ඉරානයට බරපතල Earthquake එකක්.. දැඩි හානි..

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඉරානයට බරපතල Earthquake එකක්.. දැඩි හානි..

    ඉරානයට බරපතල Earthquake එකක්.. දැඩි හානි..

    37ක් මරුට.


    At least 37 dead as strong quake hits Iran

    Homes destroyed and 850 injured as powerful shock hits close to nuclear station

    image.jpg


    Damaged houses are seen in the earthquake stricken town of Bushehr in Iran Photograph: Mehr News Agency /Reuters
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Udinma gahala thiyenne light 4.8 keyala

    ඔව් මචන්, earthquake එක light මචන් සුමත්ත්‍රා ජාවා වගෙ දූපත් වල වෙන ඒවට වඩා.. නමුත් ඉරන් කලාපයෙ බු චලන වෙන්නෙ ගොඩබිමෙනෙ මචන්.. මූදෙ නෙමෙයි.. ඉතින් එ නිසා වෙන විනාශය වැඩියි light එකකින් උනත්.. මෙහෙ සුනාමි එහෙම වෙන්නෙත් නැ මචන් ගොඩබිම නිසා.. අනික මුන්ගෙ ගෙවල් එහෙම හොන්දට හදපු safe තැන් නෙමෙයි නෙ.. ඉතින් පොඩි එකකින් උනත් ලොකු විනාශයක් වෙනවා..
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    ඇයි බන් එක අල්ලාහ්ට නවත්තන්න බැරිඋනේ. :oo::oo:


    අල්ලා කියන්නේ ඌරාට කියන තවත් නමක්. ඌරට කොහොමද, එහෙම දෙයක් කරණ්න පුලුවන්.




    .
     

    aruna47

    Well-known member
  • අල්ලා කියන්නේ ඌරාට කියන තවත් නමක්. ඌරට කොහොමද, එහෙම දෙයක් කරණ්න පුලුවන්.




    .

    අඩේ සිරාජ් පොන්ස් කිව්වේ අල්ලාහ් කියන්නේ දෙවියන්ට කියල. එක තමයි මම බැලුවේ සිරාජ් කුණු බක්කියක් ගාව දෙකට නැමිලා හිටියේ ඇයි කියල. :rofl:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    බෞද්ධ ධර්මයේ විදියට මේක අපිට හරිම පැහැදිලියි. මේ වගේ එකක් ලෝකේ කොහේ සිද්ධ උනත් බෞද්ධ අපිට ධර්මය සම්බන්දයෙන් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ.
    නමුත් මම මෙතන ඉන්න අල්ලා දෙවියන්ව අදහන අයගෙන් අහන්න කැමතියි. ඇයි ඉරානය වගේ රටකට මෙහෙම උනේ.


    * අල්ලා දෙවියන් ලෝකේ මැවුවා නම් මේක නවත්වන්න බැරි උනේ ඇයි. ?
    * අඩු ගානේ කලින් දැනුම් දෙන්න වත් තිබුනා නේද. ?

    දැන් කට්ටිය උත්තර දෙනකොට කරුණාකරලා කුරාන්යෙන් රෙෆෙරෙන්ස් අරගෙන කියන්න හරිද. නූතන විද්‍යාව සහ තම තමන්ගේ හිතේ ඇතිවෙන විකාර මෙතනට දාන්න හදන්න එපා. කාටත් බලාගන්න පුළුවන් විදියට කුරානයේ මේ වගේ දේවල් ගැන ලියවිච්ච තැන අපිට කියන්න.


    දෙමුකෝ උත්තර....... :P
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,951
    2
    116,047
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    ඔව් මචන්, earthquake එක light මචන් සුමත්ත්‍රා ජාවා වගෙ දූපත් වල වෙන ඒවට වඩා.. නමුත් ඉරන් කලාපයෙ බු චලන වෙන්නෙ ගොඩබිමෙනෙ මචන්.. මූදෙ නෙමෙයි.. ඉතින් එ නිසා වෙන විනාශය වැඩියි light එකකින් උනත්.. මෙහෙ සුනාමි එහෙම වෙන්නෙත් නැ මචන් ගොඩබිම නිසා.. අනික මුන්ගෙ ගෙවල් එහෙම හොන්දට හදපු safe තැන් නෙමෙයි නෙ.. ඉතින් පොඩි එකකින් උනත් ලොකු විනාශයක් වෙනවා..
    එහෙමත් සීන් එකක්ද ගොඩබිමේ නිසා ගොඩක් හෙල්ලෙනව ඇති..මම හිතුවෙ 6+ වගේ ඒව තමා බරපතල කියල
     

    ilakookoo

    Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    poddak hithala balapalla.. sobadahama thadabala widiyata napuruwela.. bududahamen pennala dena awihinsawadaya nethi thana sobadahama wenas wela machcnla.. poddak hithala balapan loke pawkarayo wadiwela.. pawkarana minissu wadiwela ekai sobadahama nitharama ewage ratawal walata napuruwenne.. iran wagema thama.. japan china ewath ehemai.. dawasakata saththu keeyak maranawada.. indunisia wala minissu kochchara swabawika wyasana walata pathwenawada.. me hamadeyakma ekakata ekak sambandai machanla.. budu dahame kiyana widiyata pawen walakila innathakkal loke hondin thiyewi.. nethnam loketama loku abagyasampanna iranamakata munadenna wei.. eka sthirai.. wishwasa karanna.......:yes: