ඉරානයට පහරදී නැත්තේ අසිරිමත් ඊශ්‍රායලයේ බැගෑපත් වීම නිසා

redux

Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113
    615762288_2190143818460850_3939033684570648684_n.jpg

    boom boom tel aviv වලට දැන්ම සූදානම් නැති නිසා ඉරානයට පහර දී ඉල්ලන් පුකේ කෝෂර් මාමයිට් ගා ගන්නේ නැතුව ඉන්නයි ඊශ්‍රායලය ට්‍රම්ප්ට පැවසූ බව වාර්තා වේ
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,891
    6,186
    113
    ඇමරිකන් කාරය කැරි බයයි බන් ඉරානෙට.

    න්‍යශ්ටික හදන්න ඔන්න මෙන්න කියල කිව්වට, උන්ට තියෙනව න්‍යශ්ටික අවි.

    ඉරානෙත් කිසිම බයක් නැතුව ගේම ඉල්ලන්නෙ ඒකයි.

    ඒත් කැරි ඉරානෙට ගහන්න ඕනෙ කැරි කටින් පනින්න. කරදර කාරී ජාතියක්.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,092
    15,717
    113
    35
    Spain
    ඇමරිකන් කාරය කැරි බයයි බන් ඉරානෙට.

    න්‍යශ්ටික හදන්න ඔන්න මෙන්න කියල කිව්වට, උන්ට තියෙනව න්‍යශ්ටික අවි.

    ඉරානෙත් කිසිම බයක් නැතුව ගේම ඉල්ලන්නෙ ඒකයි.

    ඒත් කැරි ඉරානෙට ගහන්න ඕනෙ කැරි කටින් පනින්න. කරදර කාරී ජාතියක්.
    උන් බය නැත්තේ උන් හිතා ඉන්නේ කෙලින්ම ජන්නාතයට යනවා කියල හිතන නිසා.
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    615762288_2190143818460850_3939033684570648684_n.jpg

    boom boom tel aviv වලට දැන්ම සූදානම් නැති නිසා ඉරානයට පහර දී ඉල්ලන් පුකේ කෝෂර් මාමයිට් ගා ගන්නේ නැතුව ඉන්නයි ඊශ්‍රායලය ට්‍රම්ප්ට පැවසූ බව වාර්තා වේ

    unta gahanawa nam meka tamai supirima time eka. Pudumai ain una kiwwa. Russia or China back channel ekakin deal ekak damma eti

    ඇමරිකන් කාරය කැරි බයයි බන් ඉරානෙට.

    න්‍යශ්ටික හදන්න ඔන්න මෙන්න කියල කිව්වට, උන්ට තියෙනව න්‍යශ්ටික අවි.

    ඉරානෙත් කිසිම බයක් නැතුව ගේම ඉල්ලන්නෙ ඒකයි.

    ඒත් කැරි ඉරානෙට ගහන්න ඕනෙ කැරි කටින් පනින්න. කරදර කාරී ජාතියක්.
    Nukes nam taama mun gaawa netuwa ati. Mun gaawa hypersonic missiles walata counter kara ganna amaru nisa wate tiyena US base tikata nam wadinawa. hebei Missiles stockpile tika iwara unama aba saranai.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    ඇමරිකන් කාරය කැරි බයයි බන් ඉරානෙට.

    න්‍යශ්ටික හදන්න ඔන්න මෙන්න කියල කිව්වට, උන්ට තියෙනව න්‍යශ්ටික අවි.

    ඉරානෙත් කිසිම බයක් නැතුව ගේම ඉල්ලන්නෙ ඒකයි.

    ඒත් කැරි ඉරානෙට ගහන්න ඕනෙ කැරි කටින් පනින්න. කරදර කාරී ජාතියක්.
    na unta nuke na! eth 1:10 ratio ekata missle thiyenawa

    janathawage wada karnnaa - parawal hadanna - wathura denna okkoma salli walin okun missile hadanawa!
     
    • Like
    Reactions: Rick Sanchezz

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,116
    10,693
    113

    ඒ ගැන වැඩි විස්තර අහගන්න වෙන්නේ උඹ කටට අරගෙන , පුක දෙන යුදෙව් මහත්තයලාගේන් තමයි 🤮 :sick:

    අපි යුදෙව් සර්ලට පුක දෙන්නන්

    මමනම් තව ගහන්න සර් කියල යුදෙව් මහත්තයගේ කටටත් ගන්නව

    .
    ලොව ප්‍රතම වතාවට ඉතා කුඩා දවස් ගනනකින් රටක මුලු ආරක්ශක මණ්ඩලයම ඝාතනය වී ඇත්තේ දෙවන ලෝකයුද්ධයේ ජර්මනිය විසින් රුසියාව ආක්‍රමණයේදී බව ඔබ අප දන්නා කරුණකි. එහෙත් දශක ගනනාවකට පසු නැවතත් ඊට වඩා බරපතල ලෙස යුද්ධයකදී රටක මුලු ආරක්ශක මණ්ඩලයම පාහේ ඝාතනය කිරීමක් සිදු වූයේ ඉරාන ඊශ්‍රායල් දින 12 යුද්ධයේදීය.
    2025 දී ජූනි 13 ආරම්භ වූ ඉරාන ඊශ්‍රායල් යුද්ධයේ ප්‍රතිපලය ගත්තොත් Al Jazeera මාද්‍ය ජාලයට අනූව ඉරානයට අහිමි වූ ජීවිත ගනන 650ක් වන අතර එහිදී ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් යානා 200කට වැඩි ප්‍රමාණයක් ඉරානය පුරා නේවාසික අසල්වැසි ප්‍රදේශ සමඟ න්‍යෂ්ටික සහ හමුදා පහසුකම් 100කට වැඩි ගණනකට පහර දුන්හ.

    මෙහිදී ඊශ්‍රායලය විසින් එල්ල කල ගුවන් ප්‍රහාර සන්නද්ධ ගැටුම් ස්ථාන සහ සිදුවීම් දත්ත (ACLED) අනුව අවම වශයෙන් 508 ක් වත් සටහන් වුනි.

    මෙහිදී ලැජ්ජවට පත් වෙන කරුණක් නම් ඉරානය අපහාසය පත් කිරීම සදහා යුදෙව් ජාතික කාන්තා ගුවන්වරියන් භාවිතා කිරීමයි. මෙසේ එල්ල කරන ලද මාරාංතික ප්‍රහාරවලින් මියගිය ප්‍රධාන ඉරාන ආරක්ශක බල මණ්ඩල ප්‍රධානීන් වන්නෙ,

    1. ඉරාන සන්නද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී - Maj. Gen. Mohammad Bagheri
    2. IRGC ප්‍රධාන අණදෙන නිලධාරී - Maj. Gen. Hossein Salami
    3. IRGC ඛාතම් අල්-අන්බියා මධ්‍යම මූලස්ථානයේ අණදෙන නිලධාරී - Maj. Gen. Gholam Ali Rashid
    4. IRGC අභ්‍යවකාශ බලකායේ අණදෙන නිලධාරී - Maj. Gen. Amir Ali Hajizadeh
    5. IRGC බුද්ධි සංවිධානයේ ප්‍රධානී -Maj. Gen. Mohammad Kazemi
    6. කුඩ්ස් බලකායේ අණදෙන නිලධාරී "පලස්තීන අංශය" - Brig. Gen. Mohammad Saeed Izadi
    7. මිසයිල බලගනයේ ප්‍රධානී - Davoud Sheikhian
    8. අවි/සැපයුම් ජාල ප්‍රධානී - Behnam Shahriari
    9. මිසයිල සංවර්ධනය අංශ ප්‍රධානී - Reza Mozaffarinia
    10. බුද්ධි සම්බන්ධීකරණය ප්‍රධානී - Mehdi Rabbani
    11. බුද්ධි/ගෘහස්ථ ආරක්ෂක කාර්යයන් අංශ ප්‍රධානී - Gholamreza Mehrabi
    12. බුද්ධි අධ්‍යක්ෂක (සන්නද්ධ හමුදා සාමාන්‍ය කාර්ය මණ්ඩලය) ප්‍රධානියා - Gholam-Reza Marhabi

    මෙවැනි දෙයක් සිදුවනු දැකීම යුධ හමුදා ඉතිහාසයේ ලැජ්ජා සහගත සිදුවීමක් වූවත්, කිසියම් රටක තම ආරක්ශක ප්‍රධානීන් ආරක්ශා කර ගැනීමට හැකියාවක් නොමැතිව තම රටේ මිනිසුන් ආරක්ශා කරන්නෙ කෙසේද යන්න මවිතයට කරුණකි.

    තොරතුරු මූලාශ්‍යය - අල් ජාසීරා මධ්‍ය ජාලය.
     
    G8SJPTzb0AAeq8h.jpg
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,590
    3,209
    113
    ගැහුවානම් මෙලාට ඉස්සරයලත් දූවිලි වෙලා.. අපේ ගුපියනගේ අයන් ඩෝම් එකට කෑම හම්බුන විදිහ මතකනේ… (ඔව් ඔව්, ඉරානෙටත් කන්න වෙනවා, හැබැයි උන්ට පැදුරෙන් වැටෙන්න තැනක් කෑ)

    Us fighter jet 5-10 කට වැදිලා, නැවක් දෙකක් යට ගියා නම්, us උන්ට ground soldiers ලා යවන්නම වෙනවා, 1000ක් 2000ක් මිනී පෙට්ටි වල යන්න උනා ට්‍රම්ප් පාරේ. Venezuela වලට ගිහින් surgical operation කරා වගේ නෙමෙයි මේක…

    ඒ ගැන වැඩි විස්තර අහගන්න වෙන්නේ උඹ කටට අරගෙන , පුක දෙන යුදෙව් මහත්තයලාගේන් තමයි 🤮 :sick:

    .
    ලොව ප්‍රතම වතාවට ඉතා කුඩා දවස් ගනනකින් රටක මුලු ආරක්ශක මණ්ඩලයම ඝාතනය වී ඇත්තේ දෙවන ලෝකයුද්ධයේ ජර්මනිය විසින් රුසියාව ආක්‍රමණයේදී බව ඔබ අප දන්නා කරුණකි. එහෙත් දශක ගනනාවකට පසු නැවතත් ඊට වඩා බරපතල ලෙස යුද්ධයකදී රටක මුලු ආරක්ශක මණ්ඩලයම පාහේ ඝාතනය කිරීමක් සිදු වූයේ ඉරාන ඊශ්‍රායල් දින 12 යුද්ධයේදීය.
    2025 දී ජූනි 13 ආරම්භ වූ ඉරාන ඊශ්‍රායල් යුද්ධයේ ප්‍රතිපලය ගත්තොත් Al Jazeera මාද්‍ය ජාලයට අනූව ඉරානයට අහිමි වූ ජීවිත ගනන 650ක් වන අතර එහිදී ඊශ්‍රායල ප්‍රහාරක ජෙට් යානා 200කට වැඩි ප්‍රමාණයක් ඉරානය පුරා නේවාසික අසල්වැසි ප්‍රදේශ සමඟ න්‍යෂ්ටික සහ හමුදා පහසුකම් 100කට වැඩි ගණනකට පහර දුන්හ.

    මෙහිදී ඊශ්‍රායලය විසින් එල්ල කල ගුවන් ප්‍රහාර සන්නද්ධ ගැටුම් ස්ථාන සහ සිදුවීම් දත්ත (ACLED) අනුව අවම වශයෙන් 508 ක් වත් සටහන් වුනි.

    මෙහිදී ලැජ්ජවට පත් වෙන කරුණක් නම් ඉරානය අපහාසය පත් කිරීම සදහා යුදෙව් ජාතික කාන්තා ගුවන්වරියන් භාවිතා කිරීමයි. මෙසේ එල්ල කරන ලද මාරාංතික ප්‍රහාරවලින් මියගිය ප්‍රධාන ඉරාන ආරක්ශක බල මණ්ඩල ප්‍රධානීන් වන්නෙ,

    1. ඉරාන සන්නද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී - Maj. Gen. Mohammad Bagheri
    2. IRGC ප්‍රධාන අණදෙන නිලධාරී - Maj. Gen. Hossein Salami
    3. IRGC ඛාතම් අල්-අන්බියා මධ්‍යම මූලස්ථානයේ අණදෙන නිලධාරී - Maj. Gen. Gholam Ali Rashid
    4. IRGC අභ්‍යවකාශ බලකායේ අණදෙන නිලධාරී - Maj. Gen. Amir Ali Hajizadeh
    5. IRGC බුද්ධි සංවිධානයේ ප්‍රධානී -Maj. Gen. Mohammad Kazemi
    6. කුඩ්ස් බලකායේ අණදෙන නිලධාරී "පලස්තීන අංශය" - Brig. Gen. Mohammad Saeed Izadi
    7. මිසයිල බලගනයේ ප්‍රධානී - Davoud Sheikhian
    8. අවි/සැපයුම් ජාල ප්‍රධානී - Behnam Shahriari
    9. මිසයිල සංවර්ධනය අංශ ප්‍රධානී - Reza Mozaffarinia
    10. බුද්ධි සම්බන්ධීකරණය ප්‍රධානී - Mehdi Rabbani
    11. බුද්ධි/ගෘහස්ථ ආරක්ෂක කාර්යයන් අංශ ප්‍රධානී - Gholamreza Mehrabi
    12. බුද්ධි අධ්‍යක්ෂක (සන්නද්ධ හමුදා සාමාන්‍ය කාර්ය මණ්ඩලය) ප්‍රධානියා - Gholam-Reza Marhabi

    මෙවැනි දෙයක් සිදුවනු දැකීම යුධ හමුදා ඉතිහාසයේ ලැජ්ජා සහගත සිදුවීමක් වූවත්, කිසියම් රටක තම ආරක්ශක ප්‍රධානීන් ආරක්ශා කර ගැනීමට හැකියාවක් නොමැතිව තම රටේ මිනිසුන් ආරක්ශා කරන්නෙ කෙසේද යන්න මවිතයට කරුණකි.

    තොරතුරු මූලාශ්‍යය - අල් ජාසීරා මධ්‍ය ජාලය.
    මින්ස්සු ආරක්ෂා කරන්නම ඕන නෑ ලංකාවටත් වඩා බාගයන් විතර තියෙන ඉසසරයාලේට දුන්නම ඇති.

    මෙහෙම උන් නම් මැරෙන එකත් ඉරානේ වගේ රටවලට වාසි, අලුත් එවුන් ඔය තනතුරැ වලට ඇවිත් modernize වෙනවා.

    කමෙනිවත් Venezuela එකා වගේ උස්සන් යන්න පුලුවන් නම් ලෛකු දෙයක්. ඔය නාකියට දැන් තීරණ ගන්න අමාරැයි 🤭
    ------ Post added on Jan 16, 2026 at 2:47 PM
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,116
    10,693
    113
    ඉරානයේ IRGC Commander ල එක පෙලට ඝාතනය වෙයි.

    කෂාන් හි ඉරාන මිසයිල ඒකකයේ අණදෙන නිලධාරී රේසා කසාබ්, ඔහුගේ වාහනය ඉලක්ක කරගත් මරාගෙන මැරෙන ඩ්‍රෝන යානයකින් මිය ගියේය. මෙහෙයුම ආරම්භ වූයේ ඉරානය තුළ සිට වන අතර, එය සිදු කළේ කවුරුන්ද යන්න දැනට ඉරාන රජයට තීරණය කළ නොහැකි තත්වයකට අන්දම් මන්ද වී ඇත!

    IRGC Commander ල ඝාතන සදහා ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ අභ්‍යන්තරයේ සිට තොරතුරු දෙන අය කවුරුන්ද කියා ඉරාන රජයට සොයා ගත නොහැකි මට්ටමට අන්දුම් කුන්දුම් වී ඇත.

    මීට පෙර සතියේද ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ ඉරාන දේශ්සීමා භාර බුද්ධි අංශ ප්‍රධානීන් ඝාතනය වූයේද සිතා ගත නොහැකි අයුරිනි!

    @redux ඇත්තද බන් මේ කියන්නේ ? 👇

    https://elakiri.com/threads/මැදරසා-මඩූවේ-මරණයක්-ලිංගික-අපයෝජනයක්-දැයි-සැක.2231095/
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113
    ඉරානයේ IRGC Commander ල එක පෙලට ඝාතනය වෙයි.

    කෂාන් හි ඉරාන මිසයිල ඒකකයේ අණදෙන නිලධාරී රේසා කසාබ්, ඔහුගේ වාහනය ඉලක්ක කරගත් මරාගෙන මැරෙන ඩ්‍රෝන යානයකින් මිය ගියේය. මෙහෙයුම ආරම්භ වූයේ ඉරානය තුළ සිට වන අතර, එය සිදු කළේ කවුරුන්ද යන්න දැනට ඉරාන රජයට තීරණය කළ නොහැකි තත්වයකට අන්දම් මන්ද වී ඇත!

    IRGC Commander ල ඝාතන සදහා ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ අභ්‍යන්තරයේ සිට තොරතුරු දෙන අය කවුරුන්ද කියා ඉරාන රජයට සොයා ගත නොහැකි මට්ටමට අන්දුම් කුන්දුම් වී ඇත.

    මීට පෙර සතියේද ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ ඉරාන දේශ්සීමා භාර බුද්ධි අංශ ප්‍රධානීන් ඝාතනය වූයේද සිතා ගත නොහැකි අයුරිනි!

    @redux ඇත්තද බන් මේ කියන්නේ ? 👇

    https://elakiri.com/threads/මැදරසා-මඩූවේ-මරණයක්-ලිංගික-අපයෝජනයක්-දැයි-සැක.2231095/
    615762288_2190143818460850_3939033684570648684_n.jpg

    පරණ ඒව වැඩක් නෑ මේ අලුත් එක පැහැදිලි කරපංකෝ. උඹලගේ කිතුනු දෙයියෝ අල්ලට පැරදිලා නේ. වස නෝන්ඩිය