ඉරාජ් වීරරත්න ගැන මොකද හිතන්නෙ.

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,079
    6,419
    113
    kandy
    හම්බකරගත්තෙ නැත්තම් උගෙ career එකම risk එකට දාගෙන කඩේ යනවද.
    දවසක් පෙෂලයගෙ කටින්ම පැන්න වාහන සීන් එකක් මූ ඌව byte කරන්න ගිහින්.
    Uta hambakranna oneda bn kiyana prashne enawa

    Family background eka baluwama honda wealthy Family ekak. Unta salli tynwa ne. Thaththa film director. Royal giye

    Ewa ain krama porage music career eken hondata hamba karala athim soulja boy, sean kingston ekkath pora collaboration kara ne. Anika pora pennuwe nati unata International artists la ekkath wada karanawa. Issara patta music taste ekak thibbe. E wagema porata thawa business, investments tynwa

    Habai passe kaleka porata mokak hari aulk una. Awa music videos walath personal prashna cover karanna giya. Lusty side ekata bara una. Creativity eka issara ekka baladdi godak wenas

    Aparade habai

    iraj hamba kara gaththa, habai u tharaam pubic puka nodun BNS, camaralk eka wage kapti ewun wadiya nondi kara ganne nathuwa uta wadaa 10X hamba kara mahindalagen..

    iraj public puka palan dan JVP 3% video ekath nondi nathuwa makala sadde wahala innawa..
    Camera lk kohenda bn set une mahinadata? BnS la gana nam dannawa
    ------ Post added on Nov 21, 2024 at 6:49 PM
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඉරාජ් ලා හෙන පොරවල් වෙලා හිටියට දැන් කිසිම ඉන්ෆුලුවන්සර් ගතියක් නෑනෙ උගෙ. පෝස්ට් එකක් දැම්මොත් බැනුම් අහනවා.

    මම අහන්නෙ ඌ ඔච්චරටම රාජපක්ෂලා ව අදහන්නෙ, ඌ රාජපක්ෂලා ගෙන් හම්බකරගෙනද ? නැත්නම් රාජපක්ෂ ෆෑන් කෙනෙක්ද ?

    මූට නඩුවක් දාලා ආතල් එකක් දුන්නා නම් පට්ට
    ඕකා කාර් පර්මිට් ගත්තා වාහන ගෙනාවා
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,423
    2,489
    113
    ඇල්ල
    ඉරාජ් / දිනිති වෙල්ගම වගේ උන්ට ගහපු ගල්වලින් ගෙවල් හදාගෙන ඉන්නේ බන්. මාතෘකාවට අදාල නොවුනට බලපන් දිනිති ගිය සතියේ ඔසිවල Nursery වැඩ. මේ සතියේ ලංකාවේ.

    ඉරාජ් ගෙවන්නේ සුපිරි ලයිෆ් එකක්. ඇමරිකන් විසා anytime. උෘට ඉන්න යාලුවෝ ලංකාවේ උඩම තැන්වල..

    උන්ට ආතල් දෙන උන්ට හරියට ෆුට්සයිකලය වත් නැ. අනේ මන්දා.. youtube බපලනවා ඇඩ්ස් බලබල. නොදැනුවත් කම තමයි. අඩුම ගානේ උන්ට ආතල් දිපන් ඇඩ්ස් බ්ලොකක් එකක් දාගෙන.
     
    :yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    Uta hambakranna oneda bn kiyana prashne enawa

    Family background eka baluwama honda wealthy Family ekak. Unta salli tynwa ne. Thaththa film director. Royal giye

    Ewa ain krama porage music career eken hondata hamba karala athim soulja boy, sean kingston ekkath pora collaboration kara ne. Anika pora pennuwe nati unata International artists la ekkath wada karanawa. Issara patta music taste ekak thibbe. E wagema porata thawa business, investments tynwa

    Habai passe kaleka porata mokak hari aulk una. Awa music videos walath personal prashna cover karanna giya. Lusty side ekata bara una. Creativity eka issara ekka baladdi godak wenas

    Aparade habai

    Camera lk kohenda bn set une mahinadata? BnS la gana nam dannawa
    ------ Post added on Nov 21, 2024 at 6:49 PM

    "උන්ට සල්ලි තියනව නෙ"

    ඒ logic එක හරියන්නෙ නෑ බන්. සල්ලි තියන උන් තමයි ඔය වගේ වැඩ කරන්නෙ වැඩි පුරම
    දැන් ඔය විදියට ගත්තොත් ඔප්පු වෙලා තියන එකක් මහින්දයට ඔච්චාර මොකටද සල්ලි ? බැසිල ගෙ සල්ලි කොච්චර නිරූපමා රාජපක්ෂ ගෙ accounts වල තිබිල අහු උනාද. ඒ බැල්ලිගෙ පුතාගෙ insta එකේ තිබ්බ නෙ ඌ ගන්න ආතල්. සල්ලි කියන එක කොච්චර තිබ්බත් මදි greedy කාලකනින්ට.

    gautam adani ට වෙච්ච දේ බලපන් ටිකක්
    බිලියනපති

    Indian billionaire Gautam Adani has been charged with fraud in the US, which has accused him of orchestrating a $250m (£198m) bribery scheme and concealing it to raise money in the US.

    33f8b140-a785-11ef-a968-c7efee733ac0.jpg.webp

    https://www.bbc.com/news/articles/c78dkgm9e7ro

    දැන් මූට මොනා නැතුවද ?
     
    Last edited:

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    ඉරාජ් / දිනිති වෙල්ගම වගේ උන්ට ගහපු ගල්වලින් ගෙවල් හදාගෙන ඉන්නේ බන්. මාතෘකාවට අදාල නොවුනට බලපන් දිනිති ගිය සතියේ ඔසිවල Nursery වැඩ. මේ සතියේ ලංකාවේ.

    ඉරාජ් ගෙවන්නේ සුපිරි ලයිෆ් එකක්. ඇමරිකන් විසා anytime. උෘට ඉන්න යාලුවෝ ලංකාවේ උඩම තැන්වල..

    උන්ට ආතල් දෙන උන්ට හරියට ෆුට්සයිකලය වත් නැ. අනේ මන්දා.. youtube බපලනවා ඇඩ්ස් බලබල. නොදැනුවත් කම තමයි. අඩුම ගානේ උන්ට ආතල් දිපන් ඇඩ්ස් බ්ලොකක් එකක් දාගෙන.
    උබ ඔය කියන විදියට ඉතින් ඕන ජරා වැඩක් කරන එකෙක් පොරක් කරන්න පුලුවන්නේ. එහෙමනම් කලු සල්ලි වලින් ගේම් ගහන උන්,පාතාලේ උන් කොච්චර සල්ලි තියෙනවද..උන්ට තියෙනව ,හනේ මුන්ට සයිකලයක්වත් නැ ගාන්නේ නම් හෙනම ගොබ්බ ලොජික් එකක්. සක්කිලි නම් සක්කිලි එච්චරයි.
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,079
    6,419
    113
    kandy
    "උන්ට සල්ලි තියනව නෙ"

    ඒ logic එක හරියන්නෙ නෑ බන්. සල්ලි තියන උන් තමයි ඔය වගේ වැඩ කරන්නෙ වැඩි පුරම
    දැන් ඔය විදියට ගත්තොත් ඔප්පු වෙලා තියන එකක් මහින්දයට ඔච්චාර මොකටද සල්ලි ? බැසිල ගෙ සල්ලි කොච්චර නිරූපමා රාජපක්ෂ ගෙ accounts වල තිබිල අහු උනාද. ඒ බැල්ලිගෙ පුතාගෙ insta එකේ තිබ්බ නෙ ඌ ගන්න ආතල්. සල්ලි කියන එක කොච්චර තිබ්බත් මදි greedy කාලකනින්ට.

    gautam adani ට වෙච්ච දේ බලපන් ටිකක්
    බිලියනපති

    33f8b140-a785-11ef-a968-c7efee733ac0.jpg.webp

    https://www.bbc.com/news/articles/c78dkgm9e7ro

    දැන් මූට මොනා නැතුවද ?
    Na bn mama kynne corruption walin salli karayo wena unui (ex: basil), ehema nathuwa family background ekenma salli thiyana unui gana

    Adani gana kiyanawanam u patta hora. Ada USA walin porata complaint ekak damma muge corruption gana
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,026
    545
    113
    Nugegoda
    Camera lk kohenda bn set une mahinadata? BnS la gana nam dannawa
    ------ Post added on Nov 21, 2024 at 6:49 PM
    කැමරා LK එකා ගූ විමලෙට සෙට් වෙලා හිටියෙ. උගේ කැම්පේන් සීන් එක කරෙත් කැමරා LK එකෙන්.
    1732203198185.png

    මේ තනතුර දුන්නෙත් ගූ විමලෙම තමයි.

    1732203385552.png

    මරු බඩු ටික...
     
    Last edited:
    • Wow
    Reactions: sahan50

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,668
    113
    Miami
    ඉරාජ් ව අඳුරන උන් කීප දෙනෙක් හම්බෙලා තියෙනව..
    හැම එකාම කියන්නෙ පොරට සල්ලි එනව නං ඕන ගූ ගොඩක් කියල..
    ඔය ප්‍රතිරූපේ.. ප්‍රතිපත්ති වැඩක් නෑ හොඳට වයිරල් වෙන මාකටිං කෑල්ලක් හොයගන්න තමයි ඌ හැම වෙලේම ගේම ගහනව කියන්නෙ..
    අනික් එක පොර මියුසික් කියල උඩිං පෙන්නං හිටියට ඔය සෝශල් මීඩියා මකටිං එකේ කෙල පැමිනි එකෙක්.. අර චයීනිස් උන්ගෙ රීච් දෙන ෆාර්ම් වගේ ලංකාවේ ඒ සීන් එකේ මූ ඉන්නව..
    රාජපක්ශලගෙන් මුට හොඳටම ලාභ තියෙන්න ඕන අනිව.. ඔච්චර පුක දෙන්නෙ ඒකයි
    මිනිස්සුන්ගෙ මට පෙන්නන්නම බැරි ටයිප් එකක්. ඕකුන්ට අම්ම අප්පද වත් වැඩක් නෑ කීයක් හරි අතට එනවනම්. මගෙ යාලුවෙකුත් හිටිය ඔය වගේ. අප්පිරියයි. අද අපෝ ඊයා කියන එක හෙට කරනවා කවුරුහරි සල්ලි දෙන්නම් කිව්වොත්. මිනිස්සු කියන්නෙ උට නිකන් නම්බර් විතරයි. වැඩක් නැත්නම් ඩිලිට් කලා.
     
    • Like
    Reactions: janaka_jr

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    ඉරාජ් ලා හෙන පොරවල් වෙලා හිටියට දැන් කිසිම ඉන්ෆුලුවන්සර් ගතියක් නෑනෙ උගෙ. පෝස්ට් එකක් දැම්මොත් බැනුම් අහනවා.

    මම අහන්නෙ ඌ ඔච්චරටම රාජපක්ෂලා ව අදහන්නෙ, ඌ රාජපක්ෂලා ගෙන් හම්බකරගෙනද ? නැත්නම් රාජපක්ෂ ෆෑන් කෙනෙක්ද ?

    මූට නඩුවක් දාලා ආතල් එකක් දුන්නා නම් පට්ට

    පොර හොඳ බෞද්ධයෙක්. රටට ජාතියට තියෙන ආදරේට තමයි ඔය කෑ ගැහුවේ.
    ඇඟේ පතේ ලප නැති හොඳ ෆිට් පොරක් රටේ ජනාධිපති කරන්නයි පොරට ඕන උනේ.
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    same thing happened to Hollywood
    their endorsements nothing these days

    COVID caused serious inflation all over the world
    and of course, incumbent political parties really got fucked up by landslides
    whoever supported those parties also got backlashed

    this is a temporary cool down ;)
    once the right time comes, he'll be back
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,978
    12,062
    113
    Uta hambakranna oneda bn kiyana prashne enawa

    Family background eka baluwama honda wealthy Family ekak. Unta salli tynwa ne. Thaththa film director. Royal giye

    Ewa ain krama porage music career eken hondata hamba karala athim soulja boy, sean kingston ekkath pora collaboration kara ne. Anika pora pennuwe nati unata International artists la ekkath wada karanawa. Issara patta music taste ekak thibbe. E wagema porata thawa business, investments tynwa

    Habai passe kaleka porata mokak hari aulk una. Awa music videos walath personal prashna cover karanna giya. Lusty side ekata bara una. Creativity eka issara ekka baladdi godak wenas

    Aparade habai

    Camera lk kohenda bn set une mahinadata? BnS la gana nam dannawa
    ------ Post added on Nov 21, 2024 at 6:49 PM
    oya maldives wage anaatha artist lagen thama muta ganak awe, oya US artists lata mu gewala or promotion deal walata sindu kale..
    ewa ekak wath hariyata hit une naha, ithin loku adayamak naha..

    yako cameralk ekage hama reddama open karanna enne mahinda. uta gov eke loku post ekakuth deela thibba..
    uge maamada koheda mahindage langama politician kenek..

    ඉරාජ් / දිනිති වෙල්ගම වගේ උන්ට ගහපු ගල්වලින් ගෙවල් හදාගෙන ඉන්නේ බන්. මාතෘකාවට අදාල නොවුනට බලපන් දිනිති ගිය සතියේ ඔසිවල Nursery වැඩ. මේ සතියේ ලංකාවේ.

    ඉරාජ් ගෙවන්නේ සුපිරි ලයිෆ් එකක්. ඇමරිකන් විසා anytime. උෘට ඉන්න යාලුවෝ ලංකාවේ උඩම තැන්වල..

    උන්ට ආතල් දෙන උන්ට හරියට ෆුට්සයිකලය වත් නැ. අනේ මන්දා.. youtube බපලනවා ඇඩ්ස් බලබල. නොදැනුවත් කම තමයි. අඩුම ගානේ උන්ට ආතල් දිපන් ඇඩ්ස් බ්ලොකක් එකක් දාගෙන.
    unta gal gahuwe naththan melahata anti gen dilith wage hoyala..
    owa nawathune gal gahapu nisa.. gal gahaddith e asse hoyapuwa thama oya..
    ------ Post added on Nov 21, 2024 at 10:27 PM
     
    Last edited:

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    පොරගේ අක්කද නන්ගිද චෝගම් කාලේ වංගුවක් ගහපු සිද්දියක් තියෙනවා ඒකට එ දවස් වල කේස් ඇදිලා රාජපක්ෂ කෙනෙක් ලව්වා තමයි වැඩේ ගොඩ දැම්මේ. එදා ඉඳන් වැඩ.
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,238
    1,283
    113
    හඳේ ...
    "උන්ට සල්ලි තියනව නෙ"

    ඒ logic එක හරියන්නෙ නෑ බන්. සල්ලි තියන උන් තමයි ඔය වගේ වැඩ කරන්නෙ වැඩි පුරම
    දැන් ඔය විදියට ගත්තොත් ඔප්පු වෙලා තියන එකක් මහින්දයට ඔච්චාර මොකටද සල්ලි ? බැසිල ගෙ සල්ලි කොච්චර නිරූපමා රාජපක්ෂ ගෙ accounts වල තිබිල අහු උනාද. ඒ බැල්ලිගෙ පුතාගෙ insta එකේ තිබ්බ නෙ ඌ ගන්න ආතල්. සල්ලි කියන එක කොච්චර තිබ්බත් මදි greedy කාලකනින්ට.

    gautam adani ට වෙච්ච දේ බලපන් ටිකක්
    බිලියනපති

    33f8b140-a785-11ef-a968-c7efee733ac0.jpg.webp

    https://www.bbc.com/news/articles/c78dkgm9e7ro

    දැන් මූට මොනා නැතුවද ?
    ඔව් බන්. හොදට හොයන්න දන්න එකා පුලුවන් නම් මිනී මරලා හරි තව තව ගොඩගහගන්නවා. ඌ ගොඩගහගන්න එක නතර කරන්නෙ නෑ. නැති එකාට නෑම තමා. මොන ආන්ඩු ආවා ගියත් ඔය සුළු ධනවාදී තියරිය ලෝකෙ කොහෙත් වෙනස් කරන්න බෑ මට හිතෙන්නෙ
     
    • Like
    Reactions: sachith19920726

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    ඉරාජ් ගේ තාත්තා ප්‍රතිරාජ වීරරත්න දැනට අවුරුදු 40 ක ඉඳන් Student Visa කරනවා
    UK වල Immigration Firm එකක් හිටන් පොරට තියෙනවා . වතු හිටන් තියෙනවා නුවර එලියයේ
    ඉරාජ්ලාට පැලෙන්න සල්ලි තියෙනවා Music Industry එකේ ඌ ඉන්නේ ප්‍රසිද්ධිය නිසා

    හිඟන ජෙප්පෝ හිතන්නේ අනිත් එවුනුත් උන් වගේම එදා වෙල හොයා ගන්න බැරි හිගන්නු කියලා🤮
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ඉරාජ් ලා හෙන පොරවල් වෙලා හිටියට දැන් කිසිම ඉන්ෆුලුවන්සර් ගතියක් නෑනෙ උගෙ. පෝස්ට් එකක් දැම්මොත් බැනුම් අහනවා.

    මම අහන්නෙ ඌ ඔච්චරටම රාජපක්ෂලා ව අදහන්නෙ, ඌ රාජපක්ෂලා ගෙන් හම්බකරගෙනද ? නැත්නම් රාජපක්ෂ ෆෑන් කෙනෙක්ද ?

    මූට නඩුවක් දාලා ආතල් එකක් දුන්නා නම් පට්ට
    පව් ඔයා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤏 🤏 🤏

    467850359_913156494293392_5577189909836625034_n.jpg
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,978
    12,062
    113
    ඉරාජ් ගේ තාත්තා ප්‍රතිරාජ වීරරත්න දැනට අවුරුදු 40 ක ඉඳන් Student Visa කරනවා
    UK වල Immigration Firm එකක් හිටන් පොරට තියෙනවා . වතු හිටන් තියෙනවා නුවර එලියයේ
    ඉරාජ්ලාට පැලෙන්න සල්ලි තියෙනවා Music Industry එකේ ඌ ඉන්නේ ප්‍රසිද්ධිය නිසා

    හිඟන ජෙප්පෝ හිතන්නේ අනිත් එවුනුත් උන් වගේම එදා වෙල හොයා ගන්න බැරි හිගන්නු කියලා🤮
    thatha salli hewwa widi gana katha kaloth puthata eha.. enisa katha nokara imu..
     
    • Love
    Reactions: Siriusthevirus