ඉරානයෙන් ලංකාවට ආධාර

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,330
    20,910
    113
    ගිලෙන නැවක් සහ තවත් වැලේ වැල් නැතිව තිබූ නැවක් ඉරාන ජාතිකයන් සමඟ බේරා ගැනීම වෙනුවෙන් ඉරානයෙන් ලංකාවට ආධාර ලෙස හෙරොයින් යාත්‍රා 2 ක් ඒවා ඇත.

    IMF වගේ ද මේවා! ඇමරිකන්කාරයොන්ට උණ ගැනිලා තියෙන්න දැන්. ජය වේවා proxy ත්‍රස්තවාදී ඉරානය!
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,330
    20,910
    113
    owa enne Pakistan walin, ahu unama Iran kiyanawa un.
    හැබැයි Pakistan වලත් ඕවා එනවා ඇත්තේ Iran වලින් වෙන්න බැරිද? Pakistan,Iran එක ළඟ නේ.

    දැන් search කරා Iran , Pakistan දෙකම හදනවා ලු.
     
    • Like
    Reactions: AKI-SL

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,024
    10,591
    113
    පොළගෙක් බෙල්ලේ ඔතාගන්න එක හොඳයි, කොනකපාලුවන්ට උදවු කරනවට වඩා

    අවුරුදු 9ක පොඩි එකෙක් දුෂණය කරපු විකුර්ති ලිංගික චර්යා තිබුන එකෙක් දේශනා කරපු මගුලක් හොඳට තිබුන බිජ්ජත් කපාගෙන අදහන මන්දබුධ්ධිකයෝ විශ්වාස කරන්න එපා කවදාවත්
     
    • Like
    Reactions: AKI-SL

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,330
    20,910
    113
    you serious ?
    i thought you are a rational person
    Everyone has their biases. Sarcasm aside, I want to point out to the folks in EK that Iran isn't any better than USA or any other nation. Why do Iranian supporters ignore the issue of proxy terrorism and show no concern over the Iran's nuclear ambitions?
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,988
    13,892
    113
    126
    Hogwarts
    පොළගෙක් බෙල්ලේ ඔතාගන්න එක හොඳයි, කොනකපාලුවන්ට උදවු කරනවට වඩා

    අවුරුදු 9ක පොඩි එකෙක් දුෂණය කරපු විකුර්ති ලිංගික චර්යා තිබුන එකෙක් දේශනා කරපු මගුලක් හොඳට තිබුන බිජ්ජත් කපාගෙන අදහන මන්දබුධ්ධිකයෝ විශ්වාස කරන්න එපා කවදාවත්
    @kazzen @Al Baik enne neti threads
     
    • Haha
    Reactions: hi.dushan

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,330
    20,910
    113
    අදද? කලින් සතියෙත් ආවා ඊට කලින් සතියෙත් ආවනේ..
    ඒව Business නේ. මේවා නිකන් එවලා තියෙන්නේ ලංකාවේ ජනතාවට කන් හැන්ද ගානේ බෙදා ගන්න කියලා.

    Joke.

    මේක දැම්මේ මේකේ කඩේ යන උන්ට. වැරදි දෙයක් ඇමරිකාව කරත් වැරදි , ඉරනේ කරත් වැරදි. හැබැයි මේකේ ඉන්න සමහරක්ට ඕක තේරෙන්න නෑ. අන්න ඒ වගේ අයට පේන්න මේක දැම්මේ.
     
    • Sad
    Reactions: Heshan Daminda