Mey wage Sathutin inna young crowd ekak inna ratak dan Iran..War ekakata set wela minissu ara Gaza wage higanno karala danawanam hena pissuwak
Beautiful people..beautiful Cities...Delicious Food,,,Natural landscape
ado, me iraneda ban..
Mey wage Sathutin inna young crowd ekak inna ratak dan Iran..War ekakata set wela minissu ara Gaza wage higanno karala danawanam hena pissuwak
Beautiful people..beautiful Cities...Delicious Food,,,Natural landscape
ඇයි වෙස්ට් එකට එහෙම කරන්න ඕන, කෙලින්ම ගිහින් ඉරානෙට ගහන්න බයද වෙස්ට් එක, අර ඇෆ්ගනිස්තානෙට ඉරාකෙට ගැහුව වගේWest ekata ona iran attack krnawa balanna tamai. Ita passe unta gahanawa democracy denna kiyala.
Iran powerful wedi ati, russia, india ehema alliance neda unge?. Itin solid reason ekk hedenakn aette.ඇයි වෙස්ට් එකට එහෙම කරන්න ඕන, කෙලින්ම ගිහින් ඉරානෙට ගහන්න බයද වෙස්ට් එක, අර ඇෆ්ගනිස්තානෙට ඉරාකෙට ගැහුව වගේ
ඔය රටවල් ටිකට ඉරානයට ගහන්න පුළුවන්නම් මෙලහකටත් ගහලා.සද්දේ විතරයි.ඉරාණයට ඊශ්රාලයට ගහන්න නම් වෙන්නේ නැහැ. ගැහුවොත් ඉරානය නටබුන් වෙලා නවතින්නේ. හදිසියෙවත් ඉරාණය විසින් මිසයිල ප්රහාර එල්ල කළහොත් ඇමරිකාව ප්රති ප්රහාර එල්ල කරන බවට අනතුරු අඟවා තියනවා. ඒ වගේම ඉරානයට මිසයිල සහ ගුවනින් ප්රහාර එල්ල කරන බවට ප්රංශය එංගලන්තය සහ ජර්මනියත් අනතුරු අඟවලා තියනවා.
yes.ado, me iraneda ban..
ඉන්නවා ෆේක් පොන්ස්..බලාගෙන ඉන්නේ හොඳම වෙලාව ඵනකන්..![]()
තෝ ඉතින් උබේ පුක බෝර් කරන උන්ට හැමෝටම fake ගගා ඉන්නවා
100% වෙන උන්ගේ යුද්ද වලට Americans ලාගෙන් tax ගහනවා කියලා තමයි Trump ගේ ප්රදාන තර්කය .. මිනිස්සු එක පිලිගනන්වා ..අනේ ඔව් යුක්රේනෙට දෙන්න සල්ලි නැති උන් තව ඉරානෙ එක්කත් යුද්දයක් පටන් ගනී මේන් කියල
So, as far as i saw in the news, the pro islamists spread control over those girls neh, why they allowed it?yes.
after 2021-2022 Female revolution there is freedom for Fashion and entertainment also
ඊට පස්සෙ ගනන් යන්නෙ බිත්තරේ. පසුව ජංගම දුරකතනකොටුවේ තොග වෙළෙන්දෝ ටික බලාගෙන ඉන්නේ බඩු මිල වැඩි කරන්න ඇගිලි ගැන ගැන.
බස් ගැමුණු ඇවිත් ගාස්තු වැඩිවෙනවා කියනවා ලෝකෙ වෙළඳ පොලේ තෙල් මිල වැඩි උනා කියලා.
සමස්ත ලංකා බෙකරි සංගමේ ඇවිත් කියනවා ඔක්කොම පාන් බනිස් කොත්තු රයිස් මිල වැඩි කරනවා කියලා.
පළවෙනි බොම්බේ ගහපු ගමන් ඕක වෙනවා sure. දැක්කනෙ ukrain යුද්දෙ පටන් ගත්තාම මෙහෙ උන දේවල්.![]()
ඔය රටවල් ටිකට ඉරානයට ගහන්න පුළුවන්නම් මෙලහකටත් ගහලා.සද්දේ විතරයි.
