ඉරාජ් ඇත්තටම කණ පලාගත්ත හේතුව

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    ඉරාජ් ජෙප්පොන්ව surprise කරන්නයි යන්නේ. 😂😂😂

    f1d65feddc2d157a7101fe707498j0093.jpg

    ඊළඟ කෑල්ල තවත් රසවත්... waiting... 😂😂😂
     
    • Like
    Reactions: senewimala1988

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113

    Wasantha Samarasinghe

    අසමත්කම වසාගැනීමට මඩ බලකාය විසින් නින්දිත ලෙස කරන අසත්‍ය ප්‍රචාරයන්..
    ________________________________
    👇

    මෙවන් වසන්ගත තත්වයක් තුල රටත් ජනතාවත් අන්ත අසරණ තත්වයකට පත්ව ඇති මොහොතක මෙවැනි නින්දිත ආකාරයේ දේශපාලන අඳබාල අශික්ෂිත දේ කිරීම හෙළාදකිමු.

    මාගේ දුරකථන අංකය භාවිතා කරමින් සිදුකරනු ලබන මෙවැනි නින්දිත, අසත්‍ය ප්‍රචාරයන් හා දේශපාලන මඩ ඉතා පිළිකුලෙන් යුතුව හෙළාදකිමි..

    237253706_3006415619633723_2801660595826271045_n.jpg

    වැලේ වැල් නැතුව, නැති ප්‍රසිද්දියක් ඇති කර ගන්න දඟලන අහිංසක ජවිපාවුන්. පුදුම චන්ද හිඟමනේක යන්නේ. මේ ටිකේ. 😂😂😂
    iraj personal reason එකකට page එක unpublish කරලා කියලා දැන ගත්තම ජෙප්පොන්ගේ චන්ද හිඟමනෙත් ඉවරයි. තිබ්බ චන්ද ටිකත් නැති වෙයි. පවු මේ ටිකේ කුරිරු සතුටක් ලබන්නේ මේ අමුතු සත්ව කොට්ටාශය. 😂😂😂
     
    • Like
    Reactions: Ozone4

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113

    Wasantha Samarasinghe

    අසමත්කම වසාගැනීමට මඩ බලකාය විසින් නින්දිත ලෙස කරන අසත්‍ය ප්‍රචාරයන්..
    ________________________________
    👇

    මෙවන් වසන්ගත තත්වයක් තුල රටත් ජනතාවත් අන්ත අසරණ තත්වයකට පත්ව ඇති මොහොතක මෙවැනි නින්දිත ආකාරයේ දේශපාලන අඳබාල අශික්ෂිත දේ කිරීම හෙළාදකිමු.

    මාගේ දුරකථන අංකය භාවිතා කරමින් සිදුකරනු ලබන මෙවැනි නින්දිත, අසත්‍ය ප්‍රචාරයන් හා දේශපාලන මඩ ඉතා පිළිකුලෙන් යුතුව හෙළාදකිමි..

    237253706_3006415619633723_2801660595826271045_n.jpg

    NIYAMA VADAK
    ha ha ha PATTA
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    Baiyonge thama me wage sakkili wada thiyenne.
    Unta JVP eka kiyanne unge ammalage hora miniha dakkama wage

    ගොඩක් උන්ගේ රස්සා ටිකට හිකවෙනවා මේ ආණ්ඩු ගෙදර ගියොත් ඉතින් බල්ලට කරදරයක් වෙනවට මැක්කෝ උනත් අකමැති ;-)
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,289
    10,567
    113
    1629956458050.png

    දැනුයී සීන් එක තේරුනේ..ජෙප්පෝ මීඩියා ඉස්සරහා බොරු කියනවනේ කොහොමත්, රැපිඩ් කිට් 80ට තියෙනවා කියලත් බොරු කියන්න ඇති. මූ එහෙම කියන අරුන් ටිකත් එහෙනම් උබම විකුනපන් කියලා 80ට ඇඩ් එකක් දාන්න ඇති කින්ඩියට වගේ :lol: :lol:
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,423
    6,246
    113
    JVP ekata litro empty gas cylinder තියෙනවා කියලා එකක් දැම්ම නං ඉවරනේ ඉරාජ් ge නම්බරේ දාලා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    JVP ekata litro empty gas cylinder තියෙනවා කියලා එකක් දැම්ම නං ඉවරනේ ඉරාජ් ge නම්බරේ දාලා.
    බල්ලා අපිව කෑවට අපිට බල්ලව හපන්න බෑනේ
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    :lol: Rapid Antigen eka 80 ta thiyeddi Dilith 1500 ta denawa kiwwane, 80ta thiyena ekage number eka dala post ekak dala... :lol:

    Den uma madyata ewith kiyanawa ehama ne eka borulu , Irajge campaign eka success

    Iraj karapu wedeth weradi, Jeppo boru kiyala minissu usigannapu ekath weradi , degolloma kale Lede use karapu eka
    මොනව උනත් උන්ගෙම කුමුදේශ් කාරයත් ඊයෙ කියනව 80ට නැල්ලු. 😂
     
    • Haha
    Reactions: sanoka and wadcdw

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    වැලේ වැල් නැතුව, නැති ප්‍රසිද්දියක් ඇති කර ගන්න දඟලන අහිංසක ජවිපාවුන්. පුදුම චන්ද හිඟමනේක යන්නේ. මේ ටිකේ. 😂😂😂
    iraj personal reason එකකට page එක unpublish කරලා කියලා දැන ගත්තම ජෙප්පොන්ගේ චන්ද හිඟමනෙත් ඉවරයි. තිබ්බ චන්ද ටිකත් නැති වෙයි. පවු මේ ටිකේ කුරිරු සතුටක් ලබන්නේ මේ අමුතු සත්ව කොට්ටාශය. 😂😂😂
    159959621_1348833365472405_736264458649442285_n.jpg
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    ගූ රාජ කොහොමත් පෙනී ඉන්නේ ලංකාවේ රජයේ ආයුද කුලියට දීලා සල්ලි මිලියන ගණන් හොයන හොර සමාගම් වලට. ඇන්ටිජන් ගෙන්නපු හොරු වෙනුවෙන්.

    ඒ අස්සේ හෙළ සිංහලයා කියලා මිනිස්සුන්ගේ රෙස්පෙක්ට් එක ගන්න පොඩි පන්සල් ප්‍රොමෝට් වැඩත් කරනවා.

    යකෝ කන අත ගගා අඬ අඬ ලු ගෙදර ගියේ ගවුම් පිම්පියා . :p
     
    • Like
    Reactions: gattaKO

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    :lol: Rapid Antigen eka 80 ta thiyeddi Dilith 1500 ta denawa kiwwane, 80ta thiyena ekage number eka dala post ekak dala... :lol:

    Den uma madyata ewith kiyanawa ehama ne eka borulu , Irajge campaign eka success

    Iraj karapu wedeth weradi, Jeppo boru kiyala minissu usigannapu ekath weradi , degolloma kale Lede use karapu eka
    ඒ කතාව කීවෙ අර හාමුදුරුවොනෙ.අසූවෙ කතාව ජෙප්පො කියනව මම නම් දැක්කෙ නෑ