අයියෝ සන්සාරේ කිව්වලු.... පදවියෙ ඉන්නවා මගේ යාලුවෙක්. උන්ගේ පවුලේ එවුන් මහින්දට සලකන්නේ දෙයියන්ට වගේ බන්. යුද්ධෙන් බෑට කාපු අනන්ත දුක් වින්ද මිනිස්සු බන්. දරුවන්ගේ , සහෝදරයන්ගේ, අම්මලා තාත්තලගේ ජීවිත කොටි උදුර ගන්නවා දෑකපු මිනිස්සු.. අපිට උන්ට වෑරෑද්දක් කියන්න බෑ. තව එකෙක් ඉන්නවා ඌ මහින්දට හෑර වෙන කෙනෙක්ට චන්දේ දෙන්නේ නෑ. උගේ අක්කා මලේ ආයුර්වේද වටරවුමේ කොටි ප්‍රහාරයෙන්.. අපිට ඒ මිනිස්සුන්ට වෑරෑද්දක් කියන්න බෑ බන්. හෑබෑයි ඒ මූ වගේ සමනල්ලු කියන විදිහේ කම්මුල් පාරවල් කන්න තියෙන ලින්ගික ෆෑන්ටසියකින් නම් නෙමේ.