Wasantha Samarasinghe
අසමත්කම වසාගැනීමට මඩ බලකාය විසින් නින්දිත ලෙස කරන අසත්‍ය ප්‍රචාරයන්..
________________________________
මෙවන් වසන්ගත තත්වයක් තුල රටත් ජනතාවත් අන්ත අසරණ තත්වයකට පත්ව ඇති මොහොතක මෙවැනි නින්දිත ආකාරයේ දේශපාලන අඳබාල අශික්ෂිත දේ කිරීම හෙළාදකිමු.
මාගේ දුරකථන අංකය භාවිතා කරමින් සිදුකරනු ලබන මෙවැනි නින්දිත, අසත්‍ය ප්‍රචාරයන් හා දේශපාලන මඩ ඉතා පිළිකුලෙන් යුතුව හෙළාදකිමි..
Rapid Antigen eka 80 ta thiyeddi Dilith 1500 ta denawa kiwwane, 80ta thiyena ekage number eka dala post ekak dala... 