ඉරානයේ ඉන්ධනවලට ලංකාවෙන් තේ කොල

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    449RNmF.jpeg


    ශ්‍රී ලංකාව ඉරානයෙන් ගන්නා ඉන්ධන වෙනුවට ඩොලර් මිලියන 500 ක තේ අපනයනය කිරීමට සැළසුම් කර ඇති බව වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

    මෙම ව්‍යාපෘතිය යටතේ මෙම වසර අවසානය වන විට තේ කිලෝග්‍රෑම් මිලියන 290 ක් අපනයනය කිරීමට හැකි වේ යැයි පුරෝකථනය කර ඇති බවත් එසේම මාර්ගගත ක්‍රමය හරහා ලෝක තේ වෙළඳපොළ සමඟ ගනුදෙනු මේ වන විටත් ආරම්භ කර ඇති බවත් අමාත්‍යවරයා කීය.

    ඉරානයෙන් ගන්නා ඉන්ධන වෙනුවට ඩොලර් මිලියන 500ක තේ අපනයනය කිරීමෙන් ශ්‍රී ලංකාවට අහිමි වූ ඉරාන තේ වෙළඳපොළ නැවත ලබාගැනීමේ හැකියාව ලැබෙන බව ද අමාත්‍යවරයා කීය..