අන්තිමේට මට සමාවෙන්න කියනවා, #කිස් කරන එව්වා තියා බුදියාගන්න එව්වා දැම්මත් කමක් නෑ හැබැයි #හොර නැතුව, මේකද පරයෝ අපේ රටේ අනාගත පොඩි එවුන්ට දෙන ආදර්ශ, දැන් IRAJ කියයි මේක කලාව කියලා, ඔව් හරි, ඒත් මේකේ මොකද්ද හොරෙන් බුදියලා ලෙඩ කියලා පින්සෙන්ඩු වෙලා තියෙන කලාව. නදීෂා සහ අනිත් එකා ගැන නම් ඉතින් මෙතන කියලා වැඩක් නෑ,මල් සිංදු වලට බැන බැන උබත් ඒකක් ම කරානෙ ඉතින්.බලපන් මල් සින්දු වලයි උබෙ එකෙයි තියෙන්නෙ පොඩි වෙනසයි. උබෙ එකෙදි අනික් එවාගෙ නොපෙන්වන කෑලි ටිකක් වැඩි පුර දාලා මිනිස්සු මෙකට අල්ලගන්න ලැජ්ජා නැති උත්සහයක් අරන්.තව ඉතින් මල් සින්දු වල ඉන්න සුපුරුදු නලුවො ටික නෙමෙයි. ඒ ඇරෙන්න මෙකත් මල් සිංදුවක් තමයි. බොලාට මේවා කියවන්න පුලුවන්ද මංදා තොපිලා ඉතින් posh නෙ...

Its time to say farwell old sri lanka. Because from now on its 2016.. We all got internet and lots of techonogies. We cant handle our roots and culture. We are not actually Muslims or other religions who banns everything. We wanna earn money, get famous ect. and be like white people. So what to do, welcome to modern Sri Lanka.
සිරෝ.....කෝ මේ සිරා.....යකූ බ්රා වගේද මෙව්වා!

මම කලේ කලාකාරිනියක් විදිහට ලංකාවට සේවයක් - නදීෂා හේමමාලි (අව්රුදු 2 පෙර Music video එක ගැන කල පුරෝකථනය )

http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

Last edited: