ඉරාජ් ඇත්තටම කණ පලාගත්ත හේතුව

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    Wasantha Samarasinghe

    අසමත්කම වසාගැනීමට මඩ බලකාය විසින් නින්දිත ලෙස කරන අසත්‍ය ප්‍රචාරයන්..
    ________________________________
    👇

    මෙවන් වසන්ගත තත්වයක් තුල රටත් ජනතාවත් අන්ත අසරණ තත්වයකට පත්ව ඇති මොහොතක මෙවැනි නින්දිත ආකාරයේ දේශපාලන අඳබාල අශික්ෂිත දේ කිරීම හෙළාදකිමු.

    මාගේ දුරකථන අංකය භාවිතා කරමින් සිදුකරනු ලබන මෙවැනි නින්දිත, අසත්‍ය ප්‍රචාරයන් හා දේශපාලන මඩ ඉතා පිළිකුලෙන් යුතුව හෙළාදකිමි..

    237253706_3006415619633723_2801660595826271045_n.jpg
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    :lol: Rapid Antigen eka 80 ta thiyeddi Dilith 1500 ta denawa kiwwane, 80ta thiyena ekage number eka dala post ekak dala... :lol:

    Den uma madyata ewith kiyanawa ehama ne eka borulu , Irajge campaign eka success

    Iraj karapu wedeth weradi, Jeppo boru kiyala minissu usigannapu ekath weradi , degolloma kale Lede use karapu eka
     
    Last edited:

    NATHA SRI JAYASEKARA

    Well-known member
  • Nov 30, 2020
    1,111
    2,206
    113
    :lol: Rapid Antigen eka 80 ta thiyeddi Dilith 1500 ta denawa kiwwane, 80ta thiyena ekage number eka dala post ekak dala... :lol:

    Den uma madyata ewith kiyanawa ehama ne eka borulu , Irajge campaign eka success
    නැතුව නැතුව. කොච්චර success ද කිව්වොත් කන පැලෙන්නම success😂
     
    Last edited:

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    මෝඩ යකා... එකෙනුත් ආණ්ඩුව නෝන්ඩි උනේ...
    මිනිස්සුන්ගේ අවශ්‍යතාව තේරුන් ගන්න බැරි ආණ්ඩුවක්...
    කාට කාටත් කඩේ යන අයට හොද පාඩම්. පොඩ්ඩ වැරදුනද යන්නේ උගේ බෙල්ල
     
    • Like
    Reactions: U-tag and topkollek

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,849
    113
    :lol: Rapid Antigen eka 80 ta thiyeddi Dilith 1500 ta denawa kiwwane, 80ta thiyena ekage number eka dala post ekak dala... :lol:

    Den uma madyata ewith kiyanawa ehama ne eka borulu , Irajge campaign eka success
    ow ow gutikala deepu post ekath ayin karala marama success.