ඉරානයේ_බලය

89mora

Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    A senior Iranian military commander has promised further action against the United States, a day after Tehran launched missiles at two bases housing US troops in Iraq.
    Islamic Revolutionary Guard Corps (IRGC) commander Abdollah Araghi said that Iran would take “harsher revenge soon,” without specifying what that might entail, Tasnim news agency reported on Thursday.

    The deputy head of the IRGC, Ali Fadavi, described Iran’s missile attacks on US forces as a display of the Islamic Republic’s military capabilities, claiming that the Americans “couldn’t do a damn thing” about the strikes.

    Earlier, President Hassan Rouhani said that Iran’s ultimate goal, in retaliation against the assassination of Quds Force commander Qassem Soleimani, is the complete removal of US forces from the region

    https://www.rt.com/news/477800-iran-harsher-revenge-us-strikes/
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,319
    12,583
    113
    Piliyandala
    news wala thiyenne un iraq agamathita kiyala gahala thiyenne man hithanne US eunta e place wala inna epa kiyala wenna one


    okoma hari aduma gane base walata kisima loku dmg ekak na ne htihalama warhead ekak nathuwa ewala wenna one dmg ekak wenne nathi wenna.:rofl::rofl::rofl:


    යකෝ උනුත් හොඳම නාට්ටියක් නේ කරලා තියෙන්නේ... තමන්ගේ රටේම මිනිස්සුන්ව අන්දලා නේද එහෙනම්?
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,319
    12,583
    113
    Piliyandala

    soleimani ගේ බොඩි එක වළලන අන්තිම දවසේ එකෙක් announce කරලා කියනවා ගහනවා කියල :yes:
    වටේ ඉන්න උන් ටික හුරේ දානවා :yes: Al Jazeera එකේ තිබ්බා :yes:


    රිටන් එකට ලෙසටම ලෑස්ති වෙලා ඉන්න ඇති.. ට්‍රම්ප් ගේ කතාවෙත් කිව්වා ඇමරිකන් එවුන්ගේ වෙපන් වල ඇකියුරසි එක ගැනත්.

    ඉරානෙට උන්ගේ රට ඇතුලෙම ආපු ප්‍රෙෂර් එකට කොහෙට හරි දමල අත හරින සින් එකේ ඉඳල තියෙන්නේ..... අපේ රටෙත් ජනතාව එකතු උනා ඕවගේ පාස්කු ප්‍රහාරය වෙලාවේ.. පස්සේ අපේ රටේ ජනාධිපතිවාරණයක් තිබ්බ. උන්ටික සී සී කඩ බෙදිලා ගියා:rofl::rofl:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,522
    22,186
    113
    Gotland

    මොන.. ඌට ඕනේ වැඩේ ලස්සනට කරගත්තා :D
    ජෝර්ජ් බුෂ්, ඔබාමා දෙන්නම ට්‍රයි කළා soleimani ව ඉවරයක් කරන්න :yes:
    මු target එක ඉවර කළා උන්ගේ no casualties චන්දෙත් ලගයි පොරට win win situation එකක් ඕක :D




    like he managed Kim koluwa :cool: