ඉරාජ් සහ ටෙහානි ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂක මණ්ඩලයට

shenat

Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    Merida tehani, awurudu 5n gedara yanna asai wage munta, ehen ara kurunegala ekek anduwama kanawa, and manda gotath

    Awrudu 5n gedara yana eka gana bayawenna deyak na. E awrudu 5 ta tawa awurudu 10kata hariyanna hamba karagena yanne. Kohomath andu pakshe nathuwa inna wenne uparima tawa awrudu 5i ne. Eeta passe rata beraganna anthima chance eken apahu genna gannawa. 😂😂

    E nisa "hariyata karamna, natnam ampi gemdara yawamnawa" kiyanne wedakata nathi kathaa. 😂
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මේකේ වැරැද්ද මොකක්ද?ඉරාජ් සංගීත කාරයෙක් නිසාද?
    උබ ලංකාවේද බං ඉන්නේ? :lol: :lol:
    ටෙහානිට ඔතන්ට යන්න තියෙන qualifications ටික දාපංකෝ :yes:
    (රෙදි ගලවගත්තුව එහෙම තියෙයිනම්,ඒව දාන්න එපා ඉතින්)
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,344
    1
    13,273
    113
    Gotham City
    චරිත රත්වත්තෙලා වගෙ මිනිස්සු පාලනය කරාපු තරුන සෙවා සභාවට වෙච්චි දෙයක් .

    ඔය යුත් කවුන්සිල් එකෙන් මොනවාද බන් වෙන්නෙ ඇත්තටම ?
    මෑත ඉතිහාසයෙ නම් දැනෙන දෙයක් වෙලා නම් නැහැ.
    ඒ කාලෙ නම් සොමසිරි මැදගෙදර චන්ද්‍රසෙන හෙට්ටියාරච්චි වගෙ ගායකයො
    ගාමින්ද ප්‍රියවිරාජ් ,සුනෙත් චිත්‍රානන්ද (පොඩි මල්ලි චූටි මල්ලි )
    වගෙ අය නම් බිහි උනා.
    මැත ඉතිහාසයෙ නම් ඕක නමට විතරද මන්ද
     
    • Like
    Reactions: castellain

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    FB_IMG_1597761234019.jpg
     
    • Sad
    Reactions: shenat

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දැන් ඉතින් අලුත්ම කලාව තමන්ම දාල ජෙප්පො කෑ ගහපන් කියලා දාන එක වෙන්න ඇති. නැත්තන් මෙහෙම රෙදි ගැලවෙනකොට
    ජෙප්පෝ නේ ඉතින් සියල්ල දත්... එයලා කියන දෙයක් තමා ඉතින් අපිට විනෝදයක් සතුටක් දෙන්නේ.
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ආන්න.. ලංකාවේ උගත් බුද්ධිමත් තරුණයෝ... දැක්කද? ඉගන ගනින් තොපි. :cautious:
     
    • Like
    Reactions: D_Mad

    Similar threads