මහින්දගෙ පළවෙනි පාර යුද්ද කරපු එක කළේ ලොකු අවුලක් නෑ. දෙවෙනි පාර නම් අජූතයි. ඒකනෙ මිනිස්සු ගෙදර යැව්වේ
එතකොට ඇයි බන් මහින්දගෙ පළවෙනි ටර්ම් එකෙන් පස්සෙ මහින්දව එලවන්න ඔය දෙවනි ටර්ම් එකේ එලවන්න ආපු සෙට් එකම ආවෙ?
ඒ ඇයි බන් ටොයියො මේකට උත්තර දෙන්නෙ නැත්කෙ?

අද ඊයේ ලොකු වෙච්ච උන් ඔව්වා දන්නේ නෑ. යුද්දේ තියෙද්දී තොපි කිරිසප්පයෝ. අර ඔෆිස් ට්‍රේන් එකේ බෝම්බෙ පුපුරපු වෙලාවේ මං ඊට පස්සේ ට්‍රේන් එකේ ක්ලාස් යන ගමන් හිටියේ.
කියලා මර බයකින් බස් එකේ යන්නේ ඒ දවස්වල. පිනට ආණ්ඩු බලයක් හම්බවුනාට හිතන්න එපා UNP ආණ්ඩුවක් ගැන. 