ඉරාජ් & නදීෂා

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේ සිංදුවේ වැරැද්දක් නෑ, ගෑණි මුලදි චීට් කරනවා, පස්සේ වරද තේරුම් අරගෙන සිංදුවේ අන්තිමට මිනිහගෙන් සමාව ගන්නවා. සිංදුවෙන් දෙන ආදර්ශය තමයි චීට් කරන එක වැරදියි, අනෙක් හැම එකටම වඩා පවුල වැදගත් කියන එක. සිංදුව ගොඩක් ආදර්ශවත් සිංදුව ඒක නිසා.


    :lol::lol: ලාමක ටින ටින්
     

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    යකුනේ.. කව්රු හරි මේ සින්දුව up කරපල්ලකෝ. නැත්නම් අර පොන්සියගේ views ගැන වැඩි
    උනාම ඕක අන්තිමට ලොරි tolks දෙන්න ගනී. කොහොමද මගේ song 1 මෙච්චර ගොඩක් බලල
    තියනවා කියලා.
     

    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    මේකේ ඉන්න ඉරාජ් ට කඩේ යන පාන්කඩයෝ මගේ රේප් කපලා.... උන්ට සෑහෙන්න රිදිලා... :lol::lol:
     
    • Like
    Reactions: amila_mp

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ow mewa podi lamayi balanne naththan ( Grade 01 to 05 ) hodayi.moda katha kiyanna epa ban.
    ponna katha kiyanna eka ban :growl: podi unta balanna ona dewaluth thiyenaawa epa dewaluth thiyenawa. eka koheth ekai. podi unta hoda nathnam pennanne nathuwa idapan :growl:
     
    Mar 7, 2009
    2,028
    97
    0
    lankawe
    බොලාට මේවා කියවන්න පුලුවන්ද මංදා තොපිලා ඉතින් posh නෙ!!

    ලන්කාවෙ මියුසික් ඉන්ඩස්ට්‍රියට බ්‍රා සරණයි.... මොනාද මේකෙන් සමාජෙට පෙන්නන්නෙ කියහන්කො බන් පොඩ්ඩක් දැනගන්න.... ආදර්ශයක් දීපන් සමාජෙට තමන්ගෙ එකා එක්ක විතරක් නිදියන්න.... IRAJ බදින පාටක් නෑනෙ නගින් නැති නිසා... ඒත් අපේ නගිනව ඒත් අපි ආසයි සමාජෙට හැදෙන්න යමක් කරන එකෙක්ට.... නැතුව ගෑනුන්ට හොර මිනිස්සු පස්සෙ ගිහින් ලෙඩ හදන් ආවම ආයි බාර ගන්න පොන්න පිරිමිකමක් ලොකු කරන එකෙක්ට නෙමේ.... :growl::growl::growl: RIP sl music:(:(
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/

    ekenma ekagai ban...
     

    lasa_dal

    Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    ගෑණි වටේ ගිහින් ඇවිත් ලෙඩක් කිව්වාම, "ඉස් ඕකේ බේබි" කියලා බාර ගන්න එක තමයි ඉවසන්නම බැරි.:lol::lol::lol::lol::lol: සංස්කෘතිය ගියාවෙ බල්ලන්ට. ඔන්න ඕකයි දැන් ලංකාවේ තත්වේ. ආඩම්බරයි බ්‍රෝ. නෝටි ශ්‍රී ලංකා...........


    adenawa ban
     

    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    ekenma ekagai ban...

    වැඩක් නැහැ මචන් කියලා... මේකේ ඉරාජ්ට කඩේ යන උන් ගොඩයි... ඒ හාල් පාරුවට මොන හරි කිවම මේකේ ඉන්න හාල්මස්සොන්ට ගොඩක් රිදෙනවා.. :lol::lol: මට බැන බැන රේප් කපනවා...:lol::lol: හා හා යකෝ වැරැද්දට වැරැද්ද කියන්නේ නැතුව මේවා අගය කරන්න කියලද දන්නේ නැහැ මේ පොන්සියෝ කියන්නේ..... වැඩක් නැහැ බන් අපරාදේ මගේ data ටික....:no:
     
    • Like
    Reactions: deanXX