ඉරාජ් - ජවිපාවුන්

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    ජෙප්පෝ ලිඳේ, තව අවුරුදු 5ක් යනකං ආයේ මඩ ගගහා ඉඳි, ලපයා නායක කම අතහරින එකක් නෑ.
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    meka balapan ko

    කවුද බන් මේ හරකා. ජේප්පෙක් නේද?
    සහරාන්ගේ ප්‍රහාරය මු විග්‍රහ කරන විදිය බලපන් කෝ. ෆුල් විඩියෝ එක උඩ ඇති.

    ධනවාදය ඇතුලත කිසිම තේරුමක් නැතුලු. අපි කරන්නේ කනවා බොනවා - (පරිභෝජනය කරනවා) - 2ක එකයි -
    අපේ ජිවිත වල‌ට තේරුම් දෙන්නලු සහරාන් අපිට ගැහුවේ.

    https://streamable.com/u7aujn