මහින්දගෙ පළවෙනි පාර යුද්ද කරපු එක කළේ ලොකු අවුලක් නෑ. දෙවෙනි පාර නම් අජූතයි. ඒකනෙ මිනිස්සු ගෙදර යැව්වේඅවංකවම උඹම කියහාන් 2002 රනිලගේ පාලනයට වඩා මහින්දගේ පාලනය නරක වෙන්නේ කොහොමද??? මෛත්‍රී පාලනයට වඩා මහින්දගේ පාලනය නරක වෙන්නේ කොහොමද කියලා.... ඔන්න ඕකට උත්තරයක් දියන්... කඩ්ඩෙන් ලිව්වා කියල ඇත්ත වහන්න බෑ... අනුන්නට කියන්න කලින් මුලින් උඹම කල්පනා කරලා උඹම නේද යහපාලනයට රැවටුනේ කියලා...![]()



