ඉරාජ් වීරරත්නට

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ටෙහානිගෙ අධ්‍යාපන සුදුසුකම් කියවන්න ගිහින් පත්තු බැදල තියෙන්නෙ ඇගිල්ලට ස්ක්‍රොල් කරලම

    Machanla phD ekak Lankawe pvt campus ekakin ganna kiyak yayida? Econ management wage oney
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,641
    5,491
    113
    117894238-305254520796288-348508928818172473-n.jpg
     
    • Haha
    Reactions: jay-shan

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,250
    166,479
    113
    එකමත් එක රටක
    ඔන්න කිව්වලු ඉතින්. :lol:

    "සෝශල් මීඩීයා වල කවුරු කොහොම කිව්වත් ප්‍රබල චරිතයක්..ඉරාජ්
    ෆේස්බුක්ද , යූ ටියුබ් ද වෙනත් මාද්‍යක්ද එක ලෙස අතික්‍රමණය කරපු මනුස්සයෙක්.. "

    බම්බුව... ඉරාජ ට ඉන්නේ ලංකාවේ fan base එකක් නේ ඌ ලෝකේ ඉන්න උන් follow කරන චරිතයක් නෙවෙයි.. එකත් මේ පොඩි පොඩි කොල්ලෝ ටිකක්. සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය නෙවෙයි ඕන නම් ඌට සුපිරියට පුලුවන් උගේ followers ල පාවිච්චි කරලා rooms , spa වගේ දෙයක් ප්‍රවර්ධනය කරන්න..
    ජාත්‍යන්තර media වල ඉරාජ ගැන කියවෙන එක තැනක් නිකමට පෙන්නපන් කෝ. ඌ ම ඇවිත් කියනවා ඌ ජාත්‍යන්තරේට ගියාලු. තමිල් නාඩු සින්දුවක බිට් එකක් දාල තියනවා.. ඌ ට වඩා ජාත්‍යන්තරේට ගියා බන් අර කුඩු පූසා.. 🐱

    දැන් ඔය කියලා තියනවා නේ, " මූල්‍ය හා ගණකාධිකරණය ගැන උපාධි" යක් තියනවා කියලා. ඉතින් මොකද්ද විශේෂත්වය ? නිකන් උපාදියක්.
    ඔය උපාදිය ගන්න ඇත්තේ මීට අවුරුදු 15කට විතර උඩදී නේ.. කියපන්කො බන් දැනගන්නත් එක්ක ඉරාජ් ට මූල්‍ය හා ගණකාධිකරණය ගෙවුණු වසර 15 තියන වෘතියම සුදුසුකම් ?? අඩුම ගානේ ඌ සේවය කරපු ආයතනක් ?? " මූල්‍ය හා ගණකාධිකරණය"..
    උබ ලංකාවේ උන් ගැන ඔහොමද හිතන් ඉන්නේ ?? ලංකාවේ ඕන තරම් ඉන්නවා ඔය වගේ කිපගුනයක් අධ්‍යපන වගේම වෘතිය සුදුසුකම් තියන මිනිස්සු.
    රජයේ අධ්‍යක්ෂක ධුරයක් දරන්න මීට කලින් ඉරාජ්ට කළමනාකරණය/පරිපාලන ක්ෂේත්‍රයේ තියන experience මොනවද ??

    ඌ හොද කනක් , රහක් තියන music composer කෙනෙක්.. උගේ මුලින් තිබ්බ සින්දු පට්ට. දැන් උනත් ඌ කරන ඒවා වල music හොදයි..ඔය ජවිපාවුන් එක උනත් වෙන එකෙක්ට කරන්න බෑ නේ ඔය වගේ වටේටම වදින්න එක සිංදුවකින්.. මේක නිකන්ම දේශපාලන පත්කිරීමක් වෙනදා වෙනවා වගේ . ඒවා නිකන් එක එක සිගිති කතා කියලා සාධාරණීකරණය කරන්න එපා මචං..

    මොනව උනත් ඉරාජ්ව තරුණ සේවා අධ්‍යක්ෂක හරි මොකක් හරි දුරයක් දීල කරපු දේ අනාගතේදී සාර්ථක වෙනවා ( දෙන්න හේතු උන දේ අති සාර්ථක වෙනවා).. ;)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අරුට මුට දුන්නා කියලා අපි ඔක්කොම බදු ගෙවනවා නේ බන්. ගෝට ට ල සජියට ජන්දේ දුන්නු ඔක්කොම බදු ගෙවන උන්නේ. රට ගැන කතා කරන්න අයිතියක් තියෙනවා හැම එකාටම
    අනේ ඇත්තට උබල කවද ඉදන්ද බන් රට වෙනුවෙන් කතා කරන්ඩ පටන් ගත්තෙ???? උබල වගේ සක්කිලි කවුද කියන්ඩ අපි නම් හොදට දන්නව බන් තම්බින්ගෙ ලොවල 30ක් පාර්ලිමේන්තු යවල එනව රට ගැන කියවන්ඩ නොදකින් ගොන් බඩු රැල..
     
    • Haha
    Reactions: Nanosudha

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,143
    4,896
    113
    අනේ ඇත්තට උබල කවද ඉදන්ද බන් රට වෙනුවෙන් කතා කරන්ඩ පටන් ගත්තෙ???? උබල වගේ සක්කිලි කවුද කියන්ඩ අපි නම් හොදට දන්නව බන් තම්බින්ගෙ ලොවල 30ක් පාර්ලිමේන්තු යවල එනව රට ගැන කියවන්ඩ නොදකින් ගොන් බඩු රැල..
    උබ නම් හදන්න බෑ බන් :lol: :lol:
     

    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    SJB

    Sinhala -35
    Heshan Withanage
    Waruna Priyantha Liyanage
    Thalatha Athukorala
    Sajith Premadasa
    Dr. Harsha de Silva
    Patali Champika Ranawaka
    Sarath Fonseka
    Ranjan Ramanayake
    Kavinda Jayawardana
    Harshana Rajakaruna
    Rajitha Senaratne
    Kumara Welgama
    Gayantha Karunatileka
    Manusha Nanayakkara
    Rohini Kaviratne
    Kins Nelson
    Buddhika Pathirana
    Lakshman Kiriella
    Rohana Wijesundara
    Sujith Sanjaya Perera
    Nalin Bandara
    J.C. Alawathuwala
    Ashok Abeysinghe
    Thushara Indunil
    Dilip Wedaarachchi
    Dharmasena Wijesinghe
    Hector Apphumani
    Niroshan Perera
    Chaminda Wijesiri
    Ranjith Madduma Bandara
    Tissa Attanayake
    Harin Fernando
    Eran Wickremeratne
    Mayantha Dissanayake
    Diana Gamage

    Muslim -12
    Rishad Bathiudeen
    Bakeer Markar
    Mohamed Haris
    Faizer Cassim
    Kabir Hashim
    Ishak Rahuman
    Rauff Hakeem
    Mohamed Abdul Haleem
    M. Shariff Thowfeek
    Imran Maharoof
    S.M. Marikkar
    Mujibur Rahman

    Tamil - 7
    Mano Ganesan
    Vadivel Suresh
    Aravinda Kumar
    Velu Kumar
    Palani Thigambaram
    Velusamy Radhakrishnan
    Mailvaganam Udayakumar


    ඇයි මේ එකෙක් SJB තම්බි 30ක් එවලයි කියලා ලතෝණි දෙන්නේ ..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    Machanla phD ekak Lankawe pvt campus ekakin ganna kiyak yayida? Econ management wage oney
    සරලවම පීඑච්ඩී කියන්නෙ බන් ඊට වඩා වැඩි රෑන්ක් එකක පීඑච්ඩී එකක් එක්ස්පීරියන්ස් එකක් තියෙන සුපර්වයිසර් කෙනෙක් යටතෙ රිසර්ච් එකක් කරන ගමන් ඉගෙන ගන්න එක. ඇත්තටම එතන තියෙන්නෙ දැනුම ට්‍රාන්ස්ෆර් කිරීමක්. මෙහෙ පීඑච්ඩී දෙන්න පුළුවන් ප්‍රොපෙසර්ල ඉන්නෙම පොඩි ප්‍රමාණයක්. ප්‍රයිවට් ඒවගෙ නන් එහෙම අය ගැන මම දැනුවත් නෑ ඔය සෙක්ටර් එකේ.



    අනේ ඇත්තට උබල කවද ඉදන්ද බන් රට වෙනුවෙන් කතා කරන්ඩ පටන් ගත්තෙ???? උබල වගේ සක්කිලි කවුද කියන්ඩ අපි නම් හොදට දන්නව බන් තම්බින්ගෙ ලොවල 30ක් පාර්ලිමේන්තු යවල එනව රට ගැන කියවන්ඩ නොදකින් ගොන් බඩු රැල..
    30කගෙ සෙට් එකක් ලොවනව වගේද එකෙක් තියාගෙන ඔක්කොම ලෙව්වම ඊය ඔක්කොගෙම කෙල ඒකගෙ එකේනෙ. අරූටත් නිදහසක් නෑ උබලටත් ලේසියකට චාන්ස් එකක් නෑ. :rofl: :rofl: :rofl:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,541
    22,230
    113
    Gotland
    ගුරාජ් පොන්ස් ටුවරිසම් පට්ටමට ආව විතරයි ලංකාවට සුද්දෝ තියා ඉන්දියන් කාරයෙක් වත් ආවේ නෑ 😂 :rofl:
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    අනේ ඇත්තට උබල කවද ඉදන්ද බන් රට වෙනුවෙන් කතා කරන්ඩ පටන් ගත්තෙ???? උබල වගේ සක්කිලි කවුද කියන්ඩ අපි නම් හොදට දන්නව බන් තම්බින්ගෙ ලොවල 30ක් පාර්ලිමේන්තු යවල එනව රට ගැන කියවන්ඩ නොදකින් ගොන් බඩු රැල..

    ali sabry මහෝත්තමයත් මුස්ලිම් බව මතක තබාගනු මැනවි