ශ්‍රී ලාංකේය තේ, Ceylon Tea Liquor ලෙසින්

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,182
    8,184
    113
    M-Town
    ශ්‍රී ලාංකේය තේ, Ceylon Tea Liquor ලෙසින්


    ශ්‍රී ලංකාවේ පළමු වරට Ceylon Tea Liquor නමින් තේ සාරයෙන් නිෂ්පාදිත මත්පැන් වර්ග 04ක් ළඟදීම වෙළඳපොල වෙත නිකුත් කිරීමට සැරසේ.

    මෙම නව නිෂ්පාදන පෙළ ACTION AVF (පුද්ගලික) සමාගම විසින් නිෂ්පාදනය කර ඇති අතර අදාළ නිෂ්පාදන බලපත්‍රය ශ්‍රී ලංකා සුරාබදු නියෝග අනුකූලව නීත්‍යානුකූලව ලබාගෙන ඇති බව පැවසේ.

    මෙම නවෝත්පාදන පෙළට,
    01.Ceylon Tea Whisky

    02. Ceylon Tea Gin

    03. Ceylon Tea Vodka

    04. Ceylon Tea Arrack යනාදී වර්ග 04ක් අන්තර්ගතය.

    Pure Ceylon Tea සාරය යොදා ගනිමින් නිෂ්පාදනය කෙරෙන මෙම සියලුම නිෂ්පාදන සිදුවන්නේ කළුතර දිස්ත්‍රික්කයේ පිහිටි කර්මාන්ත ශාලාවකදී ය.

    අදාළ නිෂ්පාදන තුල Ceylon Tea හි රැඳි සුවඳ හා ශක්තිය රඳවා ගනිමින් නිපදවෙන අතර දේශීය මෙන්ම විදේශීය වෙළඳපොළ තුළ ශ්‍රී ලාංකේය තේ රසය නවමු අත්දැකීමක් ලෙස රැගෙන යාම අරමුණ වී තිබේ.

    Srilanka Mirror
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    It's too early to be pessimistic. If they patent this product and introduce it to global markets it may be a success. Tea drinking western countries be the best option. There are few cocktails available with tea as an ingredient too. Even I might try that Ceylon Tea Liquor if it's available here.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    යකො Unique Brand Name එකකින් දාන්නේ නැතුව අර හොදට තියෙන එකට කෙලින්නනේ හදන්නේ. ඕකුන් වගේ ගොබ්බ යක්කු තමයි අර ikmanads (dot) lk වගෙ රෙද්දවල් පටන් අරන් කෙලෝ ගන්නේ.
     
    • Like
    Reactions: Naughty_kiththa

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    dawask hotel ekaka iddi kellek aran awa new beer wagayak thiyenawa taste karala feedback denna pluwnda kyla

    Lion eke ewa

    Dilmah tea + storout beeer
    coffer + larger ( meka nam maru )
    thawa tea ekka mix ekak thibba mokadda

    maybe unuth lasthi wenawa athi competiton ekata.
     
    • Like
    Reactions: Ysa Karu

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,874
    11,324
    113
    2600 ක බෞද්ද ඉතිහාසයක් තියෙන, ලොකෙන්ම නිර්මලම රට මත් පැන් වර්ගයක් ලොකෙට හදුන්වා දෙයි
     
    • Like
    Reactions: Naughty_kiththa

    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    705
    2,044
    93
    33
    dawask hotel ekaka iddi kellek aran awa new beer wagayak thiyenawa taste karala feedback denna pluwnda kyla

    Lion eke ewa

    Dilmah tea + storout beeer
    coffer + larger ( meka nam maru )
    thawa tea ekka mix ekak thibba mokadda

    maybe unuth lasthi wenawa athi competiton ekata.
    Lion එකේ ඉස්සර ඉදලා ඔහොම අලුත් flavors test කරනවා. Focus group වලට දීලා බලලා හොදම ඒව විතරයි මාකට් එකට රිලීස් කරන්නේ. Ginger, pineapple flavored beers බීලා තියෙනවා ඔය විදියට testing යන කාලේ එකේ වැඩ කරන කොල්ලෙක් ගෙනල්ලා.
     
    • Love
    Reactions: THE_RAIN

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,925
    1,421
    113
    Live in EARTH
    dawask hotel ekaka iddi kellek aran awa new beer wagayak thiyenawa taste karala feedback denna pluwnda kyla

    Lion eke ewa

    Dilmah tea + storout beeer
    coffer + larger ( meka nam maru )
    thawa tea ekka mix ekak thibba mokadda

    maybe unuth lasthi wenawa athi competiton ekata.
    beer and coffee siddiya issara idanma tiyanawa. nikan coktails wage events waladi promote karanawa. but beer ekak widihata market eke mama dakala na
     
    • Love
    Reactions: THE_RAIN

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    Lion එකේ ඉස්සර ඉදලා ඔහොම අලුත් flavors test කරනවා. Focus group වලට දීලා බලලා හොදම ඒව විතරයි මාකට් එකට රිලීස් කරන්නේ. Ginger, pineapple flavored beers බීලා තියෙනවා ඔය විදියට testing යන කාලේ එකේ වැඩ කරන කොල්ලෙක් ගෙනල්ලා.
    me tikada manda machan ( form lion website )

    mokak hari mara sweet ekakuth thibba nikan strawberry wage.
    black current mix ekakda manda dakke na hariyata nama ewele

    1754664082916.png
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,825
    1
    6,682
    113
    එතකොට අපේ මිනිස්සු
    හවස තේ කහට එකක් ගහන පුරුද්ද
    Replace කරාවි දන් නෑ ඕකෙන්

    Premium Pricy Liquor 🥃 උනොත් හොදයි.
     
    • Haha
    Reactions: wawula