ඉරාජ් සහ ටෙහානි ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂක මණ්ඩලයට

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    http://sinhala.newswire.lk/2020/08/18/ඉරාජ්-ජාතික-තරුණ-සේවා-සභා/

    ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙස ඉරාජ් වීරරත්න සහ ටෙහානි ඉමාරා පත්කොට තිබෙනවා. ක්‍රීඩා හා තරුණ කටයුතු පිලිබඳ අමාත්‍ය නාමල් රාජපක්ෂ විසින් මෙම පත් කිරිම සිදුකොට ඇත. ජවිපාවුනේ.... මේ ඔබේ අවස්තාවයි

    397E1324-F590-4283-A31C-147A44325DBF.jpeg



    9B2A197A-F3F8-465C-AD2F-96DFCB051BF3.jpeg
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    කරන්ට් සින් එකට යන්න කියන්න කලේ ඇවිත්
    එහනම් පටන් ගමු දවසේ මාතෘකාව :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: malakadss

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    tehani mata penna be..raganawa insta eke
    උබ ඉතින් හොදට අහගන්න හදන්නෙ මේකේ ඉන්න අනිත් අයගෙන්. මම ළගදිත් දැක්කා ටෙහානිගේ හොද පොටෝ ටිකක් තියන තෙඩ් එකක්. :D ටෙහානිට අනම් මනං කිව්වා වගේ නෙමෙයි උබට පසු තැවෙන්නෙ වෙයි
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,668
    113
    34
    Hell
    ovagen monava hari vadath vadak kerenavada bn.mata oya gana loku idea ekak ne

    උබලා දන්නවද දන්නේ නෑ තුරුණු ශක්ති කියලා එකක් කරා 1999 කාලේ
    අනික volleyball වලට සෑහෙන්න දෙයක් කරා ඉස්සර දැන් නම්ද න්නේ නෑ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    Hansamaliyi, kaushi yi dala nadda? 🤔



    පුතන්ඩියාලා බාප්පටත් ඉන්න දෙන්නෙ නැති වෙයි වගේ :lol::lol:

    Dan idanma nidahasata karunak hadagena wage. 😂
    Sir ekka katawath sellam karanna baalu ne? Ekata moko une? Pawle lamayiwath control karaganna baruwa wena wena ewunwa kohoma control karannada.
     

    Similar threads