ඉරාජ් වීරරත්නට

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast

    මට චුට්ටක් කියන්න පුලුවන්ද අනුශ්ක ඉරාජ් වීරරත්නට සංචාරක ක්ශේත්‍රයේ ප්‍රවර්ධනය උදෙසා සංචාරක මණ්ඩලයේ ප්‍රවර්ධන අධ්‍යක්ශක ධුරයක් දෙන්න නෙමෙ නොදී ඉන්න එකම එක හේතුවක්
    එක හේතුවක් මට දැනගන්න පුලුවන්ද?

    මං අහන්නෙ නොදී ඉන්න එක හේතුවක් කියපන් නිකම් කැසිල්ල හැදිලා නටන්නෙ නැතුව..?
    ඉරාජ් කියන්නෙ මැට්ටෙක්ද ඇයි?
    ඉරාජ් වීරරත්න එංගලන්තයේ Northumbria University එකෙ මූල්‍ය හා ගණකාධිකරණය ගැන උපාධිධරයෙක්..
    උසස් අධ්‍යාපනය සම්බන්ධව ලෝකයේ ranking වලින් ඉහලම තැනක තිබෙන විශ්ව විද්‍යාලයක්
    සෝශල් මීඩීයා වල කවුරු කොහොම කිව්වත් ප්‍රබල චරිතයක්..ඉරාජ්
    ෆේස්බුක්ද , යූ ටියුබ් ද වෙනත් මාද්‍යක්ද එක ලෙස අතික්‍රමණය කරපු මනුස්සයෙක්..
    දැන් ඉතින් ඒක එහෙම නෙමෙ කියලා කුහකකමට දඟලන්න එපා..
    සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරන්න ඒක සුදුසුකමක්ද නැද්ද?
    මන් අහන්නෙ මේ සුදුසුකම් මදිද?
    මේ වගෙ එකක් සුපිරිම විදියට කරන්න පුලුවන් පොරක් ඉරාජ් මට අනුව නම්😌
    මොකද ඉරාජ් ජාත්‍යන්තරයට අඩු ගානෙ මියුසික් වීඩීයෝ හරි කරපු එකෙක්..
    ඌට ඒ හැකියාව තියෙනවා..
    ඉව තියෙන එකෙක්..
    ඇයි ලංකාවෙ සෞඛ්‍යය ඇමති හැමතිස්සෙම ඩොකෙක්ද?
    අධිකරණ ඇමති ජජ් කෙනෙක්ද?
    ඒ අතින් ඉරාජ් ඉහටත් උඩින් සුදුසුයි.. සංචාරක ප්‍රවර්ධනය ශෝශල් මීඩීයා එක්ක එකිනෙක සම්බන්ධයි..
    අද ලෝකයේ සංචාරක ප්‍රවර්ධනය වැඩිපුරම කරන්නෙ ශෝශල් මීඩියා වල..
    ඒ අතින් මේකට ඉරාජ්ගෙ ඩිග්‍රිය වැඩකුත් නෑ සමාජ මාද්‍ය දැනුම සහ අත්දැකීම් ටිකම හොදටෝම ඇති..
    ඌට මේක නොදෙන්න ඕනෙ හේතුව
    ඌ ගෝටා සපෝටර් කෙනෙක් වීම නෙහ්? ඇත්ත කියහන්...
    උබලා වගෙ ගෝටට ලෙලි යන්න සාප කරපු ටොයි බබාලටද මේ වගෙ එකක් දෙන්න තිබ්බෙ?
    උබට ඒකෙ අධ්‍යක්‍ෂ කමක් දුන්නොත් උබ සංචාරක ක්ශේත්‍රයේ ප්‍රවර්ධනය කරන්න ඉන්නෙ උබෙ අහවල් එකෙන්ද?
    සජිත්ට ජන්දෙ දීපු උන් එනවා ගෝටා කාටද රස්සා දෙන්න ඕනෙ කියලා දෙන්න...
    ඉරාජ්ට දෙන්නෑ උබලට තමා දෙන්න වටින්නෙ
    අනේ නිකම් පලයන් ඩෝ යන්න..🤣🤣🙏
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    එහෙනම් ඔය සංචාරක ප්‍රවර්ධනය ගැන තනතුර ඉරාජ්ට දෙන්න තිබ්බෙ ඉරාජ් ෆේමස් වෙච්ච මුල් කාලෙමනෙ බන් ? ඒ කාලෙ තමා උගෙ පීක් එක
    නාමල්ගෙ පු* ලෙව කෑවයින් පස්සෙද හම්බ උනෙ ?
    නාමල්ගෙ තව සෙට් එකක් ඉන්නවා ඔතන
    භාතිය සන්තුෂ් ,විනු උදානි වගෙ උනුත්.
    හම්බවෙවි මොනවාහරි උන්ට ඉස්සරහට.
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ලපයා ට ඇවිත් පුංචි අම්මව ඔතෙන්ට දා ගන්න බැරි දුකට ගොඩාක් රිදිලා ඇ :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: Idias and D_Mad

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    ටෙහානිගේ අධ්‍යාපන් සුදුසුකම් ගැනත් දාපන් ඔහොම්මම ත්‍රෙඩ් එකක්. කිරියේ ත්‍රෙඩ් එකක දාන උපරිම අකුරු ගාන ඒ ත්‍රෙඩ් එකට දාන්න පුළුවන් වෙයි,
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    ඉරාජ්ට දෙන එකනම් මටත් අවුලක් නෑ.. ඌ ප්‍රසිද්දයි ලෝකෙම singersලා පොරව දන්නවා... ඒත් කවුද බන් නාමලය ලියුම යවපු අනිත් ගෑනි.. 😂 😂 🙄🤦‍♂️
     
    Supermario

    Active member
  • Oct 27, 2011
    559
    87
    28
    F-A-N-T-A-C-Y
    එහෙනම් ඔය සංචාරක ප්‍රවර්ධනය ගැන තනතුර ඉරාජ්ට දෙන්න තිබ්බෙ ඉරාජ් ෆේමස් වෙච්ච මුල් කාලෙමනෙ බන් ? ඒ කාලෙ තමා උගෙ පීක් එක
    නාමල්ගෙ පු* ලෙව කෑවයින් පස්සෙද හම්බ උනෙ ?
    නාමල්ගෙ තව සෙට් එකක් ඉන්නවා ඔතන
    භාතිය සන්තුෂ් ,විනු උදානි වගෙ උනුත්.
    හම්බවෙවි මොනවාහරි උන්ට ඉස්සරහට.
    uba modayek bn
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    එහෙනම් ඔය සංචාරක ප්‍රවර්ධනය ගැන තනතුර ඉරාජ්ට දෙන්න තිබ්බෙ ඉරාජ් ෆේමස් වෙච්ච මුල් කාලෙමනෙ බන් ? ඒ කාලෙ තමා උගෙ පීක් එක
    නාමල්ගෙ පු* ලෙව කෑවයින් පස්සෙද හම්බ උනෙ ?
    නාමල්ගෙ තව සෙට් එකක් ඉන්නවා ඔතන
    භාතිය සන්තුෂ් ,විනු උදානි වගෙ උනුත්.
    හම්බවෙවි මොනවාහරි උන්ට ඉස්සරහට.

    B&S kalin mahindage anduwen hora kewa hodata.. koti gaanak..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,186
    31,918
    113
    සජිත්ට චන්දෙ දුන්න අය එනව ගෝට සර්ට රට කන හැටි කියල දෙන්න... දුප් ...සර් දන්නව රට කන හැටි 🥴 :poop:
    sir ta kiyapan. aiyawa paththakin thibboth rata issarahata yanna puluwan wei kiyala.
     
    • Like
    Reactions: topkollek

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ඇති යන්තම් සිරිසේන වෙනුවට ආතල් දෙන්න නාමල් සර්ව පත්කරල හරිම සන්තොසයි. ආයෙ ඉස්සරහට ඇගේ ලේ පිරිසිදු කරගත්තැකි දෙන ආතල් වලට අවුරුදු පහක් බලේ ඉන්නකන්.
    තැන්කු සර් අතිවිසිස්ටයි
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    ටෙහානිගෙ අධ්‍යාපන සුදුසුකම් කියවන්න ගිහින් පත්තු බැදල තියෙන්නෙ ඇගිල්ලට ස්ක්‍රොල් කරලම
     
    • Haha
    Reactions: Alexb and dayt0na

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,143
    4,897
    113
    සජිත්ට චන්දෙ දුන්න අය එනව ගෝට සර්ට රට කන හැටි කියල දෙන්න... දුප් ...සර් දන්නව රට කන හැටි 🥴 :poop:
    අරුට මුට දුන්නා කියලා අපි ඔක්කොම බදු ගෙවනවා නේ බන්. ගෝට ට ල සජියට ජන්දේ දුන්නු ඔක්කොම බදු ගෙවන උන්නේ. රට ගැන කතා කරන්න අයිතියක් තියෙනවා හැම එකාටම
     
    tushi81

    Active member
  • Jan 17, 2009
    983
    131
    43
    මට චුට්ටක් කියන්න පුලුවන්ද අනුශ්ක ඉරාජ් වීරරත්නට සංචාරක ක්ශේත්‍රයේ ප්‍රවර්ධනය උදෙසා සංචාරක මණ්ඩලයේ ප්‍රවර්ධන අධ්‍යක්ශක ධුරයක් දෙන්න නෙමෙ නොදී ඉන්න එකම එක හේතුවක්
    එක හේතුවක් මට දැනගන්න පුලුවන්ද?

    මං අහන්නෙ නොදී ඉන්න එක හේතුවක් කියපන් නිකම් කැසිල්ල හැදිලා නටන්නෙ නැතුව..?
    ඉරාජ් කියන්නෙ මැට්ටෙක්ද ඇයි?
    ඉරාජ් වීරරත්න එංගලන්තයේ Northumbria University එකෙ මූල්‍ය හා ගණකාධිකරණය ගැන උපාධිධරයෙක්..
    උසස් අධ්‍යාපනය සම්බන්ධව ලෝකයේ ranking වලින් ඉහලම තැනක තිබෙන විශ්ව විද්‍යාලයක්
    සෝශල් මීඩීයා වල කවුරු කොහොම කිව්වත් ප්‍රබල චරිතයක්..ඉරාජ්
    ෆේස්බුක්ද , යූ ටියුබ් ද වෙනත් මාද්‍යක්ද එක ලෙස අතික්‍රමණය කරපු මනුස්සයෙක්..
    දැන් ඉතින් ඒක එහෙම නෙමෙ කියලා කුහකකමට දඟලන්න එපා..
    සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කරන්න ඒක සුදුසුකමක්ද නැද්ද?
    මන් අහන්නෙ මේ සුදුසුකම් මදිද?
    මේ වගෙ එකක් සුපිරිම විදියට කරන්න පුලුවන් පොරක් ඉරාජ් මට අනුව නම්😌
    මොකද ඉරාජ් ජාත්‍යන්තරයට අඩු ගානෙ මියුසික් වීඩීයෝ හරි කරපු එකෙක්..
    ඌට ඒ හැකියාව තියෙනවා..
    ඉව තියෙන එකෙක්..
    ඇයි ලංකාවෙ සෞඛ්‍යය ඇමති හැමතිස්සෙම ඩොකෙක්ද?
    අධිකරණ ඇමති ජජ් කෙනෙක්ද?
    ඒ අතින් ඉරාජ් ඉහටත් උඩින් සුදුසුයි.. සංචාරක ප්‍රවර්ධනය ශෝශල් මීඩීයා එක්ක එකිනෙක සම්බන්ධයි..
    අද ලෝකයේ සංචාරක ප්‍රවර්ධනය වැඩිපුරම කරන්නෙ ශෝශල් මීඩියා වල..
    ඒ අතින් මේකට ඉරාජ්ගෙ ඩිග්‍රිය වැඩකුත් නෑ සමාජ මාද්‍ය දැනුම සහ අත්දැකීම් ටිකම හොදටෝම ඇති..
    ඌට මේක නොදෙන්න ඕනෙ හේතුව
    ඌ ගෝටා සපෝටර් කෙනෙක් වීම නෙහ්? ඇත්ත කියහන්...
    උබලා වගෙ ගෝටට ලෙලි යන්න සාප කරපු ටොයි බබාලටද මේ වගෙ එකක් දෙන්න තිබ්බෙ?
    උබට ඒකෙ අධ්‍යක්‍ෂ කමක් දුන්නොත් උබ සංචාරක ක්ශේත්‍රයේ ප්‍රවර්ධනය කරන්න ඉන්නෙ උබෙ අහවල් එකෙන්ද?
    සජිත්ට ජන්දෙ දීපු උන් එනවා ගෝටා කාටද රස්සා දෙන්න ඕනෙ කියලා දෙන්න...
    ඉරාජ්ට දෙන්නෑ උබලට තමා දෙන්න වටින්නෙ
    අනේ නිකම් පලයන් ඩෝ යන්න..🤣🤣🙏
    Because he doesn’t know what sustainability is