ඉරාජ් ගේ සිත්ති මනීලා වීඩියෝ එක තහනම්...!!!!

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ඉරාජ් ගේ සිත්ති මනීලා වීඩියෝ එක තහනම්...!!!!

    ඉරාජ් ගේ සිත්ති මනීලා වීඩියෝ එක තහනම් වෙන්න හේතුව මොකද්ද??

    පසුගිය දිනවල ඉතා ජනප්‍රියත්වයට පත් ඉරාජ් සහ පේෂල විසින් ගයන සිට්ටි මනිලා ගීතයේ වීඩියෝව ලංකාව තුල තහනමට ලක් කොට ඇත. සිංහල තරුණයකුගේ හා මුස්ලිම් තරුණියකගේ ආදරයක් පිලිබදව මෙම ගිතයේ විඩියෝවෙන් ඉදිරිපත් වේ.

    අමාත්‍ය කෙහෙළිය රබුක්වැල්ලගේ මැදිහත් වීම මත ලංකා විදුලි සංදේශ කොමිෂන් සභාව විසින් එය ක්‍රියාත්මක කොට ඇත.දැනටමත් එම වීඩියෝව රජයේ නාලිකාවල ප්‍රචාරය කිරීම තහනම් කොට ඇත.

    මාදම්පිටිය පල්ලියේ භාරකාර ඉබ්‍රහිම් මහතා කියා සිටින්නේ මෙම ගීතය නිසා මුස්ලිම් සමාජය කැළඹී ඇති බවත් මෙම ගීතයේ නිර්මාතෘ විසින් පුද්ගලයන් නොමග යවන බවත්ය.

    s2.jpg

    s3.jpg
    [/URL]

    lalanthakumara
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,712
    4,598
    113
    කතා කරලා වැඩක් නැ
    කලාකරුවන්ගෙ නිර්මාන මෙ විදියට වරනය කරලා
    ජතින් අතර සමගිය ඇති කරන්නෙ කොහොමද?
     
    niko111

    Member
    Feb 12, 2010
    6,544
    1,053
    0
    Behind U
    නිර්මාන කිරිමෙ අයිතිය ආරක්ශා කලයුතුයි. මෙ කරපුදේ නම් හරිම වෑරදි:no::no::no:

    yksunlk

    Member
    Aug 30, 2008
    1,660
    51
    0
    Loka Uruma Nagaraya....
    mahindaya thambinta bayayi ekai
    thambi bayai unge kali sinhala kollo ekka panee kiyala
    ethakota unta ganu 3k 4k thiyan inna bane

    NIKAN !!!!!!!!!! WAGE KATAKARANDA EPA BAN. MAHINDA HITHAPU HINDA TAMA MEKA METHANIN NEWATHTHA GATHTHE.... NETHTHAN MOKAKDA WENNE KIYALA OBA DAN NE NE. PRASNAYAK AWANAM OBALA NE NE......

    MAMA NIKAN AHANNE AKON WA EAI LANKAWATA GENAWA NETHTHE UGE SINDUWALATA KAWRUTH KEMETHI NE KIYALATHA NE. U BUDHU PILIMAYAK ISSARA NIRUWELLEN NETTUWA KIYALA NE. EAKA AMATHAKAIDHA?????????????????????????????????????????????????????????
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    NIKAN !!!!!!!!!! WAGE KATAKARANDA EPA BAN. MAHINDA HITHAPU HINDA TAMA MEKA METHANIN NEWATHTHA GATHTHE.... NETHTHAN MOKAKDA WENNE KIYALA OBA DAN NE NE. PRASNAYAK AWANAM OBALA NE NE......

    MAMA NIKAN AHANNE AKON WA EAI LANKAWATA GENAWA NETHTHE UGE SINDUWALATA KAWRUTH KEMETHI NE KIYALATHA NE. U BUDHU PILIMAYAK ISSARA NIRUWELLEN NETTUWA KIYALA NE. EAKA AMATHAKAIDHA?????????????????????????????????????????????????????????

    ane ban video ekakata kulappu wenna tharam moda munissuda lankawe inne
    man nam kiyanne akon ge wele kagahuweth moda gonnu
    u dana dana waradi kale nane
    muslim kellekgei sinhala kollek gei affair ekak gana hadapu video ban karanne mona amaruwatada
    ehenam e kalema ara diwulganege fathima sinduwath ban karanna epa
    thawa ara shan haseem ge premaya usai sinduwa
    :P
     
    csstudio

    Member
    Jul 20, 2016
    657
    82
    0
    කතා කරලා වැඩක් නැ
    කලාකරුවන්ගෙ නිර්මාන මෙ විදියට වරනය කරලා
    ජතින් අතර සමගිය ඇති කරන්නෙ කොහොමද?

    :yes: