ඉරාජ් & කයිසර් රටකජු

csstudio

Member
Jul 20, 2016
657
82
0
ඉරාජ් & කයිසර් රටකජු


ඉරාජ් & කයිසර් 😂😂
ඉරාජුයි කයිසරුයි ස්කෝලේ හොද යාළුවෝ දෙන්නෙක්. ඉතින් දෙන්නා ස්කොලේ ඇරිලා ගෙදර එන්නෙත් එකට
.
ඔහොම කයිසරුයි ඉරාජුයි දෙන්නා ස්කෝලේ ඇරිලා පයින් ගෙදර එද්දි කයිසර්ට චූ බරක් හැදිලා . ඕක දැකලා ඉරාජ්ටත් චූ බර හැදුන.
දෙන්න චු කර කර ඉද්දී ඉරාජ් කයිසර්ගේ ජුන්ඩා දිහා බැලුවලු. බලද්දී ඉරාජ්ගේ ජුන්ඩට වඩා කයිසර්ගේ ජුන්ඩා ලොකුයි. ඉතින් ඒක ඉරාජ්ට හෙන ප්‍රශ්නයක් .ඉරාජ් මෙහෙම ඇහුවලු
ඉරාජ් :- කයිසර් උබේ ජුන්ඩා ලොකු උනේ කොහොමද බං අපි දෙන්නා එකම පන්තියෙනේ.
කයිසර් :- මම රටකජු කනවා බං
ඒක අහපු ඉරාජ්ටත් රටකජු කන්න ඕනේ උනා ජුන්ඩා ලොකු කරගන්ඩ .පස්සේ ඉරාජ් ගෙදර ඇවිත් අම්මට සීන් එක කිවුවා
ඉරාජ් :- අම්මේ කයිසර්ගේ ජුන්ඩා ඔනේ ජුන්ඩට වඩා ලොකුයි. ඒ රටකජු කන නිසාලු.
අම්මා :- ඉතින් ..?
ඉරාජ් :- අම්මේ මටත් රටකජු කන්ඩ රුපියල් පහක් දෙන්ඩකෝ
අම්මා :- ඉදා රුපියල් පහලවක්ම
ඉරාජ් :- පහලවක් මොකටද අම්මේ ?.
අම්මා :- උබ පහක රටකජු කලා දහයක තාත්තාට ගෙනත් දීපන්

Uputa ganima- Phone හොරා Return

😂😂