මේ සිංදුවේ වැරැද්දක් නෑ, ගෑණි මුලදි චීට් කරනවා, පස්සේ වරද තේරුම් අරගෙන සිංදුවේ අන්තිමට මිනිහගෙන් සමාව ගන්නවා. සිංදුවෙන් දෙන ආදර්ශය තමයි චීට් කරන එක වැරදියි, අනෙක් හැම එකටම වඩා පවුල වැදගත් කියන එක. සිංදුව ගොඩක් ආදර්ශවත් සිංදුව ඒක නිසා.

ලාමක ටින ටින්මේ සිංදුවේ වැරැද්දක් නෑ, ගෑණි මුලදි චීට් කරනවා, පස්සේ වරද තේරුම් අරගෙන සිංදුවේ අන්තිමට මිනිහගෙන් සමාව ගන්නවා. සිංදුවෙන් දෙන ආදර්ශය තමයි චීට් කරන එක වැරදියි, අනෙක් හැම එකටම වඩා පවුල වැදගත් කියන එක. සිංදුව ගොඩක් ආදර්ශවත් සිංදුව ඒක නිසා.

ලාමක ටින ටින්ponna katha kiyanna eka banow mewa podi lamayi balanne naththan ( Grade 01 to 05 ) hodayi.moda katha kiyanna epa ban.
podi unta balanna ona dewaluth thiyenaawa epa dewaluth thiyenawa. eka koheth ekai. podi unta hoda nathnam pennanne nathuwa idapan 
බොලාට මේවා කියවන්න පුලුවන්ද මංදා තොපිලා ඉතින් posh නෙ!!
ලන්කාවෙ මියුසික් ඉන්ඩස්ට්රියට බ්රා සරණයි.... මොනාද මේකෙන් සමාජෙට පෙන්නන්නෙ කියහන්කො බන් පොඩ්ඩක් දැනගන්න.... ආදර්ශයක් දීපන් සමාජෙට තමන්ගෙ එකා එක්ක විතරක් නිදියන්න.... IRAJ බදින පාටක් නෑනෙ නගින් නැති නිසා... ඒත් අපේ නගිනව ඒත් අපි ආසයි සමාජෙට හැදෙන්න යමක් කරන එකෙක්ට.... නැතුව ගෑනුන්ට හොර මිනිස්සු පස්සෙ ගිහින් ලෙඩ හදන් ආවම ආයි බාර ගන්න පොන්න පිරිමිකමක් ලොකු කරන එකෙක්ට නෙමේ....RIP sl music
http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
ගෑණි වටේ ගිහින් ඇවිත් ලෙඩක් කිව්වාම, "ඉස් ඕකේ බේබි" කියලා බාර ගන්න එක තමයි ඉවසන්නම බැරි.සංස්කෘතිය ගියාවෙ බල්ලන්ට. ඔන්න ඕකයි දැන් ලංකාවේ තත්වේ. ආඩම්බරයි බ්රෝ. නෝටි ශ්රී ලංකා...........
ekenma ekagai ban...

මට බැන බැන රේප් කපනවා...
හා හා යකෝ වැරැද්දට වැරැද්ද කියන්නේ නැතුව මේවා අගය කරන්න කියලද දන්නේ නැහැ මේ පොන්සියෝ කියන්නේ..... වැඩක් නැහැ බන් අපරාදේ මගේ data ටික....