ඉරානයේ Nuclear Scientist ව මරලා..ඊශ්‍රාලයේ වැඩක් ෂුවර් ඵකටම

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    මූ මෙච්චර බලවත් එකෙක් වෙලත් ඇයි බන් වෙඩි නොවදින වාහනයක් පාවිච්චි කරේ නැත්තේ :confused:


    ඉරානෙත් දේශපාලකයන්ට විතරක් බුලට්පෘෆ් වාහන ඇති
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ට්‍රම්ප් යන්න කලින් ඇර ගන්න වගේ හදන්නේ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    iran-60s.jpg

    ඉස්සර ඉරානය මේ ♥️❣️
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    ඇෆ්ගන් උන්ගෙත් ඔය වගේ පොටෝ සෙට් එකක් තිබ්බා.
    e71c927f305fb0c2c76d99af7cae09e5.jpg

    ඔව් බං ඉස්සර ඔය රටවල් දෙක ම හරිම දියුණුයි . ඉරාන් කෙල්ලෝ නම් සුපිරි මාරම ලස්සණයි. ඉරානය ත් ඉන්නේ ආර්යය න් තමා මචං
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    e71c927f305fb0c2c76d99af7cae09e5.jpg

    ඔව් බං ඉස්සර ඔය රටවල් දෙක ම හරිම දියුණුයි . ඉරාන් කෙල්ලෝ නම් සුපිරි මාරම ලස්සණයි. ඉරානය ත් ඉන්නේ ආර්යය න් තමා මචං

    ඇෆ්ගනිස්ථානයට කෙල වුනේ කොමියුනිස්ට් පකයලා හින්දා..උන් රට ඇල්ලුවා. රිටන් එක ගන්න ඇමෙරිකාව ආගම් පිස්සන්ට ආයුද දුන්නා.අන්තිමට අරුන් රටින් ගියා රට ගෝනි බිල්ලන්ට ගියා.
     
    • Like
    Reactions: NRTG

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    හම්බ රටවල න්‍යස්ටික බලය සම්පූර්නයෙන්ම තහනම් කරන්න ඕනා. ඕවට දායක වෙන හැම එකාවම සමූල ඝාතනය කරන්න ඕනා.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    ඉරානයේ ජ්‍යෙෂ්ඨතම න්‍යෂ්ටික විද්‍යාඥයා ව ඝාතනය කෙරේ

    qEsEnhJ.jpg


    ඉරානයේ ඉතා ජ්‍යෙෂ්ඨ න්‍යෂ්ටික විද්‍යාඥයෙක් වන මොෂේන් ෆක්රිසාඩේ එරට අගනුවරට ආසන්න නගරයකදී ඝාතනය කර ඇති බව වාර්තා වේ.

    ටෙහෙරාන් නගරයට ආසන්න ඩමවාන්ඩ් නම් ප්‍රදේශයේ අබ්සාර්ඩ් හිදී ෆක්රිසාඩේ ව ඝාතනය කර තිබේ.

    එම ඝාතනය හෙළා දකිමින් ඉරාන විදෙස් අමාත්‍ය මොහොමඩ් ජවාඩ් සරීෆ් පැවසුවේ එය "රාජ්‍යයක් විසින් කරන ලද ත්‍රස්ත ක්‍රියාවක්" බවය.

    බටහිර බුද්ධි අංශ පවසන්නේ ඉරානය විසින් සිදුකරගෙන යනු ලබන රහසිගත න්‍යෂ්ටික අවි වැඩසටහන පිටුපස සිටින ප්‍රධාන චරිතය වන්නේ ෆක්රිසාඩේ බවය.

    එම න්‍යෂ්ටික විද්‍යාඥයා සිය මෝටර් රථයෙන් යමින් සිටියදී පුද්ගලයින් පිරිසක් ඊට වෙඩිතබා තිබේ.

    එහිදී ඔහු තුවාල ලබා ඇති අතර ඔහුගේ ආරක්ෂකයින් එල්ල කළ ප්‍රතිප්‍රහාර හමුවේ ප්‍රහාරකයින් සිව් දෙනෙක් මියගොස් තිබේ.

    2010 - 2012 අතර කාල සීමාවේදී ඉරාන න්‍යෂ්ටික විද්‍යාඥයින් සිව් දෙනෙක් ඝාතනය කර ඇති අතර ඉරාන බලධාරීන් ඒ පිළිබඳව ඊශ්‍රායලයට චෝදනා කරයි.

    The man believed to be the most senior figure in Iran’s nuclear program has been assassinated.

    Mohsen Fakhrizadeh was ambushed by four gunmen in the town of Absard, 70km east of Tehran. He was taken to hospital but couldn’t be resuscitated.

    The killing comes amid fears that Donald Trump, in collaboration with Israel and Saudi Arabia, is looking to weaken or provoke Iran before he leaves the White House on January 20.

    An adviser to Iranian Supreme Leader Ayatollah Ali Khamenei promised retaliation.

    ‘We will strike as thunder at the killers of this oppressed martyr and will make them regret their action,’ tweeted Hossein Dehghan, a military commander.

    Iranian Foreign Minister Mohammad Javad Zarif pointed suspicion in the direction of Israel, tweeting: ‘Terrorists murdered an eminent Iranian scientist today. This cowardice - with serious indications of Israeli role - shows desperate warmongering of perpetrators.’

    The international community should 'end their shameful double standards and condemn this act of state terror,' he added.

    In a 2018 presentation, Israel’s Prime Minister Benjamin Netanyahu named Fakhrizadeh as the director of Iran’s nuclear weapons project. After several other Iranian nuclear scientists were murdered, extra secrecy and security measures had been taken to protect him against Israeli assassins.

    On Wednesday it was reported that the Israel Defense Forces were told to prepare for a potential US-ordered military strike against Iran.

    MORE: https://on.rt.com/aw05
    GOOD
     
    • Like
    Reactions: weer 11

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    ඇෆ්ගනිස්ථානයට කෙල වුනේ කොමියුනිස්ට් පකයලා හින්දා..උන් රට ඇල්ලුවා. රිටන් එක ගන්න ඇමෙරිකාව ආගම් පිස්සන්ට ආයුද දුන්නා.අන්තිමට අරුන් රටින් ගියා රට ගෝනි බිල්ලන්ට ගියා.

    අන්තිමට ඇමරිකාව බල්ලට ගියා🤣🤣
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113


    මේ වගේ භාණ්ඩෙකින්ලු ගේම ගහලා තියෙන්නේ.අන්තිමට ගන් එකත් පුපුරෝලා.