිබ්බා
පොර නේද රනිල් ව හම්බ වෙලා සමාව අරන් තිබ්බේ
ඌට ඕනි දේශපාලන මතයක් දරන්න අයිතියක් තියනවා. ඒක උගේ කැමත්තනේ.
හැබැයි සතා සතාමයි. අහු වෙන්න නම් එපා. ළගින් හිටපු හොදම යාළුවන්ටත් ඇරපු එකා තොපිට අරින්නෙ නැතුව ඉදියිද බන්. බේබි කෙනෙක් කණට ගහපු එක එක අතකට සාදාරණයි. මේ දවස්වල උදයංග වීරතුංග එක්ක තමයි ගණුදෙනු තියෙන්නෙ. ළගදි හදපු සිංදුවට ස්පොන්සර් කරලා තියෙන්නෙත් ඌ. කලින් සෙට් වෙලා හිටියේ ඇවන්ගාඩ් මුදලාලි එක්ක.දැන් ඌ එක්ක වැඩී සම්බන්ධයක් නැ වගේ.
අඩේ ඒ කතාවෙත් ඇත්තක් තියෙනව නේ
polawa ibalaආගම ජාතිය තමයි රාජපක්ෂ සලකුණ..

Ratta නම් Damage එකක් කරගත්තෙ. දැන් උගෙ වීඩියෝ එකක් දැම්මත් හිට් වෙන්නෙ නෑඉරාජ් කොහොමත් ඌ ගහන ගේම වෙනස් කරේ නෑ. ඉරජ්ට වඩා බයානක ඔය කෝනාර, රැට්ටා වගේ උන්. දැක්කනේද බොරුවට අරගලේ කෑ ගහල හොද ගේමක් ගහගත්තා උන්. ඉරාජ් කාරයනම් තාමත් වෙනසක් නැ.
ඇවන්ගාඩ්,උදයංග ඔක්කොම සල්ලි එවනවා. මේ සැරේ වැඩියෙනුත් එක්ක අවන්ගාඩ් වියදම් කරනවා. නැත්තං ලංකාවේ ඉන්න වෙන්නේ නෑ
එහෙම බැලුවොත් බෝම්බ ගස්සල බලේට ආපු උන්ට දෙන්න හොඳත් නෑනේ
97පරක අනතුරු අගෝලත් හරිනගෙ අප්ප දැනන් ඉදලත් මොකද ඇල්ලුවෙ නැත්තෙ??? හැමදම එකම බොරුව දාල නොහැකියාව වහ ගන්ඩ දගලන එක පොන්න කමක්,ජාතිවාදේ අවුස්සන්නේ නැතුව පැවැත්මක් නෑ ..හැමදාම කරපු එක මේ සැරෙත් කරන්න යන්න හදන්නේ. කලින් සැරෙත් ඩෑන්,අමිත් වගේ උන් දැම්මල දිගන මුස්ලිම් සිංහල ජාතිවාදේ අවුස්සලා රටම ලේ විලක් කරන්න බැලුවා. එකෙන් ගොඩ දාගන්න බැරි උන නිසා බොම්බේ ගැස්සුවා. මේ සැරෙත් මුලින් මුලින් ජාතිවාදේ අවුස්සයි. බැරි උනොත් පන්සලකට හරි තියයි. born again කාරයා නේ ඕකා

ඒකට තිබ්බෙ ගු ඇන් පි කාරයෙක්නෙ, රනිලගෙ සමිපතමයෙක්ග් අප්ප කෙනෙක් මාට්ටු උනා මතක නැතෙයි, සක්කිලි හැත්ත බොරු විදිනවනන්දසේන පොන්නය බොරැල්ලේ පල්ලියටත් බෝම්බ ගහන්න ගිහින් නොන්ඩි උනා මතක ඇති නේ![]()
මතකද අරගලය පටන් ගත්ත මුලදීම බස් එකක් ගිනි තිබ්බාතෙල් පෝලිමේ මැරිච්ච මිනිස්සු දෙන්න නිසා පොහොට්ටුවට ඡන්දෙ දෙන්න එපා නම් 64 000 මරලා පුච්චපු JVP එකට ත් ඔබේ ඡන්දය දෙන්න එපා