ඉරාජ් & නදීෂා

k_town

Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    අන්තිමේට මට සමාවෙන්න කියනවා, ‪#‎කිස්‬ කරන එව්වා තියා බුදියාගන්න එව්වා දැම්මත් කමක් නෑ හැබැයි ‪#‎හොර‬ නැතුව, මේකද පරයෝ අපේ රටේ අනාගත පොඩි එවුන්ට දෙන ආදර්ශ, දැන් IRAJ කියයි මේක කලාව කියලා, ඔව් හරි, ඒත් මේකේ මොකද්ද හොරෙන් බුදියලා ලෙඩ කියලා පින්සෙන්ඩු වෙලා තියෙන කලාව. නදීෂා සහ අනිත් එකා ගැන නම් ඉතින් මෙතන කියලා වැඩක් නෑ,මල් සිංදු වලට බැන බැන උබත් ඒකක් ම කරානෙ ඉතින්.බලපන් මල් සින්දු වලයි උබෙ එකෙයි තියෙන්නෙ පොඩි වෙනසයි. උබෙ එකෙදි අනික් එවාගෙ නොපෙන්වන කෑලි ටිකක් වැඩි පුර දාලා මිනිස්සු මෙකට අල්ලගන්න ලැජ්ජා නැති උත්සහයක් අරන්.තව ඉතින් මල් සින්දු වල ඉන්න සුපුරුදු නලුවො ටික නෙමෙයි. ඒ ඇරෙන්න මෙකත් මල් සිංදුවක් තමයි. බොලාට මේවා කියවන්න පුලුවන්ද මංදා තොපිලා ඉතින් posh නෙ...:(:(:(
    Its time to say farwell old sri lanka. Because from now on its 2016.. We all got internet and lots of techonogies. We cant handle our roots and culture. We are not actually Muslims or other religions who banns everything. We wanna earn money, get famous ect. and be like white people. So what to do, welcome to modern Sri Lanka.:(

    සිරෝ.....කෝ මේ සිරා.....යකූ බ්‍රා වගේද මෙව්වා!:growl::growl::growl:

    මම කලේ කලාකාරිනියක් විදිහට ලංකාවට සේවයක් - නදීෂා හේමමාලි (අව්රුදු 2 පෙර Music video එක ගැන කල පුරෝකථනය ) :lol::lol:
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    Last edited:
    • Like
    Reactions: Amila RaTz

    Dada_Miyaji

    Member
    Aug 11, 2014
    795
    25
    0
    Earth
    monawa unath patta kada hila nan kalani palama wage athi :P

    onewata wada hithanne nathuwa idapan ban. oya wage podi podi dewal allan natana hinda thama apita kela wela tiyenne.

    ubala sadachare gana katha karana hatiyata ada me loke maha loku jathiyak wela inda one ban.

    pare kiss karana ewun inna ratawal ada ageta diyunu wela issarahata yanawa

    ape ewun hamadama sadacharei rawanage dadu monarei gana katha kara kara ethanamai :P

    man irajge fan kenek neme onna. man okage ewa ahanneth na.
     
    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    man irajge fan kenek neme onna. man okage ewa ahanneth na.

    බොලාට මේවා කියවන්න පුලුවන්ද මංදා තොපිලා ඉතින් posh නෙ!!

    ලන්කාවෙ මියුසික් ඉන්ඩස්ට්‍රියට බ්‍රා සරණයි.... මොනාද මේකෙන් සමාජෙට පෙන්නන්නෙ කියහන්කො බන් පොඩ්ඩක් දැනගන්න.... ආදර්ශයක් දීපන් සමාජෙට තමන්ගෙ එකා එක්ක විතරක් නිදියන්න.... IRAJ බදින පාටක් නෑනෙ නගින් නැති නිසා... ඒත් අපේ නගිනව ඒත් අපි ආසයි සමාජෙට හැදෙන්න යමක් කරන එකෙක්ට.... නැතුව ගෑනුන්ට හොර මිනිස්සු පස්සෙ ගිහින් ලෙඩ හදන් ආවම ආයි බාර ගන්න පොන්න පිරිමිකමක් ලොකු කරන එකෙක්ට නෙමේ.... :growl::growl::growl: RIP sl music:(:(
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    mata call karanna epa deyyo!!!!!

    ගෑණි වටේ ගිහින් ඇවිත් ලෙඩක් කිව්වාම, "ඉස් ඕකේ බේබි" කියලා බාර ගන්න එක තමයි ඉවසන්නම බැරි.:lol::lol::lol::lol::lol: සංස්කෘතිය ගියාවෙ බල්ලන්ට. ඔන්න ඕකයි දැන් ලංකාවේ තත්වේ. ආඩම්බරයි බ්‍රෝ. නෝටි ශ්‍රී ලංකා...........
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මාත් කොහෙද මගේ කෙල්ලත් මේවගේ හොර සීන් එකක් කරල මාට්ටු වෙනකං ඉන්නේ මගේ සීන්ස් කියල ශේප් කරගන්න
     
    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    බොලාට මේවා කියවන්න පුලුවන්ද මංදා තොපිලා ඉතින් posh නෙ!!

    ලන්කාවෙ මියුසික් ඉන්ඩස්ට්‍රියට බ්‍රා සරණයි.... මොනාද මේකෙන් සමාජෙට පෙන්නන්නෙ කියහන්කො බන් පොඩ්ඩක් දැනගන්න.... ආදර්ශයක් දීපන් සමාජෙට තමන්ගෙ එකා එක්ක විතරක් නිදියන්න.... IRAJ බදින පාටක් නෑනෙ නගින් නැති නිසා... ඒත් අපේ නගිනව ඒත් අපි ආසයි සමාජෙට හැදෙන්න යමක් කරන එකෙක්ට.... නැතුව ගෑනුන්ට හොර මිනිස්සු පස්සෙ ගිහින් ලෙඩ හදන් ආවම ආයි බාර ගන්න පොන්න පිරිමිකමක් ලොකු කරන එකෙක්ට නෙමේ.... :growl::growl::growl: RIP sl music:(:(
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

    :confused::confused::confused::confused::confused::confused:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මේ සිංදුවේ වැරැද්දක් නෑ, ගෑණි මුලදි චීට් කරනවා, පස්සේ වරද තේරුම් අරගෙන සිංදුවේ අන්තිමට මිනිහගෙන් සමාව ගන්නවා. සිංදුවෙන් දෙන ආදර්ශය තමයි චීට් කරන එක වැරදියි, අනෙක් හැම එකටම වඩා පවුල වැදගත් කියන එක. සිංදුව ගොඩක් ආදර්ශවත් සිංදුව ඒක නිසා.

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,449
    7,132
    113
    Western Province, SL
    www.myjournalview.com
    මේ සිංදුවේ වැරැද්දක් නෑ, ගෑණි මුලදි චීට් කරනවා, පස්සේ වරද තේරුම් අරගෙන සිංදුවේ අන්තිමට මිනිහගෙන් සමාව ගන්නවා. සිංදුවෙන් දෙන ආදර්ශය තමයි චීට් කරන එක වැරදියි, අනෙක් හැම එකටම වඩා පවුල වැදගත් කියන එක. සිංදුව ගොඩක් ආදර්ශවත් සිංදුව ඒක නිසා.

    ow mewa podi lamayi balanne naththan ( Grade 01 to 05 ) hodayi.moda katha kiyanna epa ban.
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    මේව දැන් අනික් එවුනුත් හිටු කියල අනුකරණය කරල මියුසික් විඩියෝ ගහයි මේකට සිරස මියුසින් විඩියෝ,දෙරණ සම්මාන ශුවර්
    සිංහලේ අභිමානයට අබ සරනම තමයි
    :lol::lol:

    අපේකම සිංහලකම තව තවත් දියුනු කියුනු කරන අනාගත මාතර එ.ජා.ප නායිකා ගරු නදිශා මැතිණියනි..ගරු ඉරාජ් තුමනි හෙලයේ උත්තමාචාරය පිලිගනුමැනවි
    :lol::lol:
     
    Last edited: