ඉරානය නටබුන් වෙලා නවතින්නේ.

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    Mey wage Sathutin inna young crowd ekak inna ratak dan Iran..War ekakata set wela minissu ara Gaza wage higanno karala danawanam hena pissuwak
    Beautiful people..beautiful Cities...Delicious Food,,,Natural landscape


    ado, me iraneda ban..
     
    • Like
    Reactions: adaulla

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,621
    7,689
    113
    West ekata ona iran attack krnawa balanna tamai. Ita passe unta gahanawa democracy denna kiyala.
    ඇයි වෙස්ට් එකට එහෙම කරන්න ඕන, කෙලින්ම ගිහින් ඉරානෙට ගහන්න බයද වෙස්ට් එක, අර ඇෆ්ගනිස්තානෙට ඉරාකෙට ගැහුව වගේ
     
    • Dislike
    Reactions: YelaWolf

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,921
    6,578
    113
    ගග අද්දර
    ඇයි වෙස්ට් එකට එහෙම කරන්න ඕන, කෙලින්ම ගිහින් ඉරානෙට ගහන්න බයද වෙස්ට් එක, අර ඇෆ්ගනිස්තානෙට ඉරාකෙට ගැහුව වගේ
    Iran powerful wedi ati, russia, india ehema alliance neda unge?. Itin solid reason ekk hedenakn aette.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    කාට කවුරු ගැහුවත් ඒ රටවල් වලත් ලංකාවේ වගේම තමයි අනිතිමට මැරෙන්නේ විඳවන්නේ කිසිම දේකට සම්බන්ද නැති අහිංසක මිනිස්සු.
     
    • Sad
    Reactions: Schrodinger Cat

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    ඉරාණයට ඊශ්‍රාලයට ගහන්න නම් වෙන්නේ නැහැ. ගැහුවොත් ඉරානය නටබුන් වෙලා නවතින්නේ. හදිසියෙවත් ඉරාණය විසින් මිසයිල ප්‍රහාර එල්ල කළහොත් ඇමරිකාව ප්‍රති ප්‍රහාර එල්ල කරන බවට අනතුරු අඟවා තියනවා. ඒ වගේම ඉරානයට මිසයිල සහ ගුවනින් ප්‍රහාර එල්ල කරන බවට ප්‍රංශය එංගලන්තය සහ ජර්මනියත් අනතුරු අඟවලා තියනවා.
    ඔය රටවල් ටිකට ඉරානයට ගහන්න පුළුවන්නම් මෙලහකටත් ගහලා.සද්දේ විතරයි.
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,654
    8,863
    113
    kandy
    අනේ ඔව් යුක්රේනෙට දෙන්න සල්ලි නැති උන් තව ඉරානෙ එක්කත් යුද්දයක් පටන් ගනී මේන් කියල
    100% වෙන උන්ගේ යුද්ද වලට Americans ලාගෙන් tax ගහනවා කියලා තමයි Trump ගේ ප්‍රදාන තර්කය .. මිනිස්සු එක පිලිගනන්වා ..
     

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    අපිටත් දැන් ටිකකට කලින් විසාල සබ්දයක් ඇහුනා.. ගහන්වද දන්නෙ නෑ
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,772
    23,448
    113
    ඊශ්‍රායලයට කරන්න පුලුවන් රෙද්දක් නෑ. උන්ගෙ රට ඇතුලෙ මිනිස්සු protest කරනව Netanyahu ට ඉල්ලා අස්වෙන්න කියල.
     

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    කොටුවේ තොග වෙළෙන්දෝ ටික බලාගෙන ඉන්නේ බඩු මිල වැඩි කරන්න ඇගිලි ගැන ගැන.
    බස් ගැමුණු ඇවිත් ගාස්තු වැඩිවෙනවා කියනවා ලෝකෙ වෙළඳ පොලේ තෙල් මිල වැඩි උනා කියලා.
    සමස්ත ලංකා බෙකරි සංගමේ ඇවිත් කියනවා ඔක්කොම පාන් බනිස් කොත්තු රයිස් මිල වැඩි කරනවා කියලා.

    පළවෙනි බොම්බේ ගහපු ගමන් ඕක වෙනවා sure. දැක්කනෙ ukrain යුද්දෙ පටන් ගත්තාම මෙහෙ උන දේවල්. 😁
    ඊට පස්සෙ ගනන් යන්නෙ බිත්තරේ. පසුව ජංගම දුරකතන
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    Ranil Palestine walata support nisa SL forces yawai Tehran walata support ekata...Apei Kafir fly karai.Navy deploy karai Meditaranin sea ..ohh yeh😯